පරණ driving ලයිසන් එක තාම වලංගුද?

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    Old eka valid thama. ekama disadvantage eka thamai oka pitarata valid naha. Aluth eka samahara ratawala valid.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    uta hukaaganna kiyahan

    oka parissan karaganin, print eka makenna nodi
    puluwan thak use karanna

    nathnan mala wade, once 8 years maru karanna one
    මෙඩිකල් එකක් අවුරුදු 8න් 8ට ගන්න කියන්නෙ හේතුවක් ඇතිවනෙ බං. මොකක් හරි අවුලක් තිබුනොත් අහුවෙන නිසානේ. පාරේ යන මිනිහෙක් බේරෙයි සමහරවිට. මම මෙඩිකල් එක ගන්න ගිය දවසෙ එකෙක් හිටිය ඌට කන්නඩි දාලවත් පේන්නෙ නෑ. ඉන්ග්‍රීසි බැරිනම් සිංගල එක කියන්නකො කීවා. උට ඒකත් නෑ එහෙනම් ඉලක්කං කියන්නකෝ කිව ඒත් නෑ. පස්සෙ සේරමලවම ඉවර කරල ඌව විතරක් ගත්ත ඒත් බෑ. :lol:
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මෙඩිකල් එකක් අවුරුදු 8න් 8ට ගන්න කියන්නෙ හේතුවක් ඇතිවනෙ බං. මොකක් හරි අවුලක් තිබුනොත් අහුවෙන නිසානේ. පාරේ යන මිනිහෙක් බේරෙයි සමහරවිට. මම මෙඩිකල් එක ගන්න ගිය දවසෙ එකෙක් හිටිය ඌට කන්නඩි දාලවත් පේන්නෙ නෑ. ඉන්ග්‍රීසි බැරිනම් සිංගල එක කියන්නකො කීවා. උට ඒකත් නෑ එහෙනම් ඉලක්කං කියන්නකෝ කිව ඒත් නෑ. පස්සෙ සේරමලවම ඉවර කරල ඌව විතරක් ගත්ත ඒත් බෑ. :lol:

    ඒක හරි 100%

    ගන්න තියන සිස්ටම් එකයි, ආර් එම් වී කාක්කො ටිකයි නිස තමයි මට නන් ඕක එපා වෙන්නෙ
     
    • Like
    Reactions: dananjaya696

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    අළුත් ඒවා අවුරුදු 8 න් 8 ට අළුත් කරන්න ඕන (සැහැල්ලු, බර වාහන 4 න් 4 ට ද කොහෙද.)

    ඕක අළුත් කරන්න ඕනැ නෑ AFAIK. ඕව තියෙන ඩෑල් වලට අවුරුදු 100 වුණත් වාහනයක් පදින්න පුළුවන් අපිට මෙඩිකල් එක ෆේල් වුණොත් ආයෙ ලයිසන් හම්බෙන්නෙ නෑ 🥲
    මෙඩිකල් එකේ මොනාද බලන්නෙ? 🤔
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    397
    63
    Colombo
    456406261_1049159510547247_16698558251180896_n.jpg

    මෙන්න මෙහෙම නිව්ස් එකක් තියනව. කෝකටත් මාසයක් විතර ඉඳල බලමු.
     
    • Like
    Reactions: gannicuz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    View attachment 235244

    මෙන්න මෙහෙම නිව්ස් එකක් තියනව. කෝකටත් මාසයක් විතර ඉඳල බලමු.

    ඔය JVP ට්විටර් පොන්නයට පිස්සු බන්. heavy vehicle විතරයි expire කරන්නෙ. light vehicle ගෑන කියල තිබ්බෙ නෑ.
     
    • Love
    Reactions: wickuma