Black and white ewagen man asama 12 angry men film ekataඔය ෆිල්ම් එක මගෙත් 'favourite' ම එකක්.![]()
මාත් දැන් අලුතෙන් එන ෆිල්ම්ස් බලන්නෙම නැති තරම් ඔය හේතු හින්දා. පහුගිය ටිකේ බලපු ෆිල්ම්ස් ගත්තොත් වැඩි හරියක්ම 1940 යි 1960 යි අතරෙ හදපු ෆිල්ම්ස් ඒවා. මේ තුන තමයි අන්තිමට බැලුවෙ.
White Heat (1949)
'Gangster' genre එකේ ලොකු වෙනසක් ඇති කරපු ෆිල්ම් එකක් තමයි මේක.
![]()
Double Indemnity (1944)
සෑහෙන හොද noir, crime thriller ෆිල්ම් එකක්.
![]()
Patton (1970)
පට්ටම biographical/war ටයිප් එකේ ෆිල්ම් එකක්. 'Cinematography' එහෙම පට්ට.
![]()
Oken mehe drama ekakuth heduwa nedaBlack and white ewagen man asama 12 angry men film ekata
Link ekkama thibunanam watinawa. Ekin eka download karaganna thibunaපරණ ෆිල්ම් ලින්ක් එක්කම තිබුන ත්‍රෙඩ් එකක් තිබුනා. ඒක ඩිලිට් කරලද බන්![]()
"The Prestige 2006" wagema ekak thiynawa "The Illusionist" (2006) ekath pattama movie ekak. me deke comparision ekakuth thiynawaThe Shawshank Redemption 1994
The Prestige 2006
Ratatouille 2007
Shutter Island 2010
Gone Girl 2014
Mewwa hodai![]()
Where Eagles Dare (1968)
මේකත් පට්ට ෆිල්ම් එක.
![]()