පල්ලේකැලේ මැච් එක
අඩේ මේ මම පල්ලේකැලේ මැච් එක( t20 World cup super 8 ) බලන්න යන්ඩ ඉන්නේ......ඒ හරියේ නතරවෙන්න කාමර එහෙම තියේද?කීයක් විතර වෙයිද? දන්න අය ඉන්නවනම් කියන්නලකෝ....නැති අය බම්පියක් දාන්න.....අඩේ දන්නවනම් කියන්නම ඕනා....අරව දෙනවා

.....

Last edited: