පව් අහිංසක සත්තු..😥 බලු වධකාගාරයක් ලංකාවෙ..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ලංකාවෙ නීතියක් නැද්ද බන් මෙහෙම සත්තුන්ට වද දෙනවට.. බලන්නත් අමාරුයි බන් උන් ඉන්න හැටි ඒ කූඩුවල හිරවෙලා.. Backyard breeding

    Thumbnail එක ලස්සනට තිබ්බට video එක පොඩ්ඩක් play කරල බලපන්කො එපා වෙනවා ඒ සත්තු ඉන්න හැටි දකිද්දි :(


     
    Last edited:
    • Sad
    Reactions: Cenon and Mr.dark

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    නීති තියනව
    ඇක්ට් එක කැබිනට් එකට නොදා මහින්ද අමරවීරගෙ අම්ම්ගෙ උට්ට අස්සෙ හන්ගල තියෙන්නෙ :yes:

    ඔක්කොමත් හරි, මේ කාලකන්නි දෙන්නගෙ කැත බලහන්
    දියගම හන්දියෙ ලොම් හැලිච්ච වයසක බව්වො ඉන්නව මුන්ට වඩා ලස්සන :oo:
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    නීති තියනව
    ඇක්ට් එක කැබිනට් එකට නොදා මහින්ද අමරවීරගෙ අම්ම්ගෙ උට්ට අස්සෙ හන්ගල තියෙන්නෙ :yes:

    ඔක්කොමත් හරි, මේ කාලකන්නි දෙන්නගෙ කැත බලහන්
    දියගම හන්දියෙ ලොම් හැලිච්ච වයසක බව්වො ඉන්නව මුන්ට වඩා ලස්සන :oo:
    වැඩක් නෑ කතා කරල..
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    අපේ බල්ලට මේක පෙන්නන්න ඕනෙ..උට සැප වැඩියි. මාලු එක්ක බත් දුන්නත් ඉවර වෙන්න කන් නෑ.. විටමින් දුන්නට බොන් නෑ ආපහු දානවා..නාවන්න එක්ක යද්දි කැලේ පනිනවා.. හොඳම ශැම්පෝ දාලා නෑව්වත් එක එක චර්ම රෝග හදන් එනවා.. මේ video එකේ බල්ලො ඒ මොනවත් නැතුව මේ තත්වෙන් ඉන්න එක ලොකු දෙයක් :baffled: