පල්ලේකැලේ මැච් එක

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    පල්ලේකැලේ මැච් එක

    අඩේ මේ මම පල්ලේකැලේ මැච් එක( t20 World cup super 8 ) බලන්න යන්ඩ ඉන්නේ......ඒ හරියේ නතරවෙන්න කාමර එහෙම තියේද?කීයක් විතර වෙයිද? දන්න අය ඉන්නවනම් කියන්නලකෝ....නැති අය බම්පියක් දාන්න.....අඩේ දන්නවනම් කියන්නම ඕනා....අරව දෙනවා ;);););).....
     
    Last edited:

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    heee nodanimi :D:D api wage rama enna :D:D

    match eka iwara wenakota ගොඩක් ‍රැ වෙයිනේ මචෝ ඒ වෙලාවට ගෙදර එන්න ප්‍රවාහන පහසුකම් තියෙයිද?
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    bump01.gif
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පල්ලෙකැලේ ground එකට කිට්ටුවම (20m වත් නැහැ ) ඇතුලත මම දන්නා hotel එකක් තියෙනවා
    මම හිටපු දවස් වල නම් ගැන අඩුයි
    කැමතිනම් කියන්න මම details හොයල දෙන්නම්
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    තියනව තැනක්,නොමිලේ කෑමත් දෙනවා.උඹ සමහර විට දන්නවත් ඇති පල්ලෙකැලේ prison එක.උබේ යාලුවොත් ඇතිනෙ:P:P:P
     

    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    පල්ලෙකැලේ ground එකට කිට්ටුවම (20m වත් නැහැ ) ඇතුලත මම දන්නා hotel එකක් තියෙනවා
    මම හිටපු දවස් වල නම් ගැන අඩුයි
    කැමතිනම් කියන්න මම details හොයල දෙන්නම්

    machan matath poddak wisatara diyan.. match thiyana day wala raa witharak nathara wenna ganan room ekakata ude wenakan inna.