පරණ වාහන VS අළුත් වාහන

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්තට අකෞන්ට් පැටලිලා :(

    :P උබත් ආවද?

    Kfwg.gif
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මචන් ඔහොම බර ඇඩුයි, හයිය නෑ කියලා අලුත් ඒවා පෙනුනට මන් දැක්කා EUNCAP crash test එකක් කරනවා පරන corolla එකකුයි, අලුත් එකකුයි. අඩුම හානියක් වෙලා තිබ්බේ අලුත් එකට. පරන එක හොදටම ඩැමේජ් උනා.
    Marvel of Material engineering thamaa

    ඔව් මචං ඒක නම් මමත් දැක්කා. අලුත් එකේ කොහොමත් සෙෆ්ටි වැඩීනේ.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඒකි මට නම් ලස්සනයි බං අපි ලස්සන විදින්නේ මුනේන් මිසක් ඇගෙන් නෙමෙයිනේ:P:love::love:

    ;);) ඕවා හයියෙන් කියන්න එපා යකෝ. කුක්කා ෆෝම් වෙනවා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,165
    67,503
    113
    ඒකි මට නම් ලස්සනයි බං අපි ලස්සන විදින්නේ මුනේන් මිසක් ඇගෙන් නෙමෙයිනේ:P:love::love:

    ma nigga.munta koheda lassanak terenne