පර්ච් 3 සාමාන්‍ය ගෙයක් හදන්න ඇති නේද බන් කඩේකට කියල ගොඩ ද ගන්න පුලුවන්දKadayak widiyata building eka plan approve karagena passe gekata convert karapan. kohomath ground floor eke kadayak dala uda floor convert kalanm hari

ela ahala balannm machancontact n1dnk ( NUWAN DINUKA- PLAN GUY)
KFC එක ගාව බන්
මේන් රෝඩ් එකේ නෙමේ බන් අතුරු පාරේ
එහෙමද මචන් ,උගස් ඕන නැහැ විකුනන්න උනොත් ඒකත් බැරිද ,ලය්ට් ,වතුර අනම් මනම් වලට අව්ලක් නැද්ද ,ප්ලෑන් පාස් කරන්නේ කොහොමද ,ඉඩමේ ප්ලානත් පාස් කරන්න පුලුවන්ද
umbe ammath ewapan ponnayoඅංගොඩ ඉස්පිරිතාලේ පදිංචි වෙයන්. තොට හරියන්නේ ඒ වගේ තැනක් තමයි
Building ekak hoo idikirimak tinawanam witarak ganin...nethnam tikak hitapan...ubata 1 million kiyanne RS10k wage nam aulak nee ganna eka....owa hari karadara ban mokekhari ledek set unoth
හදන්න පුලුවන්.ඒකට පොඩි වැඩ ටිකක් කරන්න තියෙනවා.
හැබැයි ඔය ඉඩම ගන්නවත්,ගේ හදන්නවත් ලෝන් ගන්න, පස්සෙ කාලෙක උකස් කරන්න වගේ දේවල් කරන්න බෑ.හොරෙන් හදන්න ඕනි නෑ.ප්ලෑන් එකක් පාස් කරන් හදන්න පුලුවන්.
ප්ලැනක් පාස් කර නොකර අපිට ඕන විදියට හදන්න බැරිද .
හදන්න පුළුවන් ඒත් විදුලිය සහ ජලය ලබාගන්න බැහැ ඒවට ඉල්ලුම් කරද්දි අනුමත සැලැස්මේ පිටපත් අවශ්‍යයි. තව දෙයක් රජයේ යම් සංවර්ධන කටයුත්තකට ඒ ඉඩමෙන් කොටසක් පවරා ගත්තොත් උඹගෙ ගෙදර කොටසක් කැඩුනොත් වන්දි දෙන්නෙ නැහැ අනුමත කරල නැත්නම්.