ලංකාවෙ නීතියක් නැද්ද බන් මෙහෙම සත්තුන්ට වද දෙනවට.. බලන්නත් අමාරුයි බන් උන් ඉන්න හැටි ඒ කූඩුවල හිරවෙලා.. Backyard breeding
Thumbnail එක ලස්සනට තිබ්බට video එක පොඩ්ඩක් play කරල බලපන්කො එපා වෙනවා ඒ සත්තු ඉන්න හැටි දකිද්දි
Thumbnail එක ලස්සනට තිබ්බට video එක පොඩ්ඩක් play කරල බලපන්කො එපා වෙනවා ඒ සත්තු ඉන්න හැටි දකිද්දි
Last edited: