පවුසිගේ තවත් වැඩක් අද ජනාධිපති ඕපන්කලා

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පවුසිගේ තවත් වැඩක් අද ජනාධිපති ඕපන්කලා

    ඔන්න පවුසිගේ අතින් හැදුන තවත් වෙබ්ස්යිටි එකක් අද ජනාධිපති අතින් ඕපන් කොලා:rofl:.ප්‍රවුර්ති වලට පෙන්නයි හෙට අනිද්දට එහෙම:P.හැබැයි මුලුස්යිට් එකම හැදුවේ මම එහෙම නෙමෙයි:P හරිද.මුල් පේජ් එක මගේ:rolleyes:.ඇතුලේ සයිට් එක අමු කැත හින්ද පෙරේද මහ රෑ කතා කරල වැඩේ බාරදුන්නේ.ජපාන ශ්‍රීලංකා පදනමක මිත්‍රත්ව මොකද්ද එකක්:lol:.පිනට නෙමේ හැබැයි මම කලේ.ඒත් බලපල්ලකෝ මම පොඉස්ට් කරපු ඉස්සෙල්ල ස්යිට් එක වගේම එකක්.:P
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell