පල්සර් 135 LS උදව්වක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පල්සර් 135 LS උදව්වක්

    කොල්ලනේ, කෙල්ලනේ, මා ලග තියෙනවා පල්සර් 135 LS එකක්...අලුත් භාණ්ඩයක්...අරන් ටික කාලයයි..මේකේ බන් හරියට ගියර් මාරු වෙන්නේ නැනේ? කරදරයක් නැතිව දාන්න පුළුවන් එකම ගියර් එක 1ස්ට් එක විතරයි...:rolleyes:

    නියුට්‍රල් කරන්න හෙන ගේමක් දෙන්න ඕනේ..යටට දැම්මම 1 වැටෙනවා...ආයේ උඩට කරොත් එක්කෝ 2 වැටෙනවා...නැත්තම් සමහර වෙලාවට ගියර් එක හිර වෙලා වගේ..කකුලත් රිදෙනවා...පිස්සු ලෝකයක්..ක්ලච් එකෙත් එහෙමට අවුලක් නැහැ හැබැයි..ඒ කියන්නේ ගානට බැලන්ස් කරන්න පුළුවන්..එක පාර නවතින එහෙම සීන් අඩුයි..1ට දාල හෙමීට ක්ලච් එක දෙනකොට ශේපට යනවා...යන කොටත් ගියර් කේස් එක තියෙනවා...සමහර වෙලාවට 4th ඉදන් තර්ඩ් එකට දැම්මොත් සෙකන්ඩ් එකට වැටෙනවා...ඒ වගේ කේස් තියෙනවා...:confused:

    තාම කිලෝ මීටර් 1500ක් වත් දුවල නැහැ..ඒ නිසා මම 45, 50 වගේ තමයි ස්පීඩ් එක යන්නේ..එක පාරක් හැටට වගේ ගියා හැබැයි...මේ ලඟදි ඉදන් දැන් හැබැයි එක සැරේට බයික් එකේ RPM එක 4-5 වගේ ප්ලේස් එකට ඇවිත් කටුව නතර වෙලා වෙලා හිටිනවා...හෝ හෝ ගාල බයික් එකත් දෙදරනවා...කොචර කරත් අඩු වෙන්නේ නැහැ...:sorry:

    ගියර් එකක එහා මෙහා කරාම සමහර වෙලාවට හරියනවා හැබැයි..එත් සමහර වෙලාවට එහෙම නැහැ..ගියර් එක දාල ක්ලච් එකෙන් තමයි මම අරන් යන්නේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන් එහෙම උනාම..ටිකකින් ඊට පස්සේ හරියනවා..:(

    ඇයි මෙහෙම වෙන්නේ? මේවට මොනවද විසදුම්? මේකද යහපාලනේ? එළකිරියේ ගොඩක් වාහන සහ බයික් සම්න්බන්දව thread යන නිසා අනිවා මම දන්නවා මේකට උත්තර ගොඩක් උන් ලග ඇති..:)

    මේක මගේ පලවෙනි බයික් එක..කලින් පැදලා නැහැ වෙන එකක්..බයික් ගැන එචරම දන්නෙත් නැහැ...;)

    දන්නා කෙනෙක් මට උදව්වක් කරයි කියල බලාපොරොත්තු වෙනවා..බම්ප් එකක් දාල සහයෝගයක් දෙන්න හැමෝම..කැරකිලා...:D:D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පල්සර් වල ස්ටාර්ට් එකේදී ගියර් නිව්ට්‍රල් කරන එක හෙන අමාරු කේස් එකක්..ඒ ඕවා වල හැටි,ගණන් ගන්න එපා..ගියර් කේස් එක නම් බයික් එකේ නෙමෙයි උබේ වරදක් වගේ පේන්නේ..ලොකු ගියර් එකකින් අඩු ගියර් එකකට මාරු වෙනකොට ගියර් පැඩල් එක සොෆ්ට් පාගන්න..තව ටික කාලයක් ඕක හුරු වෙනකොට ඉබේම ඔය ප්‍රශ්න ටික මග ඇරිලා යයි..
     
    thanujaka

    Well-known member
  • තාම වොරන්ටි පීරියඩ් නේ බං යන්නේ..
    අනික 1500 ෆස්ට් ෆ්‍රී සර්විස් එක තියෙනවා නේද..:confused:
    සර්විස් එකට ගිහිං උන්ටම කියල හදාගනින්...
    ගියර් වීල් වල කේස් එකක් වගේ පෙන්නේ නං...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    hitapan mama kala avith answer ekak dennam

    :D:D:D elaaz!!

    ජන්තු අයියා;18064343 said:
    පල්සර් වල ස්ටාර්ට් එකේදී ගියර් නිව්ට්‍රල් කරන එක හෙන අමාරු කේස් එකක්..ඒ ඕවා වල හැටි,ගණන් ගන්න එපා..ගියර් කේස් එක නම් බයික් එකේ නෙමෙයි උබේ වරදක් වගේ පේන්නේ..ලොකු ගියර් එකකින් අඩු ගියර් එකකට මාරු වෙනකොට ගියර් පැඩල් එක සොෆ්ට් පාගන්න..තව ටික කාලයක් ඕක හුරු වෙනකොට ඉබේම ඔය ප්‍රශ්න ටික මග ඇරිලා යයි..

    machan, neutral karana eka uba kiyanne hari yai kiyalada? ow mata tikak thaama bike eka huru madi :D mama pissa wage paare yanne :lol: ara race wela hitina eka gana mokada hithanne??

    තාම වොරන්ටි පීරියඩ් නේ බං යන්නේ..
    අනික 1500 ෆස්ට් ෆ්‍රී සර්විස් එක තියෙනවා නේද..:confused:
    සර්විස් එකට ගිහිං උන්ටම කියල හදාගනින්...
    ගියර් වීල් වල කේස් එකක් වගේ පෙන්නේ නං...

    Free service eka gatta machan..un dawas gaana hari KM gaaanata harida koheda dunne..mama bike eka aran maasa dekak withara padde na..meka aye service ekata dammanam hari neda?
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :D:D:D elaaz!!

    machan, neutral karana eka uba kiyanne hari yai kiyalada? ow mata tikak thaama bike eka huru madi :D mama pissa wage paare yanne :lol: ara race wela hitina eka gana mokada hithanne??

    නියුට්‍රල් කේස් එක නම් ඕවා වල ආවේනික ප්‍රශ්න මචං...ඕක හරියන්නේ නෑ..වෙන්නේ උබ ඒ විදියට හැඩගැහෙන එකයි...රේස් වෙලා හිටින එක නම් මොකක්ද කියන්න බෑ හරියටම..ඊලග සර්විස් එකේදී එක චෙක් කර ගන්න වෙයි..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ජන්තු අයියා;18064396 said:
    නියුට්‍රල් කේස් එක නම් ඕවා වල ආවේනික ප්‍රශ්න මචං...ඕක හරියන්නේ නෑ..වෙන්නේ උබ ඒ විදියට හැඩගැහෙන එකයි...රේස් වෙලා හිටින එක නම් මොකක්ද කියන්න බෑ හරියටම..ඊලග සර්විස් එකේදී එක චෙක් කර ගන්න වෙයි..

    Eth ban eka hoda na neda bike ekata? gear ohoma pana pana daanna giyama gear set ekata awul nadda? mama godak welawata neutral karanne na dan...hitapu gaman baba wage neutral wenawa habai..balamu next time smooth paagala :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    නියුට්‍රල් කරන්න හෙන ගේමක් දෙන්න ඕනේ..යටට දැම්මම 1 වැටෙනවා...ආයේ උඩට කරොත් එක්කෝ 2 වැටෙනවා...නැත්තම් සමහර වෙලාවට ගියර් එක හිර වෙලා වගේ..කකුලත් රිදෙනවා...පිස්සු ලෝකයක්..ක්ලච් එකෙත් එහෙමට අවුලක් නැහැ හැබැයි..ඒ කියන්නේ ගානට බැලන්ස් කරන්න පුළුවන්..එක පාර නවතින එහෙම සීන් අඩුයි..1ට දාල හෙමීට ක්ලච් එක දෙනකොට ශේපට යනවා...යන කොටත් ගියර් කේස් එක තියෙනවා...සමහර වෙලාවට 4th ඉදන් තර්ඩ් එකට දැම්මොත් සෙකන්ඩ් එකට වැටෙනවා...ඒ වගේ කේස් තියෙනවා...:confused:

    පල්සාර වල බයික්කේ ස්ටාර්ට් එකේ තියෙද්දී නිව්ට්‍රල් කරන්න අමාරුයි. ඒ හැටි. ගියර් හිරයි නම් ක්ලච් ෆ්‍රී ප්ලේ බලහං, ඕක උඹේ වැරද්දක් වෙන්නත් පුළුවන්. ක්ලච් පැටල එක ඉහලට හෝ පහලට එජස් වෙලා වැඩි වෙන්නත් පුළුවන් පදින්නේ නැතුව කියන්න බ.

    තාම කිලෝ මීටර් 1500ක් වත් දුවල නැහැ..ඒ නිසා මම 45, 50 වගේ තමයි ස්පීඩ් එක යන්නේ..එක පාරක් හැටට වගේ ගියා හැබැයි...මේ ලඟදි ඉදන් දැන් හැබැයි එක සැරේට බයික් එකේ RPM එක 4-5 වගේ ප්ලේස් එකට ඇවිත් කටුව නතර වෙලා වෙලා හිටිනවා...හෝ හෝ ගාල බයික් එකත් දෙදරනවා...කොචර කරත් අඩු වෙන්නේ නැහැ...:sorry:

    බයික්කේ උදේට ස්ටාර්ට් කලාම නම් තත්පර 5 වගේ යනකන් එන්ජිම 4000rpm එකට රේස් වෙලා හිටිනවා ඕටෝ චෝක් නිසා. ඔය සින් එක පදිනකොටද එන්නේ ? එන්ජිම රත් වෙලා තියෙද්දිත් එහෙම වෙනව නම් ඕටෝ චෝක් අව්ලක්

    Koi widihata baluwath neutral karanna eka welawakata amarui machan..mage awulak wennath ba..mokada dennek thundekenek try karala kiwwa ba kiyala..

    udema start karama machan 2ta wage hitinawa accelerate wela ( samahara welawata) araka wenne hitapu gaman..start karapu gamanuth enawa...nattam yana gamanuth wenawa..bike eka wadiya padenna na...

    udeta office enawa..10 minutes yanne..aye hawasata enawa...weekends godak welawata mama use karanne na..matath kauda ekek kiwwa oya auto-choke kathawa..eth mehema hiti hatiye unama awul ne?? specially paredi? samahara welawata 1st ekata damma bike eka dedaranawa ai ithin 1st gear eke 4rpm unama dedaranawane
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද

    N karanna ba eka ledak name. mage gavath thibba 135ls ekak

    auto chork eke wire eka galavanna. oka one na bike eka hariyata tune vela thiyenava nam, plug 2 gadol patada kiyalath balanna
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    oke engine head eka uda kola pata wire ekak athi connector ekak ekka, oka galavala dapan, udeta start venava eka sarin,

    ok boss!! mama balannam..koi ekatath geniyanawa service ekata :lol: mala eliyak wenne mama wena ekak galewwoth ehema :)

    Udema Start karapu gaman padinna epa start karala 3 min wage tiyapan oil ehema rath wenakan eka bike ekata tama hoda

    elazzzz..thanks for the advice maahan..ehema karala balanna one..mama 1 min wage thiyan innaawa