පවුසිගේ තවත් වැඩක් අද ජනාධිපති ඕපන්කලා
ඔන්න පවුසිගේ අතින් හැදුන තවත් වෙබ්ස්යිටි එකක් අද ජනාධිපති අතින් ඕපන් කොලා
.ප්රවුර්ති වලට පෙන්නයි හෙට අනිද්දට එහෙම
.හැබැයි මුලුස්යිට් එකම හැදුවේ මම එහෙම නෙමෙයි
හරිද.මුල් පේජ් එක මගේ
.ඇතුලේ සයිට් එක අමු කැත හින්ද පෙරේද මහ රෑ කතා කරල වැඩේ බාරදුන්නේ.ජපාන ශ්රීලංකා පදනමක මිත්රත්ව මොකද්ද එකක්
.පිනට නෙමේ හැබැයි මම කලේ.ඒත් බලපල්ලකෝ මම පොඉස්ට් කරපු ඉස්සෙල්ල ස්යිට් එක වගේම එකක්.