පව්_බං_මේ ළමයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,046
    46,528
    113
    Amma.jpg


    HM අනුලාවතී ජිවත් වුණේ වැලිකන්ද මැණික්වෙල පැත්තේ. දුප්පත්කම නිසාම ගේ හරියට හදාගෙන දරු පැටවුන්ට හොඳට උගන්නන්න කියලා හිතාගෙන එයා රට ගියේ 2014 අවුරුද්දේ. දහසක් බලාපොරොත්තු තියාගෙන රට ගියත් කුවේට් හාම්පුතුන් එයාට හරියට හිරිහැර කරලා.

    අන්තිමට ගෙදරින් පැනලා ගිහින් එයා කුවේටයේ තානාපති කාර්යාලයට ඇවිත් කියලයි අනුලාවතිගේ සැමියා කියන්නේ. තානාපති කාර්යාලයට ඇවිත් මාස හයක් ගත වුණත් එයා ලංකාවට එවන පාටක් නෑ කියලා අනුලාවතිගේ සැමියා චෝදනා කරනවා.

    අනුලාවතිට අවුරුදු 9ක දුවෙකුයි අවුරුදු 7ක පුතෙකුයි ඉන්නවා. මල්ලිව බලාගන්න එක වගේම ගෙදර ගොඩක් වැඩ පැවරිලා තියෙන්නේ අවුරුදු 9ක දුවට. අම්මා ගැන හිතලම දැන් මේ දෙන්නගේ අධ්‍යාපනයත් කඩා වැටිලා. මේ පුංචි අක්කා මල්ලියි තාත්තායි එක්ක ඉල්ලන්නේ අම්මව ඉක්මණටම ලංකාවට ගෙනල්ලා දෙන්න කියලයි.



     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහොමද මචෝ උදව්වක් කරන්න තියෙන්නේ?

    ඒ ළමයට ඇත්තටම බුද්ධිමත් පෙනුමක් තියනව. දුකයි ගොඩක්. ඉස්කොලෙකට අපි උදව්වක් කලා වගේ මේ අයට ඉගෙනගන්න උදව්වක් කරන්න පුලුවන් වෙයි.:yes: ඒත් මේ අයගෙ අම්මව ගෙන්න ගන්න උදව් කරන්න ක්‍රමයක් තියනවද අපිට?
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,528
    113
    කුවේට් වල ඉන්න අය මේකේ ඉන්නවනම් හෙල්ප් එකක් දියල්ලා බන්.පව්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ළමයින්ට උදව්වක් කරන්න යන්න කැමති කෙනෙක් ඉන්නවනම් හොයාගෙන යමු මං එනව. ඒත් ඒ අයට ඕනෙම දේ ඒක නෙමේ කියල හිතෙනව.:(
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,528
    113

    shik bng , ape minissuntawath lankawe rassa nathuwa wena pitarata inna unta denna yanawa ,

    බම්ප් කලත් පිනක්

    කොහොමද මචෝ උදව්වක් කරන්න තියෙන්නේ?

    ඒ ළමයට ඇත්තටම බුද්ධිමත් පෙනුමක් තියනව. දුකයි ගොඩක්. ඉස්කොලෙකට අපි උදව්වක් කලා වගේ මේ අයට ඉගෙනගන්න උදව්වක් කරන්න පුලුවන් වෙයි.:yes: ඒත් මේ අයගෙ අම්මව ගෙන්න ගන්න උදව් කරන්න ක්‍රමයක් තියනවද අපිට?

    ඔව් බන්.මාත් කැමතියි උදව් කරන්න ඒත් වැඩි විස්තරයක් දාලා තිබ්බේ නැහැ.දැන් ඒ මිනිස්සුන්ට ඕන මම හිතන්නේ සල්ලි වලට වඩා රට ගිය කෙනාව ගෙන්න ගන්න.:(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන්.මාත් කැමතියි උදව් කරන්න ඒත් වැඩි විස්තරයක් දාලා තිබ්බේ නැහැ.දැන් ඒ මිනිස්සුන්ට ඕන මම හිතන්නේ සල්ලි වලට වඩා රට ගිය කෙනාව ගෙන්න ගන්න.:(

    :(:(
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    පපුව හෝස් ගාලා ගියා බන්, අර කෙල්ල අඬනවා බලන්නේ කොහොමෙයි :(
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    oowata yanna epa kiyala minissu sinhalen kiyanawa ne.
    dan sathutu athi.
    kari thambiyan ge puka lowanna yanawa.
    mehe hingaa kaawa nan oita wadaa hondai yakoo
    dan kee denek mala da
    kee denek athapaya nathuwa awada
    ponna wesige puthala aayeth yanawa lajja nathiwa
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    වැඩක් නැ බන් කතා කරලා මම කාලයක් kuwait and saudi වල හිටියා .ඔවාගේ අපේ embassy තියෙන්නේ නමට විතරයි. හිටපු එවුන් දන්නවා ඇති .:(:(:(