පරාමිතියක් කින්නෙ මොකක්ද මචංල?

AnuradhaRa

Well-known member
  • @dilann :) ගේ අවධානය පිණිසයි

    Capture.JPG
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    අනිත් විචල්‍ය වලින් ස්වායක්ත විචල්‍යයක් නේ.?

    සමහර ගනන් වලදි දීල තියන විචල්‍ය පරාමිතියක් ඇසුරෙන් ලියාගෙන හදාගෙන ගිහින් පරාමිතිය අයින් කරල දාල ඕන උත්තරේ ගන්නවා.. වැඩිය හිතන්න එපා.. x ,y ගෙන් ස්වායක්ත විචල්‍යයක් කියල හිතල හදාගෙන යන්න..
     
    AnuradhaRa

    Well-known member
  • අනිත් විචල්‍ය වලින් ස්වායක්ත විචල්‍යයක් නේ.?

    සමහර ගනන් වලදි දීල තියන විචල්‍ය පරාමිතියක් ඇසුරෙන් ලියාගෙන හදාගෙන ගිහින් පරාමිතිය අයින් කරල දාල ඕන උත්තරේ ගන්නවා.. වැඩිය හිතන්න එපා.. x ,y ගෙන් ස්වායක්ත විචල්‍යයක් කියල හිතල හදාගෙන යන්න..
    මෙහෙම හිතුවොත් විචල්‍යයන් කිහිපයක ප්‍රකාශනයක් වෙනුවට තනි විචල්‍යයක් ආදේශ කරනව
    දැං ඔයා කිව්වමයි තේරුණේ x y වලින් ස්වායත්තයි කියල
     
    AnuradhaRa

    Well-known member
  • Ubata iita wada hoda ekak atgi aniwaren
    මට S එකක්වත් නෑ. විභාගෙ ලිව්වෙ නෑ බං
    මට කම්බයින්ඩ් මැත්ස් පට්ට අමාරුයි ඒ දවස්වල, මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Stimulus mind

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මට S එකක්වත් නෑ. විභාගෙ ලිව්වෙ නෑ බං
    මට කම්බයින්ඩ් මැත්ස් පට්ට අමාරුයි ඒ දවස්වල, මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ
    Ehenm ubage mind eka ekathana thiyan liyanna bari seen lede nisa wennaati