Questions පර්ස් එක නැති උනා

Devadatta

Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    මගේ පර්ස් එක නැති උනා මචං ලා. බැන්ක් කාඩ් ටික නම් මන් බ්ලොක් කලා මට අඩන්ටියයි ලයිසන් එකයි ආයේත් අරගන්න හැටි කියල ඩෙනවඩ මං ඉන්නේ රත්නපුර ඔක්කොම වැටුනේ කොහෙඩ දන්මෙ නෑ වැඩ කරන්මේ කොලඹ ආයෙ රත්නපුර යන්නේ සති දෙකකට පස්ස්සෙ පොලිස් ඇන්ට්‍රි මෙහෙන් දාන්න පුලුවන් ද
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මගේ පර්ස් එක නැති උනා මචං ලා. බැන්ක් කාඩ් ටික නම් මන් බ්ලොක් කලා මට අඩන්ටියයි ලයිසන් එකයි ආයේත් අරගන්න හැටි කියල ඩෙනවඩ මං ඉන්නේ රත්නපුර ඔක්කොම වැටුනේ කොහෙඩ දන්මෙ නෑ වැඩ කරන්මේ කොලඹ ආයෙ රත්නපුර යන්නේ සති දෙකකට පස්ස්සෙ පොලිස් ඇන්ට්‍රි මෙහෙන් දාන්න පුලුවන් ද
    rathnapura ta thamai gihin entry eka daanna ona.
    man hithanne kohomath gihin entry eka daanna ona.
    eetapasse sathi dekak balanna kiyala policeyen thamai kiyanne
    aawe naththan gihin aaye kiyanna ona.
    mokada ea athara thura ube ID eka use karala crime ekak denna puluwan kauruhari ethakota uba ID eka nathi unaa kiyala complain karala thiyanna ona, naththan ubata eken berenna prashna athi wenna puluwan.
    sathi dekakin passe awe nattan police entry eke copy ekak aragena gramasewaka gawata yanna ona. eeetapasse eyagen ithuru wada tika karaganna puluwan

    wadi wisthara 1919 call karala ahanna
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,749
    113
    මාලඹේ
    ගෙවල් ළඟ නැති උනා කියලා ලඟම Police යෙන් police entry එක දාපන් බං . ඒ කරලා Police Report එක ගනින්. නැති උණ ID card වලට මරණ පරීක්ෂණ තියන්න යන්නේ නැහැ යකෝ 😀😀😀
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මගේ පර්ස් එක නැති උනා මචං ලා. බැන්ක් කාඩ් ටික නම් මන් බ්ලොක් කලා මට අඩන්ටියයි ලයිසන් එකයි ආයේත් අරගන්න හැටි කියල ඩෙනවඩ මං ඉන්නේ රත්නපුර ඔක්කොම වැටුනේ කොහෙඩ දන්මෙ නෑ වැඩ කරන්මේ කොලඹ ආයෙ රත්නපුර යන්නේ සති දෙකකට පස්ස්සෙ පොලිස් ඇන්ට්‍රි මෙහෙන් දාන්න පුලුවන් ද
    දැනගත්ත ගමන්, ස්ථානය අදාල නෑ. ළඟම පොලිස් ස්ථානයේ පැමිණිල්ල දාන්න. එහෙම දාලා තමන්‍ට original document හදාගන්න ඕනේ එකකට එක ගානේ copies ගන්න. පුලුවන් තරම් ඉක්මණට පැමිණිල්ල දාන්න. මොකද ඔයාගේ ID එක භාවිතා කරලා මොකක් හරි නීතිවිර‍ෝධී දෙයක් කලොත් නිකන් වාත වෙන්න වෙනවා
     
    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    පර්ස් එක කවුරු හරි ගෙදරට තැපැල් කරලා එවයි ! එස්වාහ් ! පුහ් !
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    සති දෙකවල් නම් ඉන්න එපා පුතේ.
    මගේ එක නැති වෙලා මාස දෙකකට විතර පස්සේ ගෙදර පොලිසියෙන් ආව මගේ ID එක තියල කඩපු මාල උගස් තියල. මම ලග තිබ්බ පැමිණිල්ලේ කොපියක්. එකෙන් ශේප් උනේ.
    ඉක්මනට පැමිණිල්ල දාපන්. ඊට පස්සේ සතියක් වගේ බලපන්.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උඹට ලේසි පොලීසියකින් ඉක්මනට දාපන්... බස් එකෙන් බැහල බලද්දි නෑ කියපන්. ආයෙ රත්න්පුරෙන් අරෙහෙන් මෙහෙන් වැඩක් නෑ.
    මගේ ඔහොම වැටිල එකපාරක් පෝස්ට් එකේ ආවා.. අනිත් පාර ගෙදරට ගෙනත් දුන්න.
    මීට පස්සෙ පෝන් නම්බර් එක පර්ස් එකේ පැහැදිලිව දාල තියපං, අහුලගත්ත කෙනෙකුට ලේසී. ජය!