බල්ලො, පූසෝ, මාළු වගේ නෙමෙයි පරවි දෙන ආතල් එකට අනිවා ඇබ්බැහි වෙනවා. ඒක වෙනම ෆන් එකක්.
අල්ලො, සුද්දො, කාක්කල්ලො, චොක්කො, පප්පො, තටු සුද්දො, සිල්ලරයො කියන්නෙ පරවින්ගෙ පාට අනුව එයාලට වැටෙන නම්.
අත් දෙකට පරවි දෙන්නෙක් අරන්, ගෙදරින් ටිකක් එහාට ගිහින් උඩ ගහලා ආවාම, අපි ගෙදර එන්න කලින් එයාලා ගෙදර ආවාම එන සතුට වෙන එක සුරතලෙක්ට දෙන්න බෑ!
ඒ වගේම රැට රෑට "කුරු කුරු කුරු කූක්, කුරු කුරු කුරු කූක්" ගාලා ඇහෙන සද්දෙන් පාළුව තනි කමත් මැකිලා යනවා.
ඔයත් පරවි හදනවා නම්, කූඩුවෙ කොයි වෙලෙත් එයාලට කෑමයි, වතුරයි තියෙන්න. එතකොට ඔයාට "කුනු කාපර්" පරවියෙක් (වෙන ගෙදරක පොඩි කාලේ ඉදන් හැදිලා හුරු වුන කෙනෙක්) සෙට් වුනත් එයා ආයි කවදාවත් අර කලින් ගෙදරට යන්නෙ නෑ.
තව එයාලා බිත්තර දාන්න කූඩු හදන කාලේට, කැලේට ගිහිල්ලා, පොඩි පොඩි කෝටු එකතු කරන් ඇවිල්ලා, කූඩුව ලගින් තියන්න. එයාලට ඒක ලොකු උදව්වක්.
මුං ඇටවලට මී පැනි දාලා දුන්නාම පරවි ඉක්මනට ගෙදරට හුරු කරගන්න පුලුවන් කියලා මම අහලා තියෙනවා. ඒත් මට නම් ඒ ක්‍රමේ නම් හරි ගියේ නෑ,
ඔයාලත් පරවි ගැන දන්න දේවල් සහ ඔයාලගෙ අත්දැකීම් මේ ත්‍රෙඩ් එකේ දාන්න.