පර්ෆියුම් ෂොප්

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මචන්ලා. යාලු ඩොකෙක් අසිරි එකේ ඔපරේෂන් එකක් කරලා දුන්න ප්‍රොෆෙෂනල් චාර්ජ් එක ගන්නේ නැතුව (30000ක් විතර). මිනිහට දෙන්න හොඳ තෑග්ගක් කියහල්ල. වයස 45 විතර.මම හිතුවේ පර්ෆියුම් එකක් දෙන්න. හොඳ ෂොප් එකක් කියහල්ල ඕව තියෙන. ප්ලීස්.
     
    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    614
    486
    63
    මෝඩ ලන්කන් ලෝජික්. යකෝ ඒ මිනිහා උදව්වක් කරාම ඒක හැල්ලු කරන්න එපා. ඕනෑම නම් මි කිරි හට්ටි පහක් ගෙනිහින් දීපන්.
     
    • Haha
    Reactions: Heshan Daminda

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    මචන්ලා. යාලු ඩොකෙක් අසිරි එකේ ඔපරේෂන් එකක් කරලා දුන්න ප්‍රොෆෙෂනල් චාර්ජ් එක ගන්නේ නැතුව (30000ක් විතර). මිනිහට දෙන්න හොඳ තෑග්ගක් කියහල්ල. වයස 45 විතර.මම හිතුවේ පර්ෆියුම් එකක් දෙන්න. හොඳ ෂොප් එකක් කියහල්ල ඕව තියෙන. ප්ලීස්.
    ජොනි ⁣වෝකර් ලගේ හොදම ලේබල් එකක් ⁣දීපන්.