පරණ ටෙලිනාට්‍ය....

H.O.R.T.O.N

Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    පරණ ටෙලිනාට්‍ය....

    මචංලා මේවගේ තව පරණ ටෙලිනාට්‍ය බලන්න ලින්ක් ටිකක් හොයල දෙන්නකෝ තියෙනවනම්..යූටියුබ් එක පිරුවා එත් මේ ටික විතරයි හොයාගන්න පුළුවන් උනේ..:sorry::sorry:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ක්‍රේසිබඩියා ගාව නම් පරණ ටෙලි නාට්‍ය සෑහෙන්න තිබුනා මගේ හිතේ... ඌව පැන්නුවා නේ මේකේ ඉන්න කුහකයෝ ටික එකතු වෙලා.බලපන් උගේ පරණ ත්‍රෙඩ් ටිකක් අවුස්සලා....

    Last edited:
    • Like
    Reactions: H.O.R.T.O.N

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama

    thanks machan :)

    ක්‍රේසිබඩියා ගාව නම් පරණ ටෙලි නාට්‍ය සෑහෙන්න තිබුනා මගේ හිතේ... ඌව පැන්නුවා නේ මේකේ ඉන්න කුහකයෝ ටික එකතු වෙලා.බලපන් උගේ පරණ ත්‍රෙඩ් ටිකක් අවුස්සලා....

    thanks machan :)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අකාල සන්ධ්‍යා බලපන් මම එක බලද්දි පොඩි කතාව තේරුනේ නෑ මේ ලගකදි ආයේ සෙට් වෙලා බැලුවා පට්ට සිටි හිට්ස් එකේ යනවා .
     
    • Like
    Reactions: H.O.R.T.O.N

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    අකාල සන්ධ්‍යා බලපන් මම එක බලද්දි පොඩි කතාව තේරුනේ නෑ මේ ලගකදි ආයේ සෙට් වෙලා බැලුවා පට්ට සිටි හිට්ස් එකේ යනවා .

    එකේ නම් ලින්ක් එක තියෙනවා.

    අපරාදේ මම ගත්තේ නෑ වැඩක් නැතුව ඇති කියල..download කරන්න ඕනේ එහෙනම් :yes::yes:.. තැන්ක්ස්..