පරිගනකයේ ලොග් පොතක් හදමු!

freddy

Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    පරිගනකයේ ලොග් පොතක් හදමු!

    Notepad-Diary-Trick.jpg



    මේක පට්ටම සරල දෙයක්. මේක කරාට පස්සෙ ඔයාල නොට්පෑඩ් එක ඕපන් කරන හැම මොහොතකම ඔයාල ලොග් උන වෙලාව , දිනේ නොට්පෑඩ් එකේ සේව් කරගන්නව. ඒ වගෙම ඒක ඔයාලට බලන්නත් පුලුවන්.
    >කරන්න තියෙන්නෙ නෝට්පෑඩ් එක ඕපන් කරල .LOG කියල සේව් කරන්න.<
    >පස්සෙ ෆයිල් එක සේව් කරන්න log.txt කියල.<
    මේ දේ පාවිච්චි කරන්න ඔයාලට වුවමනා වෙයි කියල හිතනවා.

    මේක වැදගත් කියල හිතෙනවනම් REP :yes: එකක් දෙන්න අමතක කරන්න එපා!