මුලින්ම ගත්ත පඩිය රු.12000/= (දෙසැම්බර් 2011), ඒක අතට ගත්තාම මාර සතුටක් දැනුනේ , මුලින්ම ගත්ත පඩිය අම්ම අතට තමයි දුන්නේ. අම්ම ඒක අතට අරන් තාත්තගෙන් ඇහැව්වා ඔයා මුලින්ම ගත්ත පඩියට මොකද කලේ කියලා, තාත්තත් කිව්ව එයත් මුලින්ම දුන්නේ එයාගෙ අම්මට කියලා...

මොකද 80ක් ගන්නවනම් මොනවට හරි ආයෝජනය කරනවත් ඇතිනේ. ? 


