මචන්ලා. යාලු ඩොකෙක් අසිරි එකේ ඔපරේෂන් එකක් කරලා දුන්න ප්‍රොෆෙෂනල් චාර්ජ් එක ගන්නේ නැතුව (30000ක් විතර). මිනිහට දෙන්න හොඳ තෑග්ගක් කියහල්ල. වයස 45 විතර.මම හිතුවේ පර්ෆියුම් එකක් දෙන්න. හොඳ ෂොප් එකක් කියහල්ල ඕව තියෙන. ප්ලීස්.