පවුල් ප්‍රශ්නයක්. බැදපු උන්ගෙන් උපදෙස් ඕනේ.

Boole

Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    බැදලා නැති මටවත් අපේ අම්මා තාත්තා එක්ක ඉන්න බෑ වලියට එනවා :lol: . ගේ අයිති මට උනත් වෙනම ගෙයක් හදලා මම වෙනම ඉන්නේ එකයි. ඇවිල්ලා බලලා යනවා නිතර. වයසට යද්දී හැටි මම හිතන්නේ. ගෑනිවත් අරන් කුලියට පලයන් අවුරුද්දකට දෙකකට. ලගින්ම ප්ලේස් එකක් ගන්න.

    Dan issara kale wage newene bn free sex ona taram hambenawa kello innawa.pena widyata maha caring ekakuth nane.kemathi de hambenakan caring
    Genes වලින්ම ආපු මිනිහට දෙවියන්ට වගේ සලකන පට්ටම කෙයාරින්ග් ගෑනු ඉන්නවා. මට සෙට් වෙලාත් තියෙනවා. ජිවිතේ මල් ඉතින් එහෙම එකක් සෙට් උනාම .
    ------ Post added on Aug 13, 2022 at 11:43 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,651
    67,996
    113
    බැදලා නැති මටවත් අපේ අම්මා තාත්තා එක්ක ඉන්න බෑ වලියට එනවා :lol: . ගේ අයිති මට උනත් වෙනම ගෙයක් හදලා මම වෙනම ඉන්නේ එකයි. ඇවිල්ලා බලලා යනවා නිතර. වයසට යද්දී හැටි මම හිතන්නේ. ගෑනිවත් අරන් කුලියට පලයන් අවුරුද්දකට දෙකකට. ලගින්ම ප්ලේස් එකක් ගන්න.
    65 wenakan awulak ne.ita passe full track out.minissu kivvata naki weddi awul yanawa kiyala man wiswasa kare ne.man nan dan trip ekak wath ekka yanne ne.kiyana track out katha walata drive karana ekath epa wenawa.family ekata pita ekenek kohoma daragena innada

    Genes වලින්ම ආපු මිනිහට දෙවියන්ට වගේ සලකන පට්ටම කෙයාරින්ග් ගෑනු ඉන්නවා. මට සෙට් වෙලාත් තියෙනවා. ජිවිතේ මල් ඉතින් එහෙම එකක් සෙට් උනාම .
    ------ Post added on Aug 13, 2022 at 11:43 AM
    Hebei unge weakness eka love.wena kenekta hitha giyoth e widiyatama anith ekenatath love karanawa.
    ------ Post added on Aug 13, 2022 at 11:48 AM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,513
    8,885
    113
    කෑගහල සෙක්ස් කරන්න බෑ
    හෙලුවෙන් ඇවිදින්න බෑ
    හිතුන තැනක ෆක් එක දාගන්න නෑ උබ මහ පව්කාරයෙක් ගෑනීට. උබව එපා වෙන එක සාදාරනයි
    on point.
     
    • Like
    Reactions: sakuntha1996

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,008
    12,377
    113
    Behind u :p
    දෙන්නම ජොබ් කරනව නම්, සමාදානෙන් ඉන්දහන් වයිෆ් ට තේරුම් කරල,නැත්තන් ලමයි බලා ගන්න කෙනෙක් ගන්න වෙයි, ගෙයක් නැත්තන් ගෙයක් ගන්න, හෝ කුලියට යන්න වෙයි,
    එහෙම බැරිනම්
    වෙනම ඉන්න පලයල්ල, එතනට ගියම ගෑනිගෙ අමව ගෙන්න ගන්නත් එපා , වාත වෙයි. පුලුවන් තරම් තනියම ඉන්නකොට ප්‍රස්න අඩුයි..

    *මම නැන්දම්මව එලෙව්ව, වයිෆ්ට බනිනව හැම වෙලේම,
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    989
    113
    අතරමග
    මචං පළවෙනි කාරණය වයිෆ් එක පාරටම ඔහොම කියන්නේ නෑ. ඉවසලා ඉවසලා බැරිම තැන උඹට කියන්නේ .මේ වෙලාවේ හොඳම දේ උඹලා වෙනම ජීවත් වෙන එක. නැත්නම් ඉස්සරහට උඹට ගෑණිවත් එපා වෙයි. අම්මලා ඈත් කරන්නේ නැතිව ලඟ පාතින්ම වෙනම පදිංචි වෙයන්.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    මම් බැදලා අවුරුදු 5ක් වගේ.අව්රුදු දෙකක දරුවෙක් ඉන්නවා.අපි ඉන්නේ අපේ අම්මලා තාත්තලෑ ගෙදර. අපේ ගෙදරට මගේ බිරිද එන්න කලින් අම්මගේ හැටි කියලා දුන්නා. එයාලගේ හැටි ඉතින් කියන්න දෙයක් නෑනේ ආකල්ප වෙනස්. එයත් තේරුම් අරන් හිටියා.

    මේ දක්වා අපි ශේප් එකේ කාලය ගෙව්වා. ඒත් දැන් තත්වේ වෙනස්. මේ ලගදි හොදටම බැනගෙන. බිරිද කියනවා එයා ගෙදරින් යනවලු බබත් එක්ක.

    එයා කියන්නේ ගෙයක් අරන් යමු කියලා. ඒත් මට එහෙම ගෙවල් ගන්න හිතක් නෑ එහෙම කතාවක් අම්මලා දන්නවානම් හොදටම අප්සට් වෙයි. මම් පවුලේ බාලයා. මට ජොබ් කරද්දි බිරිද කෝල් කරලා බනිනවා. මට මේක ලොකු හිසරදයක්. මොකද මම් කරන්නේ.

    අම්මට වඩා උඹේ පව්ල ප්‍රයෝරිටි
    දරුවයි ගෑනියි ගැන හිතල තීරනයක් ගනිං
    මම නං කියන්නෙ ලඟපාතක වෙනම ඇනෙක්ස් එකක් අරං වෙං වෙලා ඉඳපං
     
    • Like
    Reactions: GobbaSira

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    දෙන්නම ජොබ් කරනව නම්, සමාදානෙන් ඉන්දහන් වයිෆ් ට තේරුම් කරල,නැත්තන් ලමයි බලා ගන්න කෙනෙක් ගන්න වෙයි, ගෙයක් නැත්තන් ගෙයක් ගන්න, හෝ කුලියට යන්න වෙයි,
    එහෙම බැරිනම්
    වෙනම ඉන්න පලයල්ල, එතනට ගියම ගෑනිගෙ අමව ගෙන්න ගන්නත් එපා , වාත වෙයි. පුලුවන් තරම් තනියම ඉන්නකොට ප්‍රස්න අඩුයි..

    *මම නැන්දම්මව එලෙව්ව, වයිෆ්ට බනිනව හැම වෙලේම,
    Ammai duvaith randu venavada bn
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,008
    12,377
    113
    Behind u :p
    Wife kamathi unada ithin ammava yavanna??

    mata baninna bari kamata wife ta baninawa ban, ova apita terenawa ne , dawasak waliyak giya, ape ammath avilla hitiya , wife ge amma ape ammata wachanayak damma,
    eda hawasama get out tama,
    wife dannawa eyalage amma waradi kiyala, giyata passe e gana api 2nama kata kale naa,
    masekata sarayak dekak gihin wife ammawa balala enawa , badu aran denawa.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    බැඳලානම් නෑ. ඒත් දෙයක් කියන්නම්. ගෑනියෙක් හොයා ගන්න පුලුවන් එකෙක් නැති වුනොත් ඒත් අම්මෙක් හොයා ගන්න බෑ. අම්මෙක් කියන්නේ එහෙම්පිටින්ම පුරාවෘත්තයක්.ජීවිත කාලේම පසුතැවෙන්නේ නැති වෙන්න ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න
     
    • Like
    Reactions: RottenCOLT

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    mata baninna bari kamata wife ta baninawa ban, ova apita terenawa ne , dawasak waliyak giya, ape ammath avilla hitiya , wife ge amma ape ammata wachanayak damma,
    eda hawasama get out tama,
    wife dannawa eyalage amma waradi kiyala, giyata passe e gana api 2nama kata kale naa,
    masekata sarayak dekak gihin wife ammawa balala enawa , badu aran denawa.
    මේක තමයි කරන්න පුළුවන් හොඳම දේ