පවර් ඔෆ් චූ පැත්ත!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රුපියල් කෝටි 10ක වත්කමක් උපයා ඇති කොල්ලුපිටියේ සුපිරි ගණිකා නිවාසයක 24 හැවිරිදි තරුනියක්. :shocked: මුන් දැන් මේවා කරන්න කියලා ප්‍රොමෝට් කරනවා වගේ. :lol:




    @Emios
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ව්‍යවසාකත්වයනේ බන් අවුල ම‌ොකක්ද ? ඒකි දන්නේ ඒච්චරයි වෙන්න ඇති.
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,553
    113
    එකමත් එක රටක
    ගණිකාවෝ ගැන නිව්ස් එක කියන කොට මේවා පෙන්නන්නේ ඇයි ?? :baffled:

    7UWlJKi.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    රුපියල් කෝටි 10ක වත්කමක් උපයා ඇති කොල්ලුපිටියේ සුපිරි ගණිකා නිවාසයක 24 හැවිරිදි තරුනියක්. :shocked: මුන් දැන් මේවා කරන්න කියලා ප්‍රොමෝට් කරනවා වගේ. :lol:




    @Emios

    Api pau ne... :(
     
    • Sad
    • Like
    Reactions: NRTG and Kolama

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    වෙන මොකක්හරි තියෙනව හැබැයි :lol:

    අවු 18 න් ම පටන් අරන් අවු 24 වෙනකං කිසිම නිවාඩුවක් නොගෙන හැමදාම ඔය රස්සාව කළත් දවසට 45,000 ගානෙ හොයන්න ඕන කෝටි 10 හොයන්න :rolleyes2: