පලමු පෙම්වතියට......
කාලෙකට පස්සෙ ආයෙ මතක් වුනා
කාලෙකට පස්සෙ ආයෙ මතක් වුනා

පෙම් කවක් කර ඇගේ ප්‍රේමය විඳින්නට මට මේ තරම්
පන්හිඳක් කර මගේ ප්‍රේමය මවන්නට කවි ඇති තරම්
කලක් බද්දට ගත්තු මා සිත අතැර ගිය දවසේ පටන්
කවි නොදත් මට කවි කියා දෙන ගුරුතුමිය ඔබමයි තවත්........