පරන songs ඕන අය එන්න..

s.uranga

Junior member
  • Sep 21, 2009
    242
    13
    18
    Colombo
    Anjalin Gunathilaka

    anjalien.jpg
    [/URL]

    Amara Pem Lathawe
    Kalak ewemen
    Kalak Thisse
    Kawada Ho
    Ma Eda
    Okada Wela Sitha
    Ranmasu Rankiri
    Sudu Osariya Ada
    Sulan Kurullo

    http://freesinhalasongs.blogspot.com/2014/10/anjalin-gunathilaka.html
     

    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    උඹල අහල තියන ඒවම තමය .මියුසික් පරණ එක එකය හොයන්නේ.sunflower ලගේ අහල එපා වෙලා තියෙන්නෙ බන් ,සින්දු 2ක් youtube තිබිල හම්බ උනා.හිටහන් දාන්න .​
     

    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    Kattiya ahala thiyenawada anuu ganan wala cassette 1k awa "Gone is the summer" kiyala. Hindi sinduwala music 1ta english words dala, 1e sindu 8k tibba, Ka gawa hari a sindu tiyenawanam denawada?
    me tiyenne a album 1e cover 1

    51302707e12d6_180043n.jpg

    51302775b8a8a_180043n.jpg




    මේකේ ඉතුරු ටිකත් මේ dial එකම upload කරලා තියනවා,මාත් මේ පන යනකන් සර්ච් කරලා හොයාගත්තේ .බලද්දී උට ලයික් එකක් වත් දාහල්ලා​
    .
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara

    චන්දනගේ තරුණ කාලේ අමුතුම ලස්සන හඬක් තියෙන්නෙ,බොහොම ස්තුති බෙදාගත්තාට සහෝ,ඉස්සර මම දන්න අංකල් කෙනෙක් හිටියා,කොළඔ පැත්තෙ කැසට් කඩයක් කරලා පස්සෙ නුවර ඇවිත් බිස්නස් කලා ඔය ඉලෙක්ට්‍රික් බඩු එහෙම,එයා ලඟ ඔය පරණ කැසට් සැහෙන තිබ්බා,එකාලේ වික්කෙ සැහෙන අඩු ගානකට එකක් 40-50 වික්කා,අපරාදේ එවා දැන් හොයාගන්නවත් නැ. :(

    9+
     

    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    චන්දන ලියනාරච්චි

    මේ මං වෙබ් එක පීරලා හොයාගත්ත තව සින්දු දෙකක් හැමෝටම බලන්න youtube දැම්ම.
    Hope you enjoy it.