පවුල් ප්‍රශ්නයක්. බැදපු උන්ගෙන් උපදෙස් ඕනේ.

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පටන් ගන්නකොටම කලානේ තෝ වැඩේ "අපි ඉන්නේ අපේ අම්මලා තාත්තලෑ ගෙදර" .අපි පොඩි කාලෙකට වෙනසකටත් එක්ක යනවා කියල වෙනම ඉන්න තිබ්බේ උබේ තමයි වරද කොල්ලෝ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    කසාද බැන්දා නම් වෙනම ඉන්න ඒක තමයි හොඳ නැත්නම් ප්‍රශ්න වැඩි..
    මම නම් කියන්නේ කොහොමත් moms boy ලා කසාද බදින්න හොඳ නෑ. තවත් අහිංසක ගැනියෙක්ගේ ජිවිතේ නැති කරන වැඩක් ඔය.. අම්මලා එක්කම හිටියා නම් හරි
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,534
    10,382
    113
    මම නම් අම්මට තමා ගොඩක්ම ආදරේ...වයිෆ් සෙකන්ඩ්...එහෙමයි හිතන් ඉන්නේ හැබැයි...තාම බැදලා නෑ.... :lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    ගෑනිගෙ වරදක් නෑ ඒකි අවුරුදු ගානක් අල්ලං හිටිය එකම ලොකු දෙයක්. දැන් කාලෙ හරි අනිවා කුලියට ගෙදරකට පලයන් බොරු හේතුවක් හරි හදාගෙන. රණ්ඩු වෙන හින්දා යනවා කියන්න එපා එතකොට අවුල් ජොබ් එකේ ට්‍රාන්සර් එකක් දාගෙන හරි යමන් ඔෆිස් එකෙන් බලෙන්ම මාරු කරා කියලා ගෙදරට කියහන්.

    ලංකාවෙ දෙමව්පියොත් පව් හැබැයි ජීවිතේ හැමදේම කැප කරලා ලමයි උස් මහත් කරනවා. ඊටපස්සෙ ඒගොල්ලො එක්ස්පෙක්ට් කරනවා ලමයි දිගටම එයාල එක්කම ඉදී කියලා. ස්පෙෂලි පවුලෙ බාලයාට එකම කොල්ලට එහෙම ඔය ටොපිය සෙට් වෙනවා. හැබැයි බැන්දට පස්සෙ එහෙම එකට ඉන්න එක පට්ටම අමාරුයි දෙපැත්තම බැලන්ස් කරගෙන. ගෑනිත් පව් ඒකිත් උපන්දා ඉදන් හිටිය ගෙදර අම්මලා අත ඇරලානෙ මිනිහා එක්ක එන්නෙ 🥲 ලංකාවෙ සංස්කෘති උඩ දාගෙන ඇරලා තියෙන්නෙ අපිට.

    හොදම දේ බැන්ද මුල් කාලෙ ඉදන්ම වෙනම ඉදපන් කොලඹින් පිටනං ඉන්නෙ දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ හරි ජොබ් එක කොළඹට හදාගෙන ඒක පිට දාලා රෙන්ට් එකට ඉදහන්. සති දෙකකට සැරයක් වගේ සති අන්තෙට ගෙදර නවතින්න යමන්. හැබැයි අම්මලා තාත්තලට හොදට සලකපන්. ගෙදර තියන එයාලට කරගන්න අමාරු වැඩ ඔක්කොම ඒ එන දවස් ටිකේ කරලා තියපන්.බිල් ටික සෙට්ල් කරපන්. බෙහෙත් ටික අරන් දීපන්. හැමදාම කෝල් කරලා විස්තර හොයලා බලපන්. ලොකුවට අසනීපයක් උනොත් දෙන්නම නිවාඩු දාල හරි බලපන් ඇවිල්ලා. ආය අම්මා තාත්තා දෙන්නම ලෙඩ ගානෙ නං ඒ පැත්තෙම ටිකක් වයසක ගෑනු කෙනෙක් වගේ උදව්වට නවත්තපන් ලග.( ඔව් ඔව් සල්ලි වියදම් කරන්න වෙනවා හොදට දෙපැත්තෙම හිත රිදෙන්නෙ නැති වෙන්න හැමදේම බැලන්ස් කරන්න නං) ඒහින්දා පකීර්ලා වගේ 25 පැන්න ගමන් ඔහේ බදින්නෙ නැතුව හොදට ප්ලෑන් කරලා සල්ලි හම්බ කරලා හොදට ස්ටේබල් උනාම බැදපියව්.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    මම නම් අම්මට තමා ගොඩක්ම ආදරේ...වයිෆ් සෙකන්ඩ්...එහෙමයි හිතන් ඉන්නේ හැබැයි...තාම බැදලා නෑ.... :lol:
    සමානව ආදරේ කරන්න. වයිෆ් උබත් එක්ක එන්නෙ විශ්වාසයක් නිසානෙ ඒක ආරක්ෂා කරන්න.
     
    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    ගෑනිගෙ වරදක් නෑ ඒකි අවුරුදු ගානක් අල්ලං හිටිය එකම ලොකු දෙයක්. දැන් කාලෙ හරි අනිවා කුලියට ගෙදරකට පලයන් බොරු හේතුවක් හරි හදාගෙන. රණ්ඩු වෙන හින්දා යනවා කියන්න එපා එතකොට අවුල් ජොබ් එකේ ට්‍රාන්සර් එකක් දාගෙන හරි යමන් ඔෆිස් එකෙන් බලෙන්ම මාරු කරා කියලා ගෙදරට කියහන්.

    ලංකාවෙ දෙමව්පියොත් පව් හැබැයි ජීවිතේ හැමදේම කැප කරලා ලමයි උස් මහත් කරනවා. ඊටපස්සෙ ඒගොල්ලො එක්ස්පෙක්ට් කරනවා ලමයි දිගටම එයාල එක්කම ඉදී කියලා. ස්පෙෂලි පවුලෙ බාලයාට එකම කොල්ලට එහෙම ඔය ටොපිය සෙට් වෙනවා. හැබැයි බැන්දට පස්සෙ එහෙම එකට ඉන්න එක පට්ටම අමාරුයි දෙපැත්තම බැලන්ස් කරගෙන. ගෑනිත් පව් ඒකිත් උපන්දා ඉදන් හිටිය ගෙදර අම්මලා අත ඇරලානෙ මිනිහා එක්ක එන්නෙ 🥲 ලංකාවෙ සංස්කෘති උඩ දාගෙන ඇරලා තියෙන්නෙ අපිට.

    හොදම දේ බැන්ද මුල් කාලෙ ඉදන්ම වෙනම ඉදපන් කොලඹින් පිටනං ඉන්නෙ දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ හරි ජොබ් එක කොළඹට හදාගෙන ඒක පිට දාලා රෙන්ට් එකට ඉදහන්. සති දෙකකට සැරයක් වගේ සති අන්තෙට ගෙදර නවතින්න යමන්. හැබැයි අම්මලා තාත්තලට හොදට සලකපන්. ගෙදර තියන එයාලට කරගන්න අමාරු වැඩ ඔක්කොම ඒ එන දවස් ටිකේ කරලා තියපන්.බිල් ටික සෙට්ල් කරපන්. බෙහෙත් ටික අරන් දීපන්. හැමදාම කෝල් කරලා විස්තර හොයලා බලපන්. ලොකුවට අසනීපයක් උනොත් දෙන්නම නිවාඩු දාල හරි බලපන් ඇවිල්ලා. ආය අම්මා තාත්තා දෙන්නම ලෙඩ ගානෙ නං ඒ පැත්තෙම ටිකක් වයසක ගෑනු කෙනෙක් වගේ උදව්වට නවත්තපන් ලග.( ඔව් ඔව් සල්ලි වියදම් කරන්න වෙනවා හොදට දෙපැත්තෙම හිත රිදෙන්නෙ නැති වෙන්න හැමදේම බැලන්ස් කරන්න නං) ඒහින්දා පකීර්ලා වගේ 25 පැන්න ගමන් ඔහේ බදින්නෙ නැතුව හොදට ප්ලෑන් කරලා සල්ලි හම්බ කරලා හොදට ස්ටේබල් උනාම බැදපියව්.
    Sira kathawa boss 👍
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    Pawkara kalu ketha jeewitha katha :P
    Meanwhile පිංකාර ගෝඩ් තුන් වේලටම සොසේජස් ගිල ගිල නෙට් එකෙන් අඩුවට මොනවහරි ජරාවක් ගෙන්නගෙන තොපිට කොහෙන්ද මේවා කියලා ෆොටෝ දාගෙන හැමිනෙනවා 😂
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,790
    113
    මුහුද පැත්තේ..
    ගෑනිගෙ වරදක් නෑ ඒකි අවුරුදු ගානක් අල්ලං හිටිය එකම ලොකු දෙයක්. දැන් කාලෙ හරි අනිවා කුලියට ගෙදරකට පලයන් බොරු හේතුවක් හරි හදාගෙන. රණ්ඩු වෙන හින්දා යනවා කියන්න එපා එතකොට අවුල් ජොබ් එකේ ට්‍රාන්සර් එකක් දාගෙන හරි යමන් ඔෆිස් එකෙන් බලෙන්ම මාරු කරා කියලා ගෙදරට කියහන්.

    ලංකාවෙ දෙමව්පියොත් පව් හැබැයි ජීවිතේ හැමදේම කැප කරලා ලමයි උස් මහත් කරනවා. ඊටපස්සෙ ඒගොල්ලො එක්ස්පෙක්ට් කරනවා ලමයි දිගටම එයාල එක්කම ඉදී කියලා. ස්පෙෂලි පවුලෙ බාලයාට එකම කොල්ලට එහෙම ඔය ටොපිය සෙට් වෙනවා. හැබැයි බැන්දට පස්සෙ එහෙම එකට ඉන්න එක පට්ටම අමාරුයි දෙපැත්තම බැලන්ස් කරගෙන. ගෑනිත් පව් ඒකිත් උපන්දා ඉදන් හිටිය ගෙදර අම්මලා අත ඇරලානෙ මිනිහා එක්ක එන්නෙ 🥲 ලංකාවෙ සංස්කෘති උඩ දාගෙන ඇරලා තියෙන්නෙ අපිට.

    හොදම දේ බැන්ද මුල් කාලෙ ඉදන්ම වෙනම ඉදපන් කොලඹින් පිටනං ඉන්නෙ දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ හරි ජොබ් එක කොළඹට හදාගෙන ඒක පිට දාලා රෙන්ට් එකට ඉදහන්. සති දෙකකට සැරයක් වගේ සති අන්තෙට ගෙදර නවතින්න යමන්. හැබැයි අම්මලා තාත්තලට හොදට සලකපන්. ගෙදර තියන එයාලට කරගන්න අමාරු වැඩ ඔක්කොම ඒ එන දවස් ටිකේ කරලා තියපන්.බිල් ටික සෙට්ල් කරපන්. බෙහෙත් ටික අරන් දීපන්. හැමදාම කෝල් කරලා විස්තර හොයලා බලපන්. ලොකුවට අසනීපයක් උනොත් දෙන්නම නිවාඩු දාල හරි බලපන් ඇවිල්ලා. ආය අම්මා තාත්තා දෙන්නම ලෙඩ ගානෙ නං ඒ පැත්තෙම ටිකක් වයසක ගෑනු කෙනෙක් වගේ උදව්වට නවත්තපන් ලග.( ඔව් ඔව් සල්ලි වියදම් කරන්න වෙනවා හොදට දෙපැත්තෙම හිත රිදෙන්නෙ නැති වෙන්න හැමදේම බැලන්ස් කරන්න නං) ඒහින්දා පකීර්ලා වගේ 25 පැන්න ගමන් ඔහේ බදින්නෙ නැතුව හොදට ප්ලෑන් කරලා සල්ලි හම්බ කරලා හොදට ස්ටේබල් උනාම බැදපියව්.
    මේක ක්‍රමය.. හොදමදේ වෙනම ඉන්න එක තමයි
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,499
    8,871

    amen to this reply.
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    ගෑනි අම්මලගෙ ගෙදර යන්න හදනවනම් යන්න කියපන්... ලමයවත් යවපන් ලමයගෙ අම්මලගෙ ගෙදර... උබත් හිටපන් උබලගෙ අම්මලගෙ ගෙදර...
    මගුල..එතකොට හරිනෙ. ඔක්කොමල්ල උන්ගෙ අම්මලගෙ ගෙවල් වල
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    අපේ ගෙදර ඕකේ අනිත් පැත්ත.ගෑනියි අපේ අම්මයි එක පැත්තක්,මම තනියෙන්.
    උඹේ ගෑනි ගැන හිතලා වෙන ගෙදරකට පලයන්.එතකොට ගෑනිත් සතුරටින් අම්මත් සතුටින්