පවුල් ප්‍රශ්නයක්. බැදපු උන්ගෙන් උපදෙස් ඕනේ.

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,697
    113
    colombo
    මම් බැදලා අවුරුදු 5ක් වගේ.අව්රුදු දෙකක දරුවෙක් ඉන්නවා.අපි ඉන්නේ අපේ අම්මලා තාත්තලෑ ගෙදර. අපේ ගෙදරට මගේ බිරිද එන්න කලින් අම්මගේ හැටි කියලා දුන්නා. එයාලගේ හැටි ඉතින් කියන්න දෙයක් නෑනේ ආකල්ප වෙනස්. එයත් තේරුම් අරන් හිටියා.

    මේ දක්වා අපි ශේප් එකේ කාලය ගෙව්වා. ඒත් දැන් තත්වේ වෙනස්. මේ ලගදි හොදටම බැනගෙන. බිරිද කියනවා එයා ගෙදරින් යනවලු බබත් එක්ක.

    එයා කියන්නේ ගෙයක් අරන් යමු කියලා. ඒත් මට එහෙම ගෙවල් ගන්න හිතක් නෑ එහෙම කතාවක් අම්මලා දන්නවානම් හොදටම අප්සට් වෙයි. මම් පවුලේ බාලයා. මට ජොබ් කරද්දි බිරිද කෝල් කරලා බනිනවා. මට මේක ලොකු හිසරදයක්. මොකද මම් කරන්නේ.

    අපෝ එක ගෙදර නම් ඉන්න එපා බන් නැන්න්දම්මට ලේලිට තියා අම්මාටයි දුවටවටයිවත් එකට ඉනන් බෑ ගොඩක් වෙලාවට. ඒක ගෑණුන්ගේ හැටියක්. කුලියට හරි ගෙයක් අරන් පලයන්. ඒ ගියා කියලා ඉතින් අම්මා තාත්තා ගැන නොබලා ඉන්නේ නෑනේ ඉරිදා දිහාට දෙන්නත් එක්ක ඇවිත් බලලා පලයන් ඒ අයව.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    යකෝ අම්මගේ හැටි කලින් කිව්වයි කියල ඕක අවුරුදු ගණන් ගෑනියෙකුට ඉවසන් ඉන්න පුළුවන්ද බං? අනේ මන්ද ඉතින්, උඹට වෙන ගේකට යන්නත් බැරිනම් මොනා කරන්න්නද කියල? අඩු තරමේ සතියකට වතාවක් වයිෆියි, දරුවයි ඩිනර් අවුට් එහෙකට හරි එක්කගෙන පලයන්! මාස 6 කට වතාවක් දවස් දෙක තුනක ට්‍රිප් එකක් හරි දාගනින්! වයිෆිටත් තනි වෙච්ච හැගීමක් ඇත්තෙ. පස්සෙන් පහු පවුල කැඩිලා ගියහම මීට වඩා පසුතැවෙන්න වෙයි! ෆැමිලි කවුන්සලින්ග් සෙෂන් එකකදී හරි මේක මැනේජ් කරගන්න විදිහක් දෙන්න එක්ක කතා කරලා හදාගනින්! ගෑනුත් අමුතුයි බං, ඉන්න පුළුවන් උපරිමේටම තමන්ගේ මිනිහත් එක්ක පවුල් ජීවිතේ ගෙනියන්න ට්‍රයි කරනවා, මිනිහ එයාව අතාරිනවා කියල දැනුනොත් ඉතින් ආයේ ලොවෙත් නැහැ, කුණුබක්කියට හලනවා. සාධාරණයි ඉතින්!

    ප.ලි: අක්කෙක් බැන්ද නම් ඔහොම වෙන්නේ නැහැ, මාත් ට්‍රයි කරන්නේ අක්කෙකුට! :baffled::baffled::baffled:
     

    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    mn nm hithanne ammalata eyalata inna puthek wena kenekta aithi weddi hena aul yanwa.eka thama nandamma leeli wali ynna hethuwa
     
    • Like
    Reactions: SK29

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    මම් බැදලා අවුරුදු 5ක් වගේ.අව්රුදු දෙකක දරුවෙක් ඉන්නවා.අපි ඉන්නේ අපේ අම්මලා තාත්තලෑ ගෙදර. අපේ ගෙදරට මගේ බිරිද එන්න කලින් අම්මගේ හැටි කියලා දුන්නා. එයාලගේ හැටි ඉතින් කියන්න දෙයක් නෑනේ ආකල්ප වෙනස්. එයත් තේරුම් අරන් හිටියා.

    මේ දක්වා අපි ශේප් එකේ කාලය ගෙව්වා. ඒත් දැන් තත්වේ වෙනස්. මේ ලගදි හොදටම බැනගෙන. බිරිද කියනවා එයා ගෙදරින් යනවලු බබත් එක්ක.

    එයා කියන්නේ ගෙයක් අරන් යමු කියලා. ඒත් මට එහෙම ගෙවල් ගන්න හිතක් නෑ එහෙම කතාවක් අම්මලා දන්නවානම් හොදටම අප්සට් වෙයි. මම් පවුලේ බාලයා. මට ජොබ් කරද්දි බිරිද කෝල් කරලා බනිනවා. මට මේක ලොකු හිසරදයක්. මොකද මම් කරන්නේ.
    Wena geyk arn plyn owa me podi case ne
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124
    113
    කෑගහල සෙක්ස් කරන්න බෑ
    හෙලුවෙන් ඇවිදින්න බෑ
    හිතුන තැනක ෆක් එක දාගන්න නෑ උබ මහ පව්කාරයෙක් ගෑනීට. උබව එපා වෙන එක සාදාරනයි

    uba heluwen awidinakota geni ammalage gedara yanna hadanawa neda appiriyawata?
     

    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    319
    268
    63
    අපේ ගෙදර ඕකේ අනිත් පැත්ත.ගෑනියි අපේ අම්මයි එක පැත්තක්,මම තනියෙන්.
    උඹේ ගෑනි ගැන හිතලා වෙන ගෙදරකට පලයන්.එතකොට ගෑනිත් සතුරටින් අම්මත් සතුටින්
    මුල් කාලේ එහෙම තමා.
     

    ksujith

    Active member
  • Dec 17, 2008
    174
    246
    43
    තමන්ට අයිති ලුණු පොල්කට්ටයි , wife , Kid අරගෙන එලියට බහින්න ,
    වෙනම ගෙයක් අරගෙන, කොයි පැත්තටත් නෙතුව ජීවත වෙන්න පුරුදුවෙන්න
    එතකොට දුරින් ඉන්නකොට හැමෝමත් එක්ක හොදින් ඉන්න පුළුවන්
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,785
    2,802
    113
    තමන්ට අයිති ලුණු පොල්කට්ටයි , wife , Kid අරගෙන එලියට බහින්න ,
    වෙනම ගෙයක් අරගෙන, කොයි පැත්තටත් නෙතුව ජීවත වෙන්න පුරුදුවෙන්න
    එතකොට දුරින් ඉන්නකොට හැමෝමත් එක්ක හොදින් ඉන්න පුළුවන්
    aththa kathawa ban
     
    • Like
    Reactions: ksujith

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ගෙදරට වැඩට කෙනෙක් ගනින්. එතකොට දෙන්නක කොමන් ප්‍රස්න ඇවිත්, වැඩත් අඩු වෙලා වෙනම ආතල් එකක් වෙනවා.
     
    • Haha
    Reactions: kevin_levin

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,785
    2,802
    113
    "සජාතීය චුම්භක විකර්ෂණය වේ".

    බඳිනවනං සෙපරේට් වෙන්න ඕන. නැත්නම් සිංගල් ඉන්න ඕන 😇 අපිට වුනත් වයිෆ්ගෙ තාත්තා හැම එකටම ලොක්කා වෙන්න ආවොත් සෙට්නෑනෙ සාධාරණයි ඉතිං😒
    amen 🙏🙏
     
    • Like
    Reactions: kevin_levin

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    හුත්තෝ ගෑනි උබ ගන්න ඔනෙ තීරන ගන්නකම් ඉන්න එපා උබ කසාද බැන්ද නම් දැන් උබේ ප්‍රමුඛතාව උබේ පවුල. උබයි ඒකෙ ගෘහ මූලිකයා. උබට අම්මලාගෙ චූටි බබා වෙන්න ඔනෙ නම් බදින්නෙ නැතුව ගෙදරට වෙලා ඔහොම්ම ඉන්න තිබ්බ.

    දැන් පවුල් පන්සල් උනා නම් ඒක උබ බලාගනින්. දෙමාපියන්ට බැරි නම් කරගන්න වැඩ කරගන්න කවුරු හරි අරන් දාපන්. වට් ද ෆක් නාකි හුරතල් කරන්න නෙවෙයිනෙ බන් අපි ජීවත් වෙන්නෙ. ඒක වයසට යන එවුන් තේරුම් ගන්න ඔනෙ. තමන්ගෙ දරුවන්ගෙ තරුන කාලෙ ආතල් එකේ ජීවත් වෙනව බලන එක තමා මට නම් නාකි උන කාලෙක තියන සතුට වෙන්නෙ.නාකි හුරතල් කරන්න නෙවෙයිනෙ බන් අපි ජීවත් වෙන්නෙ. ඒක වයසට යන එවුන් තේරුම් ගන්න ඔනෙ. තමන්ගෙ දරුවන්ගෙ තරුන කාලෙ ආතල් එකේ ජීවත් වෙනව බලන එක තමා මට නම් නාකි උන කාලෙක තියන සතුට වෙන්නෙ.