Clarence Wijewardena
CLARANCE - KIRI MUHUDA
කිරි මූද කළඹාලා - ක්ලැරන්ස් විජේවර්ධන
කිරි මූද කළඹාලා - ක්ලැරන්ස් විජේවර්ධන
කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි
මුතු මාළිගාවෙන් මා ගෙනා මගේ කුඩා පුතුටයි
කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි
මුතු මාළිගාවෙන් මා ගෙනා පැතුම් මගේ පුතුටයි
ගීතයයි මලයි සීන ලෝකයයි - රන් තරුයි සඳයි පුතේ ඔබේ තමයි
සීනෙකින් ඔබේ දෙතොල් සැලෙයි ඉබේ - තරු මෙන් රුවන් ගැබේ දිලෙයි දෙනෙත් ඔබේ
කිරි මූද කළඹාලා...
තාත්තගේ සිතේ පැතුම් පිරී ඇතේ - අම්මගේ සිතේ සෙනෙහෙ පිරී ඇතේ
ඔබේ කුඩා නෙතේ කැළුම් බැලුම් පුතේ - සදා අපේ සිතේ රැඳී තිබෙයි පුතේ

Last edited: