පහේ ශිෂ්‍යත්වයෙන් උපාධියට

රාම රාවණ කතාවට සම්බන්ධ ගොඩක් දේවල් රූමස්සල
උස්සන්ගොඩ, රිටිගල වගේ දේවල් පේන්න තියෙන නිසා තමා ඒකත් පිළිගන්නෙ.

ඕව් ඒක හරි ඒක ඔය දිගටම් එකම විදිහට තිබ්බ දෙයක් සමහර දේවල් අපිට හොයා ගන්නවත් නෑ.

නාට්‍ය ගැන මම දන්නෙ නෑ බන් වැඩිය මම කියවල තියෙන එකක් ඔය ඊඩිපස් ඒක නිසා ඒක කිව්වෙ මම කියවපු හොද පොතක් ඒක ඒකයි ඒක මතක තිබ්බෙ.ඒක තමා අන්තිම වෙච්ච නාට්‍ය කියල මම අහල තිබ්බ.
කොයි එකක්වත් හොද නෑ කියන්න බෑ මොකද ඒව ඒ ඒ කලාප වල මිනිස්සුන්ට ගැලපෙන්නයි හැදුනෙ.අපිට ඒව හැම තැනටම එකම විදිහට යොදා ගන්න බෑ.අපිට අනුගත වෙන්න පුළුවන් අපි ජීවත් වෙන කලාපයට අපිට ගැලපෙන විදිහට ඉස්සර ඉදල ආපු දේට විතරයි.ඒක තමා ඔය නලීන්ද සිල්ව මහත්තය හැම වෙලේම කියන්නෙ.

සිංහලයගෙ තිබ්බ තාක්ෂණය හොයා ගත්තත් ඒක ගිහින් වෙන කොහෙට හරි ඇප්ලයි කරාම එතනට 100%ක් ම හරි යන්නෙ නෑ.

තමන්ගෙ පැවතගෙන ආපු දේ දියුණු කර ගත්ත අයට විතරයි මේ පේන්න තියෙන දේවල් වල හැටියට ඔළුව කෙලින් කරන්න ඉන්න පුළුවන්.
ජපානය ,චීනය, එංගලන්තය,රුසියාව ඕව ඔක්කොම තමන්ගෙ දේවල්නෙ අලුත් ඒවත් එක්ක එකතු කරල පාවිච්චි කරන්නෙ.
රූමස්සල වගේ ඒවා නම් ජනප්‍රවාද බං. ඒත් ඔය ආදම් ගේ පාලම වගේ ඒවා නම් රාවණ යුද්දෙ තියන තොරතුරු වලට හොඳ සාක්‍ෂි.

ග්‍රීසියේ ක්‍රීට් වල තිබුන ශිෂ්ටාචාරය තමයි යුරෝපයේ තිබුන පැරණිම ශිෂ්ටාචාරය. ඒකෙ අදටත් දකින්න තියනවා ඒ කාලේ නටබුන්. බීම එකතු කරපු භාජන, ගෙවල් වල පදනම්, මාලිගා බිත්ති, ඔය වගේ ගොඩක් දේවල්. ඒ ක්‍රි. පු. 14 වන සියවස ට ත් කලින්. බුදු දහම එන්න හිතලවත් නැති කාලේ. නමුත් ඒ වෙද්දී පෙරදිග උසස් ශිෂ්ටාචාර තිබුනා. මෙසපොතෙමියන් ශිෂ්ටාචාරයේ තමයි ගොඩක් ම පැරණිම දේවල් හම්බ වෙන්නෙ. නමුත් ඒ සමානවම චීනයේ තිබුන ශිෂ්ටාචාරයක්.

ක්‍රීට් වල ලිනිය ඒ වලින් මිනිස්සු ලිව්වා. මිනොවන් ශිෂ්ටාචාරයේ. ඊට පස්සේ මයිසිනයියන් ශිෂ්ටාචාරය ආව. ට්‍රෝයි වල බලකොටු බිත්ති පුරාවිද්‍යාඥයෝ හොයාගෙන තියනවා.

මම කියන්නෙ ග්‍රීක් ශිෂ්ටාචාරය ට වඩා පෙරදිග ශිෂ්ටාචාරය හොඳයි කියන්න බෑ කියල. හැබැයි පෙරදිග ශිෂ්ටාචාරය නරකයි කියල නෙවෙයි. ඒ පැවතුන ශිෂ්ටාචාරය දිගටම දියුණු වුනා නම් හරි. එච්චර ඕන නෑ. ලංකාවේ තිබ්බ දේවල් දියුණු වීගෙන ආවනම් හරි. මැදින් කැඩුන එකයි අවුල වුනේ.

ඔව් උඹ කියනවා වගේ ඒ ඒ ප්‍රදේශයට අනුව තමයි ශිෂ්ටාචාර බිහි වුනේ. ඒත් ඉතින් අද නං මොකා කොහේ එකෙද්ද කියන්න බෑ දියුණු තාක්ෂනය හින්ද.:P

ඊඩිපස් කියෙව්වා නම් ඊට පස්සේ කියවපන් ඊඩිපස් ඇට් කොලෝනස්. ඊට පස්සෙ ඇන්ටිගනී:P ඒක තමයි පිළිවෙල.

මේවා ගැන ඉතින් අපිට නං කතා කරන්න විතරයි පුළුවන්. තීරණ ගැනීමේ අයිතිය මහා රජතුමාට නෙ.:P
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    අන්න උඹට මේ කතාවෙන් කිව්වේ මොකක්ක්ද කියලා මීටර් වෙලා තියෙනවා :yes::yes::yes::yes::yes:
    බින්දු;16142469 said:
    මෙතුමා කියලා තියෙන කතාව ඇත්ත. ලංකාවේ තියෙන්නෙ දැනුම හොයාගෙන යන අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි.හොඳ ජොබක්, සමාජ තත්වයක් හොයාගන්න ලමයව යොමු කරණ අධ්‍යාපන ක්‍රමයක්
    බයෝ වලින් ඒ ලෙවල් කරන්නේ ඩොකෙක් වෙන්න, මැත්ස් කරන්නේ ඉන්ජෙක් වෙන්න. හොඳ පඩියක් තියෙන රස්සාවක් හොයාගන්න.ආන්ඩුවේ කැම්පස් එකකට බැරි වුනොත් ප්‍රයිවට් එකකට ගිහිල්ලා හරි ඒ දේ කරගන්නමයි හැමෝම බලන්නේ. ඇත්තටම අලුත් දෙයක් කරන්න හිතන, උවමනාව තියෙන කෙනෙක්ට අපේ අධ්‍යාපන ක්‍රමය හරි නෑ. අපේ රටේ experimental fields වලට තැනක් නෑ. :confused::confused: මට තේරුණ විදියට නම් මෙතුමා කියලා තියෙන්නේ ( වැල් බයිලා ටික අයින් කරාම ) දැනුම හොයාගෙන යන, අලුත් විදියට හිතන, අලුත් දේවල් කරන්න ලමයි යොමු වෙන විදියේ අධ්‍යාපන ක්‍රමයක් හදන්න ඕන කියලා :eek::eek:

    මචං පොරගේ මෙන්ටල් ඉෂූ එක කෙසේ වෙතත් මේ කියලා තියෙන දේවල් වලින් අපිට ආයෙත් අළුතෙන් හිතන්න දෙයක් තියෙනවා කියලා උඹට හිතෙන්නේ නැද්ද ?
    :cool::cool::cool::cool::cool:

    oka kiyana ewa den mokawath ganan ganne mental issue ekaka thiyenawa wage porata:rofl::rofl:
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    අංගුලිමාල;16142471 said:
    රූමස්සල වගේ ඒවා නම් ජනප්‍රවාද බං. ඒත් ඔය ආදම් ගේ පාලම වගේ ඒවා නම් රාවණ යුද්දෙ තියන තොරතුරු වලට හොඳ සාක්‍ෂි.

    ග්‍රීසියේ ක්‍රීට් වල තිබුන ශිෂ්ටාචාරය තමයි යුරෝපයේ තිබුන පැරණිම ශිෂ්ටාචාරය. ඒකෙ අදටත් දකින්න තියනවා ඒ කාලේ නටබුන්. බීම එකතු කරපු භාජන, ගෙවල් වල පදනම්, මාලිගා බිත්ති, ඔය වගේ ගොඩක් දේවල්. ඒ ක්‍රි. පු. 14 වන සියවස ට ත් කලින්. බුදු දහම එන්න හිතලවත් නැති කාලේ. නමුත් ඒ වෙද්දී පෙරදිග උසස් ශිෂ්ටාචාර තිබුනා. මෙසපොතෙමියන් ශිෂ්ටාචාරයේ තමයි ගොඩක් ම පැරණිම දේවල් හම්බ වෙන්නෙ. නමුත් ඒ සමානවම චීනයේ තිබුන ශිෂ්ටාචාරයක්.

    ක්‍රීට් වල ලිනිය ඒ වලින් මිනිස්සු ලිව්වා. මිනොවන් ශිෂ්ටාචාරයේ. ඊට පස්සේ මයිසිනයියන් ශිෂ්ටාචාරය ආව. ට්‍රෝයි වල බලකොටු බිත්ති පුරාවිද්‍යාඥයෝ හොයාගෙන තියනවා.

    මම කියන්නෙ ග්‍රීක් ශිෂ්ටාචාරය ට වඩා පෙරදිග ශිෂ්ටාචාරය හොඳයි කියන්න බෑ කියල. හැබැයි පෙරදිග ශිෂ්ටාචාරය නරකයි කියල නෙවෙයි. ඒ පැවතුන ශිෂ්ටාචාරය දිගටම දියුණු වුනා නම් හරි. එච්චර ඕන නෑ. ලංකාවේ තිබ්බ දේවල් දියුණු වීගෙන ආවනම් හරි. මැදින් කැඩුන එකයි අවුල වුනේ.

    ඔව් උඹ කියනවා වගේ ඒ ඒ ප්‍රදේශයට අනුව තමයි ශිෂ්ටාචාර බිහි වුනේ. ඒත් ඉතින් අද නං මොකා කොහේ එකෙද්ද කියන්න බෑ දියුණු තාක්ෂනය හින්ද.:P

    ඊඩිපස් කියෙව්වා නම් ඊට පස්සේ කියවපන් ඊඩිපස් ඇට් කොලෝනස්. ඊට පස්සෙ ඇන්ටිගනී:P ඒක තමයි පිළිවෙල.

    මේවා ගැන ඉතින් අපිට නං කතා කරන්න විතරයි පුළුවන්. තීරණ ගැනීමේ අයිතිය මහා රජතුමාට නෙ.:P

    රූමස්සල ජනප්‍රවාදයක් උනත් ඔය කියන බෙහෙත් ජාති ආයෙ තියෙනව කියන්නෙ හිමාලයෙන්.පාලම ගැන අමතක උනා.ලගදි හොයා ගත්ත කියන ජන්ස්ථාන ඒක ගැන නම් වැඩිය විස්තර දන්නෙ නෑ.

    ඔව් දැනට තියෙන තාක්ෂණය එකම වගේ උනාට චීනය රුසියාව වගේ රටවල් ඒක එහෙම්ම කොපි කරන එක කරනව අඩුයි තියෙන උන් බෙදා ගන්නෙ නැති එකත් එක හේතුවක්.
    තිබ්බ ඒව නැති වෙලාම නෑ අඩුම තරමෙ තියෙන එකක්වත් බේර ගන්න කාටවත් උනන්දුවක් නෑ බන් ඒකයි දුක.උබ කිව්ව වගේ මේවා ගැන ඉතින් අපිට නං කතා කරන්න විතරයි පුළුවන්

    අඩේ මම එච්චර දන්නෙ නෑ බන්.කැම්පස් වැඩ අස්සෙ ඔය එහෙන් මෙහෙන් අහුවෙන පොතක් තමා බලන්නෙ.ඔය මම 11 වසරෙ ඉන්න කොට කියවපු එකක්.මට ඒකෙ කතාව මතකයි අපේ සාහිත්‍ය සර් ඕක විස්තර කරා ඒකාලෙ තිබ්බ තරගයකින් අන්තිම වෙච්ච එක වගේ දෙයක් කිව්ව මතකයි.තැන්ක්ස් කිව්වට හොයාගෙන බලන්නන්.

    මේ දවස් වල බලන්නෙ නේරුගෙ ලෝක ඉතිහාසයෙ සිහිවටන පොත.තාම පටන් ගත්ත ගමන්. උබ ඔය කිව්ව ඒව එකෙ තියෙනව.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    උඹේ කතාවේ ඇත්තක් තියෙනවා ,ඒත් නව නිර්මාණ කරන්න ඕනේ තරම් කුසලතාව තියෙන මිනිස්සුන්ට ඉස්සරහට යන්න දෙනවට වඩා හොරු මංකොල්ලකාරයෝ ස්ත්‍රී දුෂකයෝ ඉස්සරහටම ගිහිල්ලා තියෙන්නේ,අර සිංදුවකුත් තියෙන්නේ නිස්සෝ සුදුස්සෝ යටකොට කොස්සෝ වැඩ දෙනවා යමරෙට සෙතක් වෙයිද එහෙම රටක ඕයි කියලා ; මම නම් කියන්නේ අපේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්ණේ ඔතන තියෙන්නේ ,අධ්‍යාපනයක වටිනාකම් ප්‍රයෝජනය ගන්න දන්නේ ඒකෙන් ප්‍රයෝජනයක් ගත්ත මිනිහෙක් විතරයි ,පාර්ලිමේන්තුවේ එහෙම එවුන් ඉන්නේ මම හිතන්නේ අතේ පයේ ඇඟිලි ගානට
    අනික් එක අපේ එවුන් සුද්දගෙන් ගත්තේ බේබදුකම ,බොරු මානෙයි විතරයි ,වෙලාවට වැඩ කිරීම වැඩක් පිරිසුදුව නිවැරදිව කිරීම වගේ හොඳ දේවල් ගත්තේ නෑ
    රටේ ඉන්න උඩ මිනිස්සු හැදෙන්න ඕනේ බන් පහළ ඉන්න එවුන් හැදෙන්න ,නැත්තම් අර කකුළුවාගේ කතන්දරේ වගේ තමා
    මෙකනේ බන් පාර්ලිමේන්තුවේ නම් ඉන්නේ බහුතරය අඩු අධ්‍යාපනික මට්ටම් සහිත් අය ..හැබැයි ප්‍රශ්නේ මේකනේ ? මේ වගේ එවුන්ව පාර්ලිමේන්තු යවන්න ඡන්දේ දෙන්නේ කවුද ? අන්න එතන තමා අවුල ? අන්න ඒ ඡන්දය දෙන ඡන්දදායකයා බුද්ධිමත් වෙන්න ඕනේ ..ඉතිං අපේ රටේ මේ අනුකාරක අවුල්සහගත අධ්‍යාපන ක්‍රමේ තත්වේ පේනවා පාර්ලිමේන්තුවෙන්ම ..ඒ මොකද ඒ වගේ අපතයන්ව පාර්ලිමේන්තුව වැනි උත්තරීතර තැනකට යවන්න බුද්ධියක් නැති ඡන්දදායකයින් පිරිසක් සිටීම .එවැනි ඡන්දදායකයින් පිරිසක් බිහිවෙන්න ප්‍රදානම හේතුව තමා සුළුතරයකට ආතල් දෙන බහුතරය විසිවෙන වියුක්ත චින්තනයෙන් යුක්ත විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාවට රටේ ඉන්න කොයි කවුරුත් ඇමිණී තිබීම .මොකද විසිවෙන කෙනා විසි වෙන්නෙත් අධ්‍යාපනික වරප්‍රසාද ගැන හිතේ අමාරුවෙන් නේ .ඉතිං එහෙම උනාහම ඒ මිනිස්සුන්ගේ මනසේ විචාරය කියන එක පිහිටන්න මානසික වාතාවරණයක් නැහැ .එහෙම උනහම වෙන්නේ ජීවත් වෙද්දි ඇතැම දේවල් ගැන අවිචාරවත් කෝණෙන් බලන එක .එහෙම බලන උන් වැඩි නිසා තමා අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉගෙනගත්ත සේවයක් කරහැකි රටට ආදරේ මිනිස්සුන්ට වඩා ,තමන්ගේ බඩගෝස්තරේ ගැන හිතන ..තමන්ගේ පවුල්වල අභිවෘඪිය ගැන පමණක්ම හිතන අපතයන් පත්වෙලා තියෙන්නේ :yes::yes::yes::yes::yes:
     
    waligamaya

    Well-known member
  • ]රට පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය දළ වශයෙන් කොටස් හතරකට බෙදිය හැකි ය. ඉංගිරිසින්ගෙන් ලබාගත් මේ අධ්‍යාපනය රැකියාව සමග බැඳී ඇත. අධ්‍යාපනය පිළිබඳ බොහෝ ප්‍රශ්නවලට මුල අධ්‍යාපනය රැකියා සමග බැඳී තිබීම ය. ළමුන් පාසල්වලට ඇතුළත්කිරීම, පහේ ශිෂ්‍යත්වය, විශ්වවිද්‍යාල ප්‍රවේශය හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ ගැටළු ආදී ප්‍රශ්න සියල්ල අධ්‍යාපනය හා රැකියාව අතර ඇති කරුමක්කාර සම්බන්ධය සමග ගැට ගැසී ඇත. අධ්‍යාපනඥයන් තම රැකියාව වෙනුවෙන් මොන බොරු දෙසා බෑවත් සියයයට අනූනමයක් නොව එයටත් වඩා වැඩි පිරිසක් ඉගෙන ගන්නේ හොඳ යැයි කියන සමාජ වැදගත්කමක් ඇති රැකියාවක් කිරීමට මිස දැනුම ලබාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් හෝ ඊනියා පූර්ණ මිනිසුන් වීමේ බලාපෙරොත්තුවෙන් හෝ නො වේ.

    :yes::yes::yes::yes:
    [SIZ]ඉතා කෙටියෙන් නමුත් මේ වෙනස්කම් මෙහි සඳහන් කළේ පහේ ශිෂ්‍යත්ව විභාගය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කෙරෙන සිසුන් පුහුණු කරන සිසුන් තෝරාගැනීම සඳහා සුදුසු පරීක්‍ෂණයක් නොවන බව කීමට ය. සාමාන්‍ය පෙළ පරීක්‍ෂණය ගැන ද කිව යුත්තේ එය ය. සුපශාස්ත්‍ර පර්යේෂණකරුවකුට සිසුන්ගේ පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල, උසස් පෙළ ප්‍රතිඵල හා විශ්වවිද්‍යාල උපාධි ප්‍රතිඵල අතර සහසම්බන්ධයක් තිබේ දැයි ඊනියා පර්යේෂණයකින් දැනගත හැකි ය.

    අපේ පව්ලේ 90% විතර university ගියා එක්කේනෙක්වත් ශිෂ්‍යත්වෙ පාස්නැ,
    ගේවල් අවටත් university ගිය ඔක්කොමවගේ ශිෂ්‍යත්වෙ පාස්නැ
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අංගුලිමාල;16144357 said:
    :rofl::rofl::rofl:

    සිංහල මහාචාර්ය ජේ. බී දිසානායක ගෙ දූ ජයවර්ධනපුර ඉංග්‍රීසි කථිකාචාර්ය.:rofl::rofl:

    :dull::rofl:
    මම දැක්ක මේකේ නොබෙල් තෑග්ග ගැනත් කියල තියනව. අමතක උනාද නොබෙල් තෑග්ගත් සුද්දන්ගේ. :rolleyes:

    උන් සුද්දෝ , උන් තමයි හැමදේම කරේ. මේ දූපත් මානසිකත්වය තියනකම් අපි ගොඩ ඒමක් නෑ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    නලීන් ගේ ලමය යන්නෙත් රෝයල්. ලොල් තමයි බන්
    ළමයා විතරක් නෙමේ බන් ..මුණුපුරත් රෝයල් .හැබයි මිනිහා ඒකට ඇත්තම හේතුව කිව්වා දෙරණ 360 වැඩසටහනේදී එක සැරයක් .මම ඒ වීඩියෝ ලින්ක් eka පහලින් දානවා ඕනේ නම් බලපන්

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ළමයා විතරක් නෙමේ බන් ..මුණුපුරත් රෝයල් .හැබයි මිනිහා ඒකට ඇත්තම හේතුව කිව්වා දෙරණ 360 වැඩසටහනේදී එක සැරයක් .මම ඒ වීඩියෝ ලින්ක් eka පහලින් දානවා ඕනේ නම් බලපන්

    :rolleyes::rolleyes: mama dakka machan oka :)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    :dull::rofl:
    මම දැක්ක මේකේ නොබෙල් තෑග්ග ගැනත් කියල තියනව. අමතක උනාද නොබෙල් තෑග්ගත් සුද්දන්ගේ. :rolleyes:

    උන් සුද්දෝ , උන් තමයි හැමදේම කරේ. මේ දූපත් මානසිකත්වය තියනකම් අපි ගොඩ ඒමක් නෑ
    මචං නොබෙල් තෑග්ග සුද්දගේ තමා .ඒත් අපි කියන්නේ එහෙම නැහැ කියලා නෙමේ .අපි කියන්නේ මෙච්චර අවුරුදු 70 කට කිට්ටු වෙන්න එන මේ සුද්දා දීපු කළුසුද්දා උන්ගේ පැලන්තියේ පැවැත්මට ව්කෘති කරපු අධ්‍යාපනය නිසා කාටවත් එහෙම සුද්දා දෙන නොබෙල් තෑග්ග ගන්න බැරි ඇයි කියන එක .හේටුව තමා සුද්දා දීපු කළුසුද්දෝ විකෘති කරපු අධ්‍යාපනය මඟින් හුදෙක්ම බිහිවෙන්නේ දැනුම නිර්මාණය කරන්නන් වෙනුවට වරප්‍රසාද පසු පස යනන් .මේ කියන මමත් උඹත් ඔය කියන ඝනයට අයිතිවෙන උන් .එහෙම නේ ?
    …අපි දූපත් මානසිකත්වයෙන් මිදෙන්න ඕනේ තමා .ඒත් හිතපන් වරප්‍රසාද පසුපස යන අධ්‍යාපන ක්‍රමයකින් ඔය කිව්ව මානසිකත්වයෙන් මිදෙන්න පුළුවන් වෙයිද කියලා ? බැහැ නේ ? මෙච්චර කල් තිබ්බේම ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරන නේ ? ඒත් මොකද වෙලා තියෙන්නේ ? අපිව ලොකේ කොහේ ගියත් ගනන් ගන්නේ නැහැ ජාතියක් වශයෙන් .ඒකනේ ඇත්ත කතාව .අපි මෙතන උඩදාගෙන අරටා නාසා එකේ ඉන්නවා ,මෙයා ධවල මන්දිරේ ඉන්නවා කියලා හිතේ ආසාවට පම්පෝරි ගැහව්වට ඒ රටවල් වලදි ඒ අය සාමාන්‍ය සේවකයෝඅ විතරයි .තවත් විදියකින් කියනවානම් ටයි එක දාගත්ත වහල්ලු .අන්න ඒ තත්වේ තමා අපිට අද උදාවෙලා තියෙන්නේ .
    :yes::yes::yes::yes::yes:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අංගුලිමාල;16144357 said:
    :rofl::rofl::rofl:

    සිංහල මහාචාර්ය ජේ. බී දිසානායක ගෙ දූ ජයවර්ධනපුර ඉංග්‍රීසි කථිකාචාර්ය.:rofl::rofl:

    ඊට වැඩිය සුදුසුකම් තිබ්බ අය කපල තමයි දා ගත්තේ (උපාධිය පහළ මට්ටමේ ඉන්දියානු විද්වවිද්‍යාලයකින්). ඔහොම තමයි විශ්වවිද්‍යාල දුවන්නේ... පරම්පරා උරුමයෙන් තනතුරු යනවා. :rolleyes:

    (ඇයගේ සැමියා ගැන නම් ගැටළුවක් නැත. එතුමාට සම කළ හැකි අය ලෝකයේම ඇත්තේ අතලොස්සකි.)
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මචං නොබෙල් තෑග්ග සුද්දගේ තමා .ඒත් අපි කියන්නේ එහෙම නැහැ කියලා නෙමේ .අපි කියන්නේ මෙච්චර අවුරුදු 70 කට කිට්ටු වෙන්න එන මේ සුද්දා දීපු කළුසුද්දා උන්ගේ පැලන්තියේ පැවැත්මට ව්කෘති කරපු අධ්‍යාපනය නිසා කාටවත් එහෙම සුද්දා දෙන නොබෙල් තෑග්ග ගන්න බැරි ඇයි කියන එක .හේටුව තමා සුද්දා දීපු කළුසුද්දෝ විකෘති කරපු අධ්‍යාපනය මඟින් හුදෙක්ම බිහිවෙන්නේ දැනුම නිර්මාණය කරන්නන් වෙනුවට වරප්‍රසාද පසු පස යනන් .මේ කියන මමත් උඹත් ඔය කියන ඝනයට අයිතිවෙන උන් .එහෙම නේ ?
    …අපි දූපත් මානසිකත්වයෙන් මිදෙන්න ඕනේ තමා .ඒත් හිතපන් වරප්‍රසාද පසුපස යන අධ්‍යාපන ක්‍රමයකින් ඔය කිව්ව මානසිකත්වයෙන් මිදෙන්න පුළුවන් වෙයිද කියලා ? බැහැ නේ ? මෙච්චර කල් තිබ්බේම ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරන නේ ? ඒත් මොකද වෙලා තියෙන්නේ ? අපිව ලොකේ කොහේ ගියත් ගනන් ගන්නේ නැහැ ජාතියක් වශයෙන් .ඒකනේ ඇත්ත කතාව .අපි මෙතන උඩදාගෙන අරටා නාසා එකේ ඉන්නවා ,මෙයා ධවල මන්දිරේ ඉන්නවා කියලා හිතේ ආසාවට පම්පෝරි ගැහව්වට ඒ රටවල් වලදි ඒ අය සාමාන්‍ය සේවකයෝඅ විතරයි .තවත් විදියකින් කියනවානම් ටයි එක දාගත්ත වහල්ලු .අන්න ඒ තත්වේ තමා අපිට අද උදාවෙලා තියෙන්නේ .
    :yes::yes::yes::yes::yes:

    අනිවාර්යෙන් අධ්‍යාපනේ වැරැද්දක් තියනව බන්, ඒත් ඒකට හැම එකටම වගේ සුද්දට බනින්න බැහැ. වයසක පප්පල හයියෙන් වැස්සත් සුද්දටනේ බනින්නේ.

    උබ කියන ගොඩක් දෙවල් වලට මම එකගයි.

    අනිත් දේ තමයි අපි දුප්පත් රටක් කියන එක අමතක වෙලා අපිට , අධ්‍යාපනේ උපරිම ඵල නෙලාගන්න , හදට යන්න , වියතුන් බිහි කරන මට්ටමට අධ්‍යාපනේ වෙනස් උනත් අපේ උන් ඉන්නේ එදා වේල කන්න බැරුව, බහුතරයක් දුප්පත් මේ රටේ. (දැන් කහින උන් කියයි සල්ලි නැත්තම් සල්ලි නැත්තම් සල්ලි හොයපන් කියල, මන් ගැන නෙමේ මම කතා කරන්නේ) ඉතින් ඒ මිනිස්සු තමන්ගේ දරුවන්ට අධ්‍යාපනේ දෙනවට වඩා කියන්නේ අට පාස් උනාම කුලී වැඩක්වත් කරපන් කියල. අනිත් උන්ට උනත් ඕනේ පුලුවන් ඉක්මනට රස්සවකට යන්න.

    හොරු නූගත්තු ලොකු පුටු වලට ගිහින් රට කනකොට අධ්‍යාපනේ ගැන මොන කතාද
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    නලින් මහතා ගැන බොරුවට රණ්ඩු කිරීම පසෙක තබා ලියා ඇති දේ අවබෝධයෙන් කියවන්න.

    100% ඇත්ත නෙවෙයිද කියල හිතන්න...

    අඩුම ගානේ පශ්චාත් උපාධි මට්ටමේ උගතුන්ට වත් PhD වැනි උපාධි වල නිස්සාර ස්වභාවය වැටහෙනවා ඇතැයි සිතමි.
     
    ඊට වැඩිය සුදුසුකම් තිබ්බ අය කපල තමයි දා ගත්තේ (උපාධිය පහළ මට්ටමේ ඉන්දියානු විද්වවිද්‍යාලයකින්). ඔහොම තමයි විශ්වවිද්‍යාල දුවන්නේ... පරම්පරා උරුමයෙන් තනතුරු යනවා. :rolleyes:

    (ඇයගේ සැමියා ගැන නම් ගැටළුවක් නැත. එතුමාට සම කළ හැකි අය ලෝකයේම ඇත්තේ අතලොස්සකි.)

    හිනා වෙලා පණ යනවා බං ඒ ගෑනි ගේ ඉංග්‍රීසි අහද්දී. එක දවසක් මම අහගෙන ළමයි වගේකට උගන්නනවා. ප්‍රනන්සියේෂන්.
    genre කියවන්නෙ ජොන්ඩ කියලලු. හරියටම ජුන්ඩ කියන විදිහටමයි කිව්වේ. මහා හයියෙන් කියද්දී නිකමට හිතපන්කෝ.
    :rofl::rofl: (කියවන්නෙ (යො/ෂොන්ර කියල.)
    කවුද කරගහල තියෙන්නෙ? මම එහෙම විස්තර දන්නේ නෑ. ඔය ප්‍රනන්සියේෂන් ඇහුනහම තමයි මම කාගෙන්ද ඇහුවේ අර කවුද කියල.
     
    නලින් මහතා ගැන බොරුවට රණ්ඩු කිරීම පසෙක තබා ලියා ඇති දේ අවබෝධයෙන් කියවන්න.

    100% ඇත්ත නෙවෙයිද කියල හිතන්න...

    අඩුම ගානේ පශ්චාත් උපාධි මට්ටමේ උගතුන්ට වත් PhD වැනි උපාධි වල නිස්සාර ස්වභාවය වැටහෙනවා ඇතැයි සිතමි.

    100% ක් නෙවෙයි 1% ක් විතර නං ඇත්ත ඇති ඕකෙ.
    මෙයා කියන විදිහට එහෙනං ඉතින් ළමය ඉස්කෝලේ දාන වයස වෙද්දී තීරණය කරන්න ඕන මූ මොකෙක් වෙයිද කියල. ඊට පස්සේ ඌව ඒ පාරේ යවන්න ඕන. එතකොට අමු මැට්ටෙක් දොස්තර කෙනෙක් වෙයි කියල හිතුනොත් ඌට මෙඩිකල් සයන්ස් උගන්නනවා.
    ඕව බයිලා බං. ළමයෙක් සාමාන්‍ය අධ්‍යාපනයක් කරගෙන යද්දී තමයි ඒ ළමය දක්ෂ මොනවටද කියල තේරෙන්නෙ. නැතුව සාත්තර වලින් කියන්න බෑ.
    ශිෂ්‍යත්වෙ කියන්නෙත් දක්ෂ ළමයි තෝරලා හොඳ ඉස්කෝලෙකට දාල උගන්නල රට වෙනුවෙන් බුද්ධිමතෙක් කරන්න ගන්න උත්සාහයක්. ඉඳල හිටලා එකෙක් දෙන්නෙක් ඉහලදී ෆේල් උනාට ඒ ක්‍රමේ වැරදියි කියන්න බෑ. අනික ශිෂ්‍යත්වේ නොකරපු උන් ඉහල ගිය කියල ශිෂ්‍යත්වේ වැරදියි කියන්නත් බෑ. ඔය ඕනෑම විදිහකට ඉහලට යන එකාට උගන්නනයි ඕන. පස්සෙ කවුරුහරි තමන් බුද්ධිමත් කියල පෙන්නුවොත් ඒවටත් සලකන්න ශිෂ්‍යත්ව තියනවා.
    පීඑච්ඩි එක නිෂ්පල දෙයක් නං හරියන විෂය වලින් ඉහලට යන්න සලසන්න ඕන. අනික හැම phd එකක් ම කර්මාන්ත කරන්න නෙවෙයි තියෙන්නෙ. phd එකක් තියන ඕනෑම එකෙක් මොනවහරි නිෂ්පාදනය කරන්න ඕන කියල එකක් නෑ. සාහිත්‍යය, දර්ශනය වගේ දේවලුත් ලෝකෙට අවශ්‍යයි.
    මේ මනුස්සය හදන්නේ සුද්ද වැරදියි කිය කියා යන්තං හරි ඉස්සරහට යන්න තියන එක නැති කයන්න. මූට වඩා නං SB ත් හොඳයි වගේ දැන් බලාගෙන යද්දී.:rofl::rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ කතාව හෙන දුරක් ගිහින්නේ.. මම නම් ඔය නලින් කියන පුද්ගලයා පෙනෙන්නේ අන්තවාදියෙකු විදියට.. මිනිහ බටහිර එපා කියනවා මිසක් විසදුමක් කියන්නේ නැ, බේට් එපාලු, තාක්ශනේ එපාලු, ඔය ඔක්කොම ඇවිත් කියවන්නේත් ටීවී එකේ, කතිකාචාර්ය කම කරන්නෙත් එහ්මයි.. මිනිහා කියන දේවල හරයක් තියනවා නැත්තේ නැ නමුත් අන්තගාමි වැඩි නිසා මද්යස්ත ප්‍රායොගික මතයක් මිනිහට නැ, ඔය දාගැබ් හැදුව කතාව වගේම එකක් තමා ඉස්සර මිනිස්සු කිව්වේ සුද්දා ඇමෙරිකාව හොයාගන්නකොට සින්හල උන් සරම් ඇන්දා කියලා.. කතාවට ඒක කිව්වම හෙන ගැම්මක් එන බව ඇත්ත, නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සුද්දා එන්ගලන්තෙන් එලියට බැහැලා ගියේ හිස් අතින් නෙමෙයි, ඇමෙරිකාව නිර්මානය කලේ 0 ඉදන් නෙමෙයි, යම් දැනුමක් ඒ වෙනකොටත් උන් තුල තිබුනා, ඒක බූමියක් මත ස්තාපනය කල එකයි කලේ. එතනින් උන් පටන් ගත්තා, උන්ට 2500ක ඉතිහාසයක් නැ. ඒත් උන්ගේ ඉතිහාසේ පටන් ගන්නේ වැද්දො හො වනචාරින් විදියට නෙමෙයි. ෆ්‍රී මේසන්ලා ඉදන් කන්ස්ටිටියුශන් එක දක්වා උන්ට තියෙන්නේ සුලු ඉතිහාසයක්, ඒත් උන් ඒක අද්යාපනේට පොඩි කාලේ ලමයින්ට දුන්නා, එතනින් ඉවර කලා, අපි වගේ හැම ලබ්බටම 2500ක ඉතිහාසෙ කබල් ගගා රට කිරි බීලා පාන් කන හරක් ජාතියක් උන් බිහි නොකිරීමයි උන්ගේ දියුනුවට හෙතුව..
     
    අනිවාර්යෙන් අධ්‍යාපනේ වැරැද්දක් තියනව බන්, ඒත් ඒකට හැම එකටම වගේ සුද්දට බනින්න බැහැ. වයසක පප්පල හයියෙන් වැස්සත් සුද්දටනේ බනින්නේ.

    උබ කියන ගොඩක් දෙවල් වලට මම එකගයි.

    අනිත් දේ තමයි අපි දුප්පත් රටක් කියන එක අමතක වෙලා අපිට , අධ්‍යාපනේ උපරිම ඵල නෙලාගන්න , හදට යන්න , වියතුන් බිහි කරන මට්ටමට අධ්‍යාපනේ වෙනස් උනත් අපේ උන් ඉන්නේ එදා වේල කන්න බැරුව, බහුතරයක් දුප්පත් මේ රටේ. (දැන් කහින උන් කියයි සල්ලි නැත්තම් සල්ලි නැත්තම් සල්ලි හොයපන් කියල, මන් ගැන නෙමේ මම කතා කරන්නේ) ඉතින් ඒ මිනිස්සු තමන්ගේ දරුවන්ට අධ්‍යාපනේ දෙනවට වඩා කියන්නේ අට පාස් උනාම කුලී වැඩක්වත් කරපන් කියල. අනිත් උන්ට උනත් ඕනේ පුලුවන් ඉක්මනට රස්සවකට යන්න.

    හොරු නූගත්තු ලොකු පුටු වලට ගිහින් රට කනකොට අධ්‍යාපනේ ගැන මොන කතාද

    :yes::yes::yes::yes::yes::yes:
     
    ඔව් මචං ..කන්නන්ගර මහත්තයා උත්සහ කලේ ඔය කිව්ව අධ්‍යාපනය දුප්පත් පෝසත් භේදයකින් තෝරව සෑම ළමයෙක්ටම ඉගෙන ගන්න ලබාදෙන්න .අන්න එකේ ප්‍රතිඵල විදියට තමා අපිත් අද මේ වචනයක් වත් කොටාගන්නේ .ඒත් එහෙම අධ්‍යාපනය දුන්නට මොකද කන්නන්ගර මහත්තයගෙන් පස්සේ ආපු සමහරක් අදූරදර්ශී අය කලේ මේ අධ්‍යාපනය විකෘති කරපු එක .ඒ කිව්වේ නිකන් දෙන එකටත් කෙලපු එක .ඒ කෙලවපු එක උදාහරනයක් තමා ඔය Z-Score සංකල්පය .තව එකක් තමා අර තාරා හැරල්ඩ් කියන ගෑනි කරන්න ගිය ක්‍රියාව .තවත් එකක් තමා ඔය ධවලපත්‍රිකාව ද මොකක්ද කියන එක .ඉතිං මේ ඔක්කෝම මෙව්වා මුන් කලේ උන්ගේ පැලැන්තියට ගැලපෙන රූකඩ සෙට් එකක් හදාගන්න මිසක් රටට වැඩකරන ,රටට වැඩක් වෙන එවුන් සෙට් එකක් හදාගන්න නෙමේ .මේ ක්‍රමේ වෙනස් උනේ නැත්තම් කවදාවත් හැදෙන්න නම් බැහැ

    නලින් මහතා ගැන බොරුවට රණ්ඩු කිරීම පසෙක තබා ලියා ඇති දේ අවබෝධයෙන් කියවන්න.

    100% ඇත්ත නෙවෙයිද කියල හිතන්න...

    අඩුම ගානේ පශ්චාත් උපාධි මට්ටමේ උගතුන්ට වත් PhD වැනි උපාධි වල නිස්සාර ස්වභාවය වැටහෙනවා ඇතැයි සිතමි.
    එකෙන්ම මචං .මුන් මේ ලියලා තියෙන දේ හරි අවබෝධය නෙමේ ගන්නේ .කොහෙන් හරි කෑල්ලක් දැකලා ඒ කෑල්ල තමන් ඉන්න වර්තමාන තත්වෙට පහරක් වෙනවානම් අන්න ඒ ගැන තරහෙන් මෙතන කියවනවා .සමහරක් අය දන්නේ නැහැ අපි මේ කතා කරන්නේ එක්කෙනෙක් දෙන්නෙක් ගේ ආතල් ගැන නෙමේ රටේම වෙනස් වෙන්න ඕනේ දෙයක් ගැන කියලා ..:yes::yes::yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උවමනාවට වඩා පිට රටට ආවැඩීම වගේම උවමනාවට වඩා ලන්කාවේ ඉතිහාසේ ගැන වර්නනා කිරීමත් අපි දැන් මේ ඉන්න තත්වෙට හේතුවක්..

    70-80 ගනන් වල තිබුන ප්‍රශ්නේ තමා කලු සුද්දො වෙලා කලිසම් කොට් ඇදගෙන සුද්දගේ ඒවම කියවපු එක. ඒකත් ජාතියට හෙනයක්, අදටත් ඉන්නවා වයසක පොරවල් when i was in british government කියලා කතාව පටන් ගන්න. උන්ට වැරදුනේ සුද්දා කරේ තිය ගන්න ගිහින්.. ඒ වගේම අද ඉන්නවා සෙට් එකක් නැශනල් කිට් එක ගහගෙන සින්හල කියලා පොර ටොක් දෙන හරියට ලොකේ පාලනය කරන්නේ සින්හල උන් වගේ, දාගැබ් ලන්කාවේ විතරක් නෙමෙයි, චීන මහා ප්‍රාකාරෙත් ලන්කාවේ උන් ගිහින් ගැහුව ගානට 2500ක ඉතිහාසේ කබල් ගානවා, අන්න එහෙම සෙට් එකක් තමා 90 අගබාගේ ඉදන් අද වෙනකන් මේ රට කන්නේ..