මේ තියෙන්නේ මම දන්නා facts ටිකක්
------------
පශ්චාත් උපාධි ඩිප්ලෝමා කියන්නේ මොකද්ද ?
එක කරන්න සුදුසුකම් මොනවද ?
පශ්චාත් උපදියට නැතුව ඊට ටිකක් අඩුවෙන් (qualification wise ) දෙන එකක් .
පශ්චාත් උපාදිය අවුරුදු දෙකක් නම් PGD එක 1 year වගේ වෙන්ඩ පුළුවන්.
උඹ කරන PG එකේ academic + research and thesis නම් උමබ research එක complete නොකරොත් උමබට දෙන්නේ PGD වෙන්ඩ පුළුවන්.
Qualification වනස් වෙනවා. දැන්නම් මොනමගුලක්වත් නැතුව working experience වලින් PG කරන්ඩ පුළුවන්. හැබය් local government uni වල degree (+ experience ) ඕන.
----------------------
අපි කැම්පස් ගියාම දෙන්නේ Bsc නේ , එකෙන් පස්සේ phd එක දක්වා යන්න මොනවද කරන්න ඕනේ ?
Bsc ඉදන් PHD වෙනකම් කරන්න කොච්චර කාලයක් යනවද ?Bsc ඉදන් PHD වෙනකම්ම ලංකාවේ කරන්න පුලුවන්ද ?
Bsc එකට upper එකක් වත් තියනවා නම් කෙලින්ම PHD කරන්ඩ පුළුවන්. එතකොට අවුරුදු 4-5 වගේ යනවා
PHD එකය් MSc එකය් අතර සම්බන්දයක් නෑ. හැබය් Phd එකට select කරද්දී MSc එකට marks add වෙනවා.
PHd කියන්නේ ගොඩක් වෙලාවට research එකක්. Mphil කියන්නෙත් research type academic program එකක්. Mphil එක PHD එකටම continue කරන්ඩ පුළුවන්. Mphil 3 yeas + PHD another 2 years වගේ.
ඔව් ලංකාවේ කරන්ඩ පුළුවන්. හැබය් schol එකක් හදාගන්ඩ පුලුවන්නම් රට යමන්. ආතල් එකටත් එක්ක. ලන්කාවෙ කෙරුවොත් ගොඩක් අඩු ගානට කෙරුවහැකි. සමහර වෙලාවට funded ඒවත් තියනවා. Professor කෙනෙකුට සෙට් වයන්.
Good Lock