පළවෙනියටම රිප්ලයි කරන කෙනාට $10ක් දෙනවා !!

Forum Bot

Junior member
  • May 21, 2011
    242
    6
    18
    පළවෙනියටම රිප්ලයි කරන කෙනාට $10ක් දෙනවා !!

    US Proxy එකක් දා ගන්න පුළුවන් ටූල් එකක නම කියන කෙනෙක්ට $10ක් දෙනව !!මම කලින් පාවිච්චි කල ටූල් එක බ්ලොක් කරලා! යූ.කේ/යූ.එස් ප්‍රොක්සි දාන්න පුලුවන් ටූල් එකක් කියන පළවෙනි කෙනාට පේ-පැල් එකට $10ක් දෙනවා:)
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    hotspotshild mokada

    එකේ ප්‍රොක්සි අවුල් මචන්.. මම දැන් ටිකකට කලින් සල්ලි ගෙවල ගත්තා.. ගත්තු එකත් අපරාදෙ
     
    එකේ ප්‍රොක්සි අවුල් මචන්.. මම දැන් ටිකකට කලින් සල්ලි ගෙවල ගත්තා.. ගත්තු එකත් අපරාදෙ

    අමමෝ හෙන මෝඩ වැඩක් නෙ කරලා තියෙන්නෙ :shocked:
    රාදෙ ල්ලි.....
    :(:(
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    මාතර කිඹුලා;10368213 said:
    අමමෝ හෙන මෝඩ වැඩක් නෙ කරලා තියෙන්නෙ :shocked:
    රාදෙ ල්ලි.....
    :(:(

    වෙන ෆෝරම් එහෙක ගොතයෙක් කිව්වෙ හොඳයි කියලා.. ලෝඩ් කරල ගිය ගමන් වැටුනා මම ප්‍රොක්සි යූස් කරනවා කියලා
    :lol::(
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Uba maha kapatiyek ban palaweniyata US$10k denawa kiyala okkomagen proxy tool tika ahagannawa, ewaye adupaadu kiyanawa.. passe ube wade goda. apita salli na.. eka harida machan..?????:(
    ow hari nam mata 10$ denna one mu..:(
    hari waradi wadak nahane mama ne mulinma Reply kale...:sorry::(
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    ow hari nam mata 10$ denna one mu..:(
    hari waradi wadak nahane mama ne mulinma Reply kale...:sorry::(

    ගොන් ආතල් දෙන්න එපා බන් ! මම කිව්වෙ යූඑස් එකක් ! උබ නිකම් ප්‍රොක්සියක් දීලා සල්ලි ඉල්ලනවා:)
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    othokota meka gon athal neweda? :lol:

    ආයෙත් හරියට කියවන්න !! උඹලා මරු මිනිස්සු බන්... උදව් කරපු උන් සල්ලි එපා කියලා යනවා.... උඹ කිසිම උදව්වක් නොකර සල්ලි ඉල්ලනවා:lol::lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ආයෙත් හරියට කියවන්න !! උඹලා මරු මිනිස්සු බන්... උදව් කරපු උන් සල්ලි එපා කියලා යනවා.... උඹ කිසිම උදව්වක් නොකර සල්ලි ඉල්ලනවා:lol::lol:
    hari mama udaw nokara salli illanawa kiyamuko,
    uba udaw karapu unta ( mama newe) salli nodi yanawa..
    harima kujeethai neda mahaththayo...:lol:
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    hari mama udaw nokara salli illanawa kiyamuko,
    uba udaw karapu unta ( mama newe) salli nodi yanawa..
    harima kujeethai neda mahaththayo...:lol:

    උන් එපා කිව්වාම පස්සෙන් එළවල දෙන්නද? අනික උන්ගෙ මනුස්සකම ටිකක් හරි ඉතුරුවෙලා ඇති.. උඹ වගේ සල්ලි වලට නැවෙන උනෙ නෙමේ නෙ බන් මට උදව් කලෙ:lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    උන් එපා කිව්වාම පස්සෙන් එළවල දෙන්නද? අනික උන්ගෙ මනුස්සකම ටිකක් හරි ඉතුරුවෙලා ඇති.. උඹ වගේ සල්ලි වලට නැවෙන උනෙ නෙමේ නෙ බන් මට උදව් කලෙ:lol:
    ha...:lol::lol::lol:
     
    machan mata ube dolar dahaya epa.eth machan uba digin digatama
    pake katha kiyanawane ithin ekai mama me ahanne,
    koheda me Thread eke " ane mata salli nam epa"
    kiyala kiwwe?:lol:

    uba nikan ponna pakek wenna epa thoge dolar dahaya deela a m m a t a h a m i n i y a n..:)