පරාජයයෙන්_තිත්ත වූ රසිකයන් වියරු වැටෙයි

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    සිරිකොතේ ළිදක් එහෙම නැතුව ඇති නේද බන්? සදුන් බුවාට පනින්න වෙන්නේ සිරිකොතේ වල කක්කුස්සියට :lol:
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    :rofl:අනේද කියන්නේ..කොටින්ම මගුල් දවසට අදින්නෙත් ඉන්දියන් විදිහට.බලන්නේ ඉන්දියන් ෆිල්ම්ස්.ඒ උනාට බොරු සිංහ නාදේ.බම්බුව තමා..:lol:

    :lol: ++
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid

    මෙන්න අර්ජුනගෙ කතාව අහපන්...ක්‍රිකට් අද මේ තියෙන විදිහට පරදින්ඩ හේතුව ...අර්ජුනගෙම පාන්ඩුවෙ වරද කියල මනුස්සයම පිලිගන්නව...

    කෝ මේ ගොටුකොල පොන්ස් , සදුන් බුවා ??
    අහගනින් අර්ජුනගෙන්ම පාන්ඩුවෙ වරද කියල මේ මනුස්සයම පිලිගන්නව...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් ඉතින් උබලට උබලගේ පැත්තට එකෙක් කතා කරොත් උ කියන්නේ ඇත්ත... :rofl:

    යකෝ අරජුනට පක්ෂේ වැඩක් නෑ ඕනෑම අවස්ථාවක උ බලන්නේ පොර වෙන්න...


    ක්‍රිකට් වලට පැත්තක් නැනෙ..හැමෝම කැමතිනෙ ලකාව දිනනවනම්...දැන් අවුරුදු 2ක ඉදන් පටන් ගත්ත කඩා වැටීමනෙ මේ තියෙන්නෙ...සුදු කාරයො සබාපති උනාම ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ...මේ තත්වෙ ඉක්මනට වෙනස් වෙන්ඩම ඔනෙ..
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ක්‍රිකට් වලට පැත්තක් නැනෙ..හැමෝම කැමතිනෙ ලකාව දිනනවනම්...දැන් අවුරුදු 2ක ඉදන් පටන් ගත්ත කඩා වැටීමනෙ මේ තියෙන්නෙ...සුදු කාරයො සබාපති උනාම ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ...මේ තත්වෙ ඉක්මනට වෙනස් වෙන්ඩම ඔනෙ..

    21151472_1459372187477981_8990596624567490911_n.jpg
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ලංකාවේ මිනිස්සුත් ඉවසලා ඉවසලා බැරිම තැන තමයි ඔහොම කරන්නේ...

    ක්‍රිකට් පරිපාලනේ වැරදි වගේම අපේ ක්‍රීඩකයන්ගේත් ලොකු ලොකු වැරදි තියෙනවා...

    දැන් නම් සෙල්ලම් කරන්නේ ස්කූල් ටීම් එකක් වගේ...

    තමන් ගහන්නේ මොන ලෙවල් එකේද කියලා එයාලා දැනගන්න ඕන වගේම ඒ ලෙවල් එකට හරියන්න තමන්ගේ ස්ටෑන්ඩඩ් එක හදාගන්න ඕනේ.. හිතන විදිය හදාගන්න ඕනේ... ඕවා පාලක මන්ඩලේට කරන්න බෑ...

    අපේ උන්ට දින්නත් එකයි පැරදුනත් එකයි කියන මානසිකත්වයෙන් මිදෙන්න මේහෙම වෙන එකත් හොදයි එක අතකට....

    මම නම් ටීම් එකේ වගකීම් විරහිත ක්‍රියාකලාපය දැන් ටික දවසක ඉදන් දකිනවා... ඒවට අපි පාලකයන්ට බැනලා වැඩක් නෑ....

    එක උදාහරනයක් කියන්නම්, පොලු තුන කෙලින් එන බෝලෙට රිවස් ස්වීප් එකක් ගනන්න යනවා ඇංජි මේ කෙලවෙලා ඉන්න වලාවේ...

    තව ඉස්සෙල්ල මැච් එකක ධනුෂ්ක ඒවගේම ගහලා අවුට් වෙනවා කිසිම තේරුමක් නැතුව...

    තව ගොඩක් තියනවා ටයිප් කරගන්න බැරි තරම්....

    මේක හැදෙනකන් මමත් බලන් ඉන්නවා.... හරිම දුකයි...

    lankave team eke dhoni vage team eke bara karata ganna puluvan eka gahana shot dekkama hithenava u ona kaminma paradinavada kiyalaa :rofl::rofl:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ක්‍රිකට් වලට පැත්තක් නැනෙ..හැමෝම කැමතිනෙ ලකාව දිනනවනම්...දැන් අවුරුදු 2ක ඉදන් පටන් ගත්ත කඩා වැටීමනෙ මේ තියෙන්නෙ...සුදු කාරයො සබාපති උනාම ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ...මේ තත්වෙ ඉක්මනට වෙනස් වෙන්ඩම ඔනෙ..

    සූදු කාරයෝ කිව්වේ කවුද?:oo:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ක්‍රිකට් බලන උන් විදිහට ඊයෙ ග්‍රවුන්ඩ් එකේදි දෙන්න පුලුව්න් උපරිම සප් එක දුන්න හිටපු උන් .පට්ට සද්දයක් දුන්නෙ මාලිට එහෙම .ඒත් ගොන් විදිහට පරදිනකොට මල පනිනවනෙ .ඒක පිට දාපු විදිහයි වැරදි

    රිවර්ස්විප් එහෙම ගහන්න ඕන වෙලාවට හරියටම ගැහුව . අවුට්ස්ටම්ප් එකට පිටින් යන බෝලෙට නියමෙට බැට් කරා .ඉතින් මල පැන්න :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් ඌ මහින්දගේ ආණ්ඩුවේ ඉදලම ඉන්න එකෙක්නෙ.

    ඔය කියුවෙ ඔන්න කියුව..මහින්දගෙ කාලෙ තිලoග කවද්ද ක්‍රිකට් සබාපති උනේ??? තිලoග ගිය චන්දෙනුත් පරාදයි හුටන් තමයි ජාතික ලයිස්තුවෙන් ගත්තෙ...දැනගෙන කියවපන්..
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy

    මෙන්න අර්ජුනගෙ කතාව අහපන්...ක්‍රිකට් අද මේ තියෙන විදිහට පරදින්ඩ හේතුව ...අර්ජුනගෙම පාන්ඩුවෙ වරද කියල මනුස්සයම පිලිගන්නව...

    :yes::yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නීතිය සහ යුක්තිය ඉටු කිරීම සඳහා මහජනතාව ලබා දුන් ජනවරම දූෂ්‍ය නොකර ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් ව්‍යවසනය නිමා කිරීමට කාලය එළැඹ ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට ලිපියකින් දන්වා සිටී.

    නීති විරෝධී, දූෂිත හා අදූරදර්ශී වත්මන් ක්‍රිකට් පරිපාලනය වෙනස් කර ඒ සඳහා කොමිසමක් හෝ කමිටුවක් පත් කළ යුතු බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සිය ලිපියෙන් යෝජනා කර සිටී.

    “ක්‍රීඩා අමාත්‍යාංශය පැවැත්වූ ක්‍රිකට් නිළවරණයේදී ‍සභාපති ධුරයට තරග කිරීම සඳහා බහුතරයක් ඉල්ලීම් කරන අවස්ථාවේදී නීතියට ගරු කරමින් උප සභාපති ධුරයට පමණක් ඉදිරිපත් වීමට මා නාම යෝජනා ඉදිරිපත් කළේ ක්‍රිකට් ක්‍රීඩාව පත්වෙමින් තිබෙන විනාශයෙන් මුදවා ගැනීමටය. එහෙත් එදා ක්‍රීඩා අමාත්‍යාංශයේ බලධාරින් ක්‍රිකට් නිලවරණය පවත්වනු ලැබූයේ 1973 අංක 25 දරණ ක්‍රීඩා පණතේ ක්‍රීඩා සංගම් නියෝග, නියාමයන් පමණක් නොව ක්‍රිකට් ව්‍යවස්ථාවද අමු අමුවේ උල්ලංඝණය කරමිනි. ක්‍රීඩා නීතිය අනුව ක්‍රීඩා ආම්පන්න වෙළදාමට, මාධ්‍ය ආයතනයවලට සහ සූදු ක්‍රීඩාවලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ අයවලුන්හට ජාතික සංගම්වල නිළතල දැරීමට නීතියෙන් බාධාවක්ව පවතී. අප කවුරුත් දන්නා පරිදි සුමතිපාල මහතාගේ පවුලේ අයවලුන් රේස් බුකි පවත්වාගෙන යාම ප්‍රසිද්ධ රහසකි. එබැවින් හිටපු ක්‍රීඩා ඇමතිවරුන් තිදෙනෙකුම සුමතිපාල මහතා ක්‍රිකට් සභාපති ධුරය දරන අවස්ථාවලදී ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අතුරු කමිටු පත් කර ඇත. එසේ තිබියදීත් පසුගිය ක්‍රිකට් නිලවරණයේදී ක්‍රීඩා නීතිය ප්‍රකාරව ඔහුව ප්‍රතික්ෂේප කිරීමට වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු නිලධාරින් කටයුතු නොකිරීම බලවත් වරදකි. ඒ ගැන සියලු බලධාරින් දැනුවත් කර ඵලක් නොවූ හෙයින් අවසානයේ මානව හිමිකම් කොමිසමේ නීති සහාය පැතීමටද මාහට සිදු විය. මේ තත්ත්වය හමුවේ ක්‍රීඩාවේ නීතියේ ස්වාධිපත්‍ය ඇති කිරීම සඳහාත් ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසාත් කඩිනම් ක්‍රියාමාර්ගයකට එළැඹීමට අප සැමගේ යුතුකම හා වගකීම බව ඔබතුමන්ට සහ ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයට නැවත නැවතත් කාරුණිකව මතක් කර සිටිමි…..” යනුවෙන්ද එම ලිපියේ දැක්වේ. එම ලිපිය අද (28) මාධ්‍ය වෙත ලබා දෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේ ඊයේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී වූ සිදුවීම් තවදුරටත් වීමට ඉඩ නොතැබිය යුතු බවයි.

    “මේ රටේ ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන පිරිසක්. ඔවුන්ට තරග පරදින කොට දුක හිතෙන්න පුළුවන්. නමුත් අපේ ක්‍රීඩකයින් කරන්නේ ලොකු කැපවීමක්. ජාත්‍යන්තරය නියෝජනය කරන ඔවුන්ට බොහෝ දේ අතහරින්න සිදු වෙනවා. බොහෝ දේ කැපවීම් කරන්න වෙනවා. අපි දන්නවා ක්‍රීඩකයින් උදේ ඉඳන් හැන්දෑ වෙනකම් පුහුණුවීම් කටයුතු කරනවා. තමන්ගේ පවුල් සමඟ සිටින්නට වෙලාවක් නැහැ. දරුවෝ එක්ක ඉන්න වෙලාවක් නැහැ. නමුත් වත්මන් පරිපාලනයේ දුර්වලතා නිසා මෙවැනි කැපවීම් කරන අයගේ මානසිකත්වය අද හොඳටම බැහැලා. පහුගිය කාලේ අපේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු එෆ්.සි.අයි.ඩී. එකට ගෙනිච්චා. මෙවැනි අනවශ්‍ය කාරණා ගොඩාක් සිද්ධ වුණා.

    අද ඉන්නේ ක්‍රීඩකයින් පරිපාලනය කරන්නේ කොහොමද කියලා නොදන්න පරිපාලනයක්. ක්‍රීඩකයින්ට මනස කෙළින් තියාගෙන පිට්ටනියට යන ක්‍රමවේදයක් මේ පරිපාලකයින් හදලා නැහැ. මේ තත්ත්වය අපි තේරුම් ගත යුතුයි. ඒ නිසා මම මේ රටේ ක්‍රීඩා ලෝලීන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා ඒ වගේ නරක තත්ත්වයකට යන්න එපා. ඉන්දියාවේ ප්‍රේක්ෂකයෝ ගාණට යන්න එපා. අපේ රටේ ක්‍රිකට් සංස්කෘතියක් තියෙනවා. ඉතිහාසයක් තියෙනවා. තරග පරාජය වුණත්, ජයග්‍රහණය කළත් අපි හිනාවෙලා ගෙදර ගිය කට්ටියක්. ක්‍රීඩකයින්ගේ දක්ෂතාවල අඩුවක් තියෙන්න පුළුවන්. නමුත් මේ පරිපාලනය රටේ නැති පිස්සු වැඩ කරන කොට කැපවීම් කරන්න කියලා අපි කොහොමද ක්‍රීඩකයින්ට කියන්නේ ? මේ වගේ ජරා පරිපාලනයක් තියෙන කොට ක්‍රීඩකයින්ට කැප වෙන්න කියලා අපිට කියන්න පුළුවන්ද ? ඒනිසා මම ප්‍රේක්ෂකයින්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ ක්‍රීඩකයින්ට හූ කියන්න එපා. හොඳම දෙය පරිපාලකයින්ට හූ කියන්න. පරිපාලකයින් ශීත කාමරවල ඉඳන් තීරණ ගන්නේ. ඔවුන් ඉන්නෙත් ශීත කාමරවල. ඔවුන් තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ මේ වැටීමට ඍජුවම වගකියන්න ඕන. ක්‍රීඩකයින්ට නොව ඔවුන්ට හූ කියන්න. ඒ කාලේ හැම ක්‍රීඩකයකුටම අනගාතය ගැන ස්ථාවර බවක් තිබුණා. නමුත් අද ක්‍රීඩකයෙක් පිට්ටනියට යන්නේ ඊළඟ තරගය ලැබෙයිද කියලා දන්නේ නැතිව.

    මම අනන්තවත් කිව්වා, මේ රටේ හොඳම ක්‍රීඩකයින් දෙදෙනා තිරිමාන්න සහ දිනේෂ් චන්දිමාල් කියලා. නමුත් ඒක ඇහුවේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතාව යටගහලා තියන්න බැහැ. වතුර යට තියෙන ටෙනිස් බෝලයක් වගේ කොයි වෙලාවක හරි උඩට එනවා. ඒක දන්නේ නැති පරිපාලනයක් අද ඉන්නේ. පසුගිය කාලේ ක්‍රීඩකයෝ 50- 40ක් විතර ජාතික කණ්ඩායමට ගෙනාවා. තමන්ගේ ක්‍රීඩා සමාජවල ඉන්න අය තමයි මේ විදියට කණ්ඩායමට ගෙනාවේ. තමන්ගේ ක්‍රීඩාවට ක්‍රීඩා කළොත් ජාතික කණ්ඩායමට තෝරා ගන්නවා කියන අදහස මේ අය පතුරවමින් ඉන්නවා. අපේ ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලනය ගාව ගන්න ඕනේ නැහැ. නමුත් දේශපාලනඥයින් ක්‍රිකට් ක්‍රීඩාවට ඇවිල්ලා බොහෝ හොඳ දේ කළ අය ඉන්නවා. ගාමිණී දිසානායක, ටිරෝන් ප්‍රනාන්දු මැතිතුමන්ලා ඊට හොඳ උදාහරණ. නමුත් ව්‍යාපාරිකයෝ ඇවිල්ලා මොනවද කළේ ? ප්‍රජාතන්ත්‍රවාදය තමයි නිලවරණය. නමුත් ක්‍රිකට් නිලවරණයේදී මොකද වෙන්නේ ? ක්‍රීඩා අමැතිවරයාත් නොදන්නා එකම දෙයත් එය. ඇත්තටම අපි තාමත් නරකම තත්ත්වයට ගිහින් නෑ. ඒක නිසා තමයි මම කියන්නේ දැන්වත් අපි වෙනසක් ඇති කළ යුතුයි කියලා. ඒ ගැන මම යන්න පුළුවන් ලොකුම තැනට ගිහිල්ලා කියලා තියෙනවා. මගේ වගකීම මම ඉෂ්ඨ කරලා තියෙනවා…..” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Lol ubala tawama cricket match balanawada bn??okkotama kalin gahanna one match balanna welawai sallu nasthi karan ground ekata yana gotukola ponnayinta. :lol:

    menna yako mu..... :P:P :nerd::nerd: uba enna nedda,anna cricket thread eke set ekak kapuvata belahama kade yanava :baffled::baffled:
     
    Last edited: