පර සුද්දගේ ඩබල් තියරි.... රුසියාව නේටෝ තර්ජනය නිසා යුක්රනයට ගැහුවම.... අමො අමෝ මෙන්න රටවල් වලට පහර දෙනවෝ.... ඉශ්රායෙල්ය සිරියාවට ගැහුවම අපි ඉශ්‍රායලයේ ආරක්ෂාව ගැන හිතන්න ඔනේ... ඉශ්‍රායලයට අයිතිය තියෙනවා රටේ ආරක්ෂාව වෙනුවෙන් ඕනම දෙයක් කරන්න,