JVP had produced large numbers of hand grenades and bombs by 1971. Despite their preparations, the April 1971 insurrection was controlled within two weeks by the government. More than 18,000 young people were arrested; 3104 of them were put on trial. The number of JVP members allegedly killed is unclear, and estimates range from 1200 confirmed by the state to 5000 and even 12,000 deaths estimated by others (Ivan, 1979; Jayatunga, 2011).
https://etda.libraries.psu.edu/files/final_submissions/10563
මම කියපු මැරුණ සංඛ්‍යාව වැරදියි. හරි ගාණ කීයද කියල දන්නෙ මැරුණ එකයි මරපු එකයි විතරක් වෙන්න ඇති.
කොහොම උනත් ඔය මිනීමරපු සිරිමගෙ ආණ්ඩුවටම 94දි ජෙප්පො සෙට් උනා.
බොරු දාන්ඩ එපා ඕයි කියනකොට හරියටම මොකක්ද වැරදි කියල කිව්වනම් හොඳයි. මම මතුකරන්න හදපු කාරණාව වැරදියි කියන්න පුලුවන්ද?