පරන songs ඕන අය එන්න..

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - KIRI MUHUDA

    කිරි මූද කළඹාලා - ක්ලැරන්ස් විජේවර්ධන

    කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි
    මුතු මාළිගාවෙන් මා ගෙනා මගේ කුඩා පුතුටයි
    කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි
    මුතු මාළිගාවෙන් මා ගෙනා පැතුම් මගේ පුතුටයි

    ගීතයයි මලයි සීන ලෝකයයි - රන් තරුයි සඳයි පුතේ ඔබේ තමයි
    සීනෙකින් ඔබේ දෙතොල් සැලෙයි ඉබේ - තරු මෙන් රුවන් ගැබේ දිලෙයි දෙනෙත් ඔබේ
    කිරි මූද කළඹාලා...

    තාත්තගේ සිතේ පැතුම් පිරී ඇතේ - අම්මගේ සිතේ සෙනෙහෙ පිරී ඇතේ
    ඔබේ කුඩා නෙතේ කැළුම් බැලුම් පුතේ - සදා අපේ සිතේ රැඳී තිබෙයි පුතේ
    කිරි මූද කළඹාලා...
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - MAGE PELPATHE

    මගේ පැල්පතේ - ක්ලැරන්ස් විජේවර්ධන



    මගෙ පෑල්පතේ මා අදුරෙ වෙලී මා
    තනියේ ගෑලී මා ගයමි මෙසේ
    කදුලයි සිනාවයි ඔබගේ කතාවයි
    ගමනේ ලතාවයි සිහිවේ හදේ

    මගේ ජීවිතේ ඔබ නිසා ඈත වෙන් වී
    කවදාත් ඔබයි අදරේ මට ලන් වී
    මගේ සිතේ සෑනසුමක් ඈති වේ නම්
    ඒ ඔබ ගෑනයි අදරේ සෑක නෑ දෑන්

    ඔබ කී කතා රස කතා අද වගේ
    සිහිවේ ලයෙ සෑනසුමයි එය මගේ
    සෑමදා මෙසේ සිත සිත මම ඉන්නම්
    ලෑබුනොත් ප්‍රියෙ වසනා අත ගන්නම්
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    11.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - MALATA BAMBARAKU


    මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා - ක්ලැරන්ස් විජේවර්ධන

    මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා
    කිරන සේ හිරුගේ
    හද සිනා සෙනවා
    ඔබ සිනාසෙනවා......//

    දුකින් සිත මැලවී
    සිටින මොහොතක දී
    ඔබ ගැනයි සිතුවේ
    හිදී දුක පහවී

    මලට බඹරෙකු සේ.....

    ලොව පහන් වෙනවා
    රැය කරා යනවා
    දහස් වර අතරේ
    ඔබව සිහි වෙනවා

    මලට බඹරෙකු සේ..............
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අද දෙන්න යන්නේ මම කැරන්ස් විජේවර්ධන ගේ සින්දු

    Clara_3.jpg


    අමිල256 මට මේ සින්දු වල lyric හොයලා දුන්නා......... ඔහුට ස්තූති වන්ත වේනවා මෙවා හොයලා දුන්නාට:yes::yes::yes:

    +10 Add..:)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - MALE HENDAWE

    මලේ හෑන්දෑවේ වහින වෙලාවේ - ක්ලැරන්ස් විජේවර්ධන



    මලේ හෑන්දෑවේ වහින වෙලාවේ
    මගේ මීනා දලු නෙලන වෙලවේ,
    මුආ වෙලා, නිමා වෙලා

    නලලේ තිලකේ රතු පෑහෙය සෙදිලා
    කදුලේ, සුරවි එ පන්ඩුරු හීරලා
    තෙමිලා තෙමිලා, ගත සීතලින් වෙලි ගියද
    ආ පාවන් රෙලෙන්


    බැදුනේ රහසේ ඔබ කෙරෙහි ආදරේ
    ඇතිදෝ නැතිදෝ, ඔය පතුම මා කෙරේ
    නොදෙනේ නොහෙගේ, මම මා හදේ බැදි
    පැතුම් කියන්දෝ කෙසේ
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - MANIYANI

    මෑණියනී හද සෙවන ගෙනෙන නිවන ඔබ තමා - ක්ලැරන්ස් විජේවර්ධන



    මෑණියනී හද සෙවන ගෙනෙන නිවන ඔබ තමා
    මා ළයේහි සුව මිහිර මවන පහන ඔබ තමා
    ජිවිතයේ මා සොදුරෑ මිහිරි සිහින ඔබ තමා
    මෑණියනී ඔබ දෙපය අසල වඳිමි දන නමා

    ඔබෙ හසරෑළි ඔබෙ කඳුළෑළි දෑක මට පුරුදුයි
    ඔබෙ උදහස මගේ අදහස මට හුරු පුරුදුයි
    සිරුර පුරා දිව යන ලේ සුවඳ සුපුරුදුයි
    සිරස නමමි ඔබෙ නාමය සදා පිවිතුරුයි
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - RAHASE HANDANA

    රහසේ හඬනා අප හැඟුම් - ක්ලැරන්ස් විජේවර්ධන


    රහසේ හඬනා අප හැඟුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්
    ලා සඳු පායනා රැයේ
    පිණි සේ තරු සේ
    තනි වී තැවෙනා පෙම් සුසුම්

    හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා
    මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
    ආදරයේ රස මියුරු වේදනා

    රහසේ හඬනා අප හැඟුම්...

    සඳ රෑ සිහිනේ සෙවණැල්ල සේ වෙලී
    ඉමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳී
    ආදරයේ රස මියුරු වේදනා

    රහසේ හඬනා අප හැඟුම්...

    රහසේ හඬනා අප හැඟුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්//
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - RAN DUNUKE MALA

    රන් දුනුකේ මල සේ - ක්ලැරන්ස් විජේවර්ධන


    රන් දුනුකේ මල සේ
    රන් මැනිකේ සැරසේ
    පති කුලයේ කුමරා
    ඇය කැන්දා යනවා

    සුදු සේල ගතේ එතුනා
    ගෙල මාල හතක් බැදුනා
    රස ගී විහිලු කතා ඇසුනා
    මුව කොල සිනා පිපුනා

    ඇගෙ මෑණි පියා දෙදෙනා
    පොඩි දොනි කියා කියනා
    මේ රූපෙ යොවුන් ලලනා
    අද දීග ගමන් යනවා

     
    Last edited:

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    wade nam hodayi eeth parissamin
    mewa samahara wita illegal nam ubawa gas thamayi..
    eeth mewage parana ewa hoyaganna amaruyi ne ..
    kokatath parissamen MAL PAPPPE
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - SANDA GILUNATH

    සද ගිලුනාත් ඉර ගිලුනාත් - ක්ලැරන්ස් විජේවර්ධන


    සද ගිලුනාත් ඉර ගිලුනාත් මට කමක් නැ
    තරු වැටුනත් මල් හැලුනත් මට කමක් නැ
    ඔබ මා ලග සිටිනවනම් කමක් නැ කමක් නැ කමක් නැ

    දවස ගෙවා සිහින රැයේ ඔබව සොයා බලන පැයේ
    මට සිතුනා ඔබට ප්‍රියේ කියන්නේමී රහස ලයේ

    මග තොටදී හමුවෙනවා දෑස පුරා හිනහෙනවා
    කතා කලා සිනා සුනා සිහිනෙ මා අද දකිමී

     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - SANDA WALAWAN

    සැන්දෑ වලාවන් පා වුනා‍වේ - ක්ලැරන්ස් විජේවර්ධන


    සැන්දෑ වලාවන් පා වුනා‍වේ
    වැල්‍‍‍‍‍‍‍‍ලේ මා තනි වු ‍‍‍වෙලේ
    ඇය එන්නේ දෝ මග එන්නේදෝ
    සිතහි නම් සැකයක් ඇ‍තේ

    මාගේ සැනසුම ඈ වේ
    නිරතුරු හමුව‍න්නේ කොහෙ‍දෝ යළි
    පැතුමන් මගේ සිඳ බිඳ දාලා
    ඉන්නේ ඇයි මිහිරේ

    ජීවේ වෙරළින් ආවේ
    ඔබවයි මා සිත පිළිගන්නේ
    පැතුමන් මගේ සිඳ බිඳ දාලා
    ඉන්නේ ඇයි මිහිරේ
     
    • Like
    Reactions: DAMER

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - SANDAI THARUI

    සඳයි තරුයි රැයයි හිරුයි - ක්ලැරන්ස් විජේවර්ධන



    සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ
    මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නොවේ
    මද සිනහා රතු දෙතොලේ මට නොපෙනී හද හැකිලේ... //

    මා සොඳුරු මිහිරි සිහින ඔබ ගැන දුටිමී
    ඒ සිහින සැබෑ ලොවේ මිය යනු දුටිමී
    කොවුල් ගීත මගෙ සවනේ පිලිරැව් දුන්නා
    අඳූරු වී මගේ ගත සිත මට දුක දුන්නා

    මද සිනහා... //

    සඳයි තරුයි...

    මද සිනහා... //
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - SANDAK BESA GIYA

    සඳක් බැස ගියා අවරගිරේ - ක්ලැරන්ස් විජේවර්ධන


    සඳක් බැස ගියා අවරගිරේ - ඉරක් උදා කරලා
    මටත් ලොවක් තිබුණා මතකයි - මම ඉමි සිහි කරලා
    දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ - පාසල් ගිය කාලේ
    මල් වගේ සිනාසුණු කෙල්ලන් හා - මතකයි මගේ බාලේ

    විවේකයක් ලද විටදි අපි - දුවපැන ඇවිදිනවා
    ගණන් තමයි මගෙ සිතට වදේ - නිතරම වරදිනවා
    ගමේ පාසලේ වැඩට අපි - පෙරමුණ ගෙන යනවා
    තවත් වරක්, තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් මම යනවා

    ඉමක් කොනක් නැති අහස වගේ - කෙළිලොල් දිවිය මගේ
    මලක් පිපී සුවඳින් පිරුණාසේ - මුහුණේ සිනහ රැඳේ
    දුකක් සිතේ දැනුනේ නෑ මා හට - අද මට දැනෙනු වගේ
    තවත් වරක්, තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් හරිම අගේ
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - SIHINA LOWAK

    සිහින ලොවක් දුටුවා මතකයි - ක්ලැරන්ස් විජේවර්ධන


    සිහින ලොවක් දුටුවා මතකයි
    සිහින ලොවින් ආවා මතකයි //

    සොඳුරු මිහිරි සුව පහස ගෙනෙන ඒ
    ආදර බර උණුසුම මතකයි
    ඉර සඳු තරු කැට පායන මිහිපිට
    ආදරයෙන් බැඳුනා මතකයි

    අප හදවත් වෙලී නොමියන ලෙස බැඳී
    ආදරයෙන් පිරුණා මතකයි
    සිතට දැනෙන සුව ගතට දැනෙන බව
    ඔබ රහසින් කීවා මතකයි

    සිහින ලොවක් දුටුවා මතකයි
    සිහින ලොවින් ආවා මතකයි //
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - SUDU MANIKE

    සුදු මැණීකේ මගේ මැණිකේ - ක්ලැරන්ස් විජේවර්ධන


    සුදු මැණීකේ මගේ මැණිකේ
    අළුයම හිරු එලිය වගේ නේ
    කැකුළු මල් අග පිපුනා
    මගේ හදවත බැදුනා
    තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ...//


    ඇල් හේනේ පැල් රැකලා
    කල් යන්නේ නිදි මරලා...//
    සුදු මැනිකේ ගැන සිතලා
    මම ඉන්නේ මග බලලා

    සුදු මැණීකේ මගේ මැණිකේ...//

    නිල් දෑසේ රුව දැකලා
    මල් රහසේ හිනහේනවා...//
    සුදු මැණීකේ මම එනවා
    ඔබ කැන්දාගෙන එනවා

    සුදු මැණීකේ මගේ මැණිකේ...//

    ඇල් හේනේ පැල් රැකලා
    කල් යන්නේ නිදි මරලා...//
    සුදු මැනිකේ ගැන සිතලා
    මම ඉන්නේ මග බලලා

    සුදු මැණීකේ මගේ...//
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - GAMEN LIYUMAK

    ගමෙන් ලියුමක් ඇවිල්ලා - ක්ලැරන්ස් විජේවර්ධන


    ගමෙන් ලියුමක් ඇවිල්ලා
    අක්කගෙන් වාගේ
    මොකක් කියලාද දන්නෑ
    එහෙ ගියෙත් නෑනේ//

    පහළ කුඹුරේ නිල් ගොයම් දැන්
    හරිම සරුසාරයි
    වැසි වැටී වැව් ළිං පිරිලා
    හරිම සිරියාවයි

    තවත් ආරංචි ගොඩයි
    ලියන්නට ලැජ්ජයි
    ගෙදර අය සතුටින් සිටින්නේ
    මල්ලි දැකගන්නයි

    කාලෙකින් මෙහෙ ආවෙ නෑනේ
    වැඩත් වැඩි වෙන්නයි
    ළඟදි එනවා නම් හොඳයි
    නිවාඩුව දැන් දැන් ළඟයි...