1. UNP![]()
2. පොහොට්ටුව
3. දෙමල සන්ධානේ
4. නිදහස් පක්සේ
5. JVP

unp දෙක තමයි මුස්ලිම් කොන්ග්රස් එකයි වතුකරේ අයයි දෙකම UNP එක එක්ක ඉල්ල්ලන නිසා උන්ට වාසියිneverunp දෙක තමයි
අනික නිදහස් පක්ෂේ දෙකට කැඩිලනෙ මුස්ලිම් කොන්ග්රස් එකයි වතුකරේ අයයි දෙකම UNP එක එක්ක ඉල්ල්ලන නිසා උන්ට වාසියිඅනික නිදහස් පක්ෂේ දෙකට කැඩිලනෙ
ඉතින් ඒක නේ මචං හැමදාම දිනන්නේ උන්...........යු එන්පිය පාලනය කරන්නේ මේ සුළු පක්ෂ..සිංහලයාගේ ඡන්දය පක්ෂ තුනකට බෙදෙනවා..