පරණ නිව්ස්- බටලන්ද

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මේක පරණ එකක් ලගදි උඩට ඈවිත්.. බටලන්දේ ඝාතන නිකන්ම යට ගියා.. ජ වි පේ වෙනුවෙන් පෙනී හිටපු විජේදාස ලියනාරච්චිගේ මරණයට සම්බන්ධ අයට බලය දෙන්න අන්තිමට ජ වි පේ එකතු වුනා. දේශපාලනය කියන්නේ කුණු ගොඩක්. උන්ගේ පවු වලට කර ගහලා වටින මිනිස්සු ගොඩක් මෑරුනා.. තවත් ගොන් කම් කරන්න හොද නෑ..

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2005ට කලින් නිදහස් පක්ෂෙ සාමාජිකයො කී දෙනෙක්ව කොටි මැරුවද? ඒ උනාට 2005දි කොටි එක්කම ඩීල් දැම්ම මහින්ද.

    යූ ඇන්පියත් කොටි එක්ක ඒ වගේම ඩිල් දැම්ම.

    71දි සිරිමාවොත් 40000ක් ජෙප්පන්ව මැරුව. උන් සිරිමගෙ දුවට සක්කයක් ගැහුව 1994දි.

    ප්‍රතිපත්තියක් නැතිකම දේශපාලනය
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    2005ට කලින් නිදහස් පක්ෂෙ සාමාජිකයො කී දෙනෙක්ව කොටි මැරුවද? ඒ උනාට 2005දි කොටි එක්කම ඩීල් දැම්ම මහින්ද.

    යූ ඇන්පියත් කොටි එක්ක ඒ වගේම ඩිල් දැම්ම.

    71දි සිරිමාවොත් 40000ක් ජෙප්පන්ව මැරුව. උන් සිරිමගෙ දුවට සක්කයක් ගැහුව 1994දි.

    ප්‍රතිපත්තියක් නැතිකම දේශපාලනය
    වෑඩේ කියන්නේ ඕක තේරුම් ගන්නේ නෑතිව කොල්ලෝ නහිනවා.. මේ වෙලාවෙත් යාපනේ කොල්ලො මාරාන්තික උපවාසයක් කරනවලු. මලොත් පාඩු ඔච්චර කල් හදපු වඩපු දෙමාපියන්ට
     
    අදකාලෙ තරුණ කොල්ලො තේරුම් ගන්න ඕනෙ දේශපාලකයන්ගෙ ඉත්තො නොවී ඉන්න. අතීතයෙන් පාඩම් ගන්න ඕන.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    අදකාලෙ තරුණ කොල්ලො තේරුම් ගන්න ඕනෙ දේශපාලකයන්ගෙ ඉත්තො නොවී ඉන්න. අතීතයෙන් පාඩම් ගන්න ඕන.
    මම හිතන්නේ බහුතරයක් ඕක තේරුම් අරන් ඉන්නේ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    2005ට කලින් නිදහස් පක්ෂෙ සාමාජිකයො කී දෙනෙක්ව කොටි මැරුවද? ඒ උනාට 2005දි කොටි එක්කම ඩීල් දැම්ම මහින්ද.

    යූ ඇන්පියත් කොටි එක්ක ඒ වගේම ඩිල් දැම්ම.

    71දි සිරිමාවොත් 40000ක් ජෙප්පන්ව මැරුව. උන් සිරිමගෙ දුවට සක්කයක් ගැහුව 1994දි.

    ප්‍රතිපත්තියක් නැතිකම දේශපාලනය
    කොහෙද බන් 71කේ 40000 ක් මලේ. සිරිමා සෑහෙන සෙට් එකක් ගොඩ දැම්මා උපාධි එහෙම කරන්න දීලා. පහුගිය කාලේ අමාත්‍යාංශ ලේකම් වරු එහෙම ගොඩක් 71 කැරලි කාරයෝ. 89 පේ්මේ නම් අතුගාලම දැම්මා.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    2005ට කලින් නිදහස් පක්ෂෙ සාමාජිකයො කී දෙනෙක්ව කොටි මැරුවද? ඒ උනාට 2005දි කොටි එක්කම ඩීල් දැම්ම මහින්ද.

    යූ ඇන්පියත් කොටි එක්ක ඒ වගේම ඩිල් දැම්ම.

    71දි සිරිමාවොත් 40000ක් ජෙප්පන්ව මැරුව. උන් සිරිමගෙ දුවට සක්කයක් ගැහුව 1994දි.

    ප්‍රතිපත්තියක් නැතිකම දේශපාලන

    බොරු දාන්ඩ එපා....
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බොරු දාන්ඩ එපා....

    2005ට කලින් නිදහස් පක්ෂෙ සාමාජිකයො කී දෙනෙක්ව කොටි මැරුවද? ඒ උනාට 2005දි කොටි එක්කම ඩීල් දැම්ම මහින්ද.

    යූ ඇන්පියත් කොටි එක්ක ඒ වගේම ඩිල් දැම්ම.

    71දි සිරිමාවොත් 40000ක් ජෙප්පන්ව මැරුව. උන් සිරිමගෙ දුවට සක්කයක් ගැහුව 1994දි.

    meken monada boru kiyapanko, thawa ekak dannam pahalin eka boruda nedda kiyapanko.

    jonston Fernando LTTE ekata support wela mahinda maranna udaw karapu eka
     
    • Like
    Reactions: malakadss

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    If somebody is interested.... read this article.....
    It says about Gonawala Sunil in Batalanda and Ranil. The so called man of democracy🤣

    http://www.lankaweb.com/news/items/...-gonawala-sunil-dies-under-a-hail-of-bullets/

    batalanda case eka ranil kiyala nodanna kenek ne, eth ranil baya nathuwa usawiyata giya, mona deal walin hari uge welawata usawiyen nidahas una, eth wiruwa naduwak watuna ganam arreast karana epa kiyala kalinma usawiyen niyoga ganne patta baya dial eka nisa wenna athi
     
    • Like
    Reactions: malakadss

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    2005ට කලින් නිදහස් පක්ෂෙ සාමාජිකයො කී දෙනෙක්ව කොටි මැරුවද? ඒ උනාට 2005දි කොටි එක්කම ඩීල් දැම්ම මහින්ද.

    යූ ඇන්පියත් කොටි එක්ක ඒ වගේම ඩිල් දැම්ම.

    71දි සිරිමාවොත් 40000ක් ජෙප්පන්ව මැරුව. උන් සිරිමගෙ දුවට සක්කයක් ගැහුව 1994දි.

    meken monada boru kiyapanko, thawa ekak dannam pahalin eka boruda nedda kiyapanko.

    jonston Fernando LTTE ekata support wela mahinda maranna udaw karapu eka
    කොහෙද බන් 40000ක් මලා කියලා තියෙන්නේ? තනිකර බොරු පිලිනොගත් ගානත්3000-4000 අතර. මහින්ද LTTE එකක් එක්ක ඩීසල් දැන් මා කියලා කියන්නේ දෙන්නයි. එකෙන් ගිහින් ගහක හැපිලා මලා. අනිකා ඉතින් කියන්න ඕනේ නැහැනේ. දෙන්නම මහින්දට වඩා චන්ද්‍රිකා ගේ කට්ටිය. අනික 1994 JVP එක වෙනම චන්දේ ඉල්ලුවා.දැන් වගේ ඇවිත් ඇගේ එල්ලේන්නේ නැහැ.
    රනිල් කවද්ද උසාවි ගියේ ඌ ගියේ බලතල මුකුත් නැති ජනාධිපති කොමිසම ක් ඉස්සරහට.
     
    • Like
    Reactions: malakadss

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොහෙද බන් 40000ක් මලා කියලා තියෙන්නේ? තනිකර බොරු පිලිනොගත් ගානත්3000-4000 අතර. මහින්ද LTTE එකක් එක්ක ඩීසල් දැන් මා කියලා කියන්නේ දෙන්නයි. එකෙන් ගිහින් ගහක හැපිලා මලා. අනිකා ඉතින් කියන්න ඕනේ නැහැනේ. දෙන්නම මහින්දට වඩා චන්ද්‍රිකා ගේ කට්ටිය. අනික 1994 JVP එක වෙනම චන්දේ ඉල්ලුවා.දැන් වගේ ඇවිත් ඇගේ එල්ලේන්නේ නැහැ.
    රනිල් කවද්ද උසාවි ගියේ ඌ ගියේ බලතල මුකුත් නැති ජනාධිපති කොමිසම ක් ඉස්සරහට.

    sorry 40000 kathawa sure ne, eth ehema maruwa
    dela dapu eka eliyata apu nisa thamai ara gahaka happila marune
    batalanda case eka usawiyen nidahas kare ekath ithin deal thamai
     
    • Like
    Reactions: malakadss

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහෙද බන් 40000ක් මලා කියලා තියෙන්නේ? තනිකර බොරු පිලිනොගත් ගානත්3000-4000 අතර. මහින්ද LTTE එකක් එක්ක ඩීසල් දැන් මා කියලා කියන්නේ දෙන්නයි. එකෙන් ගිහින් ගහක හැපිලා මලා. අනිකා ඉතින් කියන්න ඕනේ නැහැනේ. දෙන්නම මහින්දට වඩා චන්ද්‍රිකා ගේ කට්ටිය. අනික 1994 JVP එක වෙනම චන්දේ ඉල්ලුවා.දැන් වගේ ඇවිත් ඇගේ එල්ලේන්නේ නැහැ.
    රනිල් කවද්ද උසාවි ගියේ ඌ ගියේ බලතල මුකුත් නැති ජනාධිපති කොමිසම ක් ඉස්සරහට.
    JVP had produced large numbers of hand grenades and bombs by 1971. Despite their preparations, the April 1971 insurrection was controlled within two weeks by the government. More than 18,000 young people were arrested; 3104 of them were put on trial. The number of JVP members allegedly killed is unclear, and estimates range from 1200 confirmed by the state to 5000 and even 12,000 deaths estimated by others (Ivan, 1979; Jayatunga, 2011).
    https://etda.libraries.psu.edu/files/final_submissions/10563

    මම කියපු මැරුණ සංඛ්‍යාව වැරදියි. හරි ගාණ කීයද කියල දන්නෙ මැරුණ එකයි මරපු එකයි විතරක් වෙන්න ඇති.

    කොහොම උනත් ඔය මිනීමරපු සිරිමගෙ ආණ්ඩුවටම 94දි ජෙප්පො සෙට් උනා.

    බොරු දාන්ඩ එපා ඕයි කියනකොට හරියටම මොකක්ද වැරදි කියල කිව්වනම් හොඳයි. මම මතුකරන්න හදපු කාරණාව වැරදියි කියන්න පුලුවන්ද?
     
    ඒක තමා කියලා තියෙන්නේ. ජේවීපී එක ශ්‍රී ලංකා එකක් එක්ක එකතු වෙන්නේ 2004දී. සිරිමා මැරිලා ඒ වෙනකොට. 94 රේ ජේවීපී කියලා එකක් තිබ්බේ නැහැ. තහනම් ඉවත් වෙන්නේත් චන්ද්‍රිකා ආවට පස්සේ.
    මැරිච්ච ගාන 5000ක් වගේ තමා උපරිම. හැබයි ඉතින් හරියට මැරුණු ගාන දෙයියෝ තමා දන්නේ. වැඩි හරියක් කැලෑ ඇතුලේ මලා කියලා තමා තිබ්බේ. ලෙඩ වලින්.
     
    • Like
    Reactions: malakadss

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක තමා කියලා තියෙන්නේ. ජේවීපී එක ශ්‍රී ලංකා එකක් එක්ක එකතු වෙන්නේ 2004දී. සිරිමා මැරිලා ඒ වෙනකොට. 94 රේ ජේවීපී කියලා එකක් තිබ්බේ නැහැ. තහනම් ඉවත් වෙන්නේත් චන්ද්‍රිකා ආවට පස්සේ.
    මැරිච්ච ගාන 5000ක් වගේ තමා උපරිම. හැබයි ඉතින් හරියට මැරුණු ගාන දෙයියෝ තමා දන්නේ. වැඩි හරියක් කැලෑ ඇතුලේ මලා කියලා තමා තිබ්බේ. ලෙඩ වලින්.
    https://www.jvpsrilanka.com/english/about-us/brief-history/
    Comrade Galappththi tendered his nominations as the candidate of the JVP in the Presidential election in November 1994. He withdrew his nominations in favour of Mrs. Chandrika Bandaranayake Kumaranatunga (the presidential candidate of the SLFP) who had given an assurance to the JVP and the people of Sri Lanka that she would abolish the Executive Presidency, hated by the people as a dictatorial post, within one year of becoming president of the country. She hasn’t fulfilled her promise.
     
    • Like
    Reactions: malakadss