පළාත් පාලන මැතිවරණය 2018

2018 පළාත් පාලන මැති&#

  • 1.එක්සත් ජාතික පක්ෂය

    Votes: 36 19.5%
  • 2.ශ්‍රීලංකා නිදහස් පක්ෂය

    Votes: 8 4.3%
  • 3.එකාබද්ධ විපක්ෂය

    Votes: 112 60.5%
  • 4.ජනතා විමුක්ති පෙරමුණ

    Votes: 29 15.7%

  • Total voters
    185

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,050
    34,548
    113
    පළාත් පාලන මැතිවරණය 2018

    මෙවර පුංචි ඡන්දෙන් වැඩිම බලයක් හිමිවෙන්නේ කාටද?
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,050
    34,548
    113
    දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ඒකාබද්දේ ඉදිරියෙන්. තාම කාටවත් 50% ක් වත් නෑ
     
    මුස්ලිම් කොන්ග්‍රස් එකයි වතුකරේ අයයි දෙකම UNP එක එක්ක ඉල්ල්ලන නිසා උන්ට වාසියි :yes: අනික නිදහස් පක්ෂේ දෙකට කැඩිලනෙ

    ඉතින් ඒක නේ මචං හැමදාම දිනන්නේ උන්...........යු එන්පිය පාලනය කරන්නේ මේ සුළු පක්ෂ..සිංහලයාගේ ඡන්දය පක්ෂ තුනකට බෙදෙනවා..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් ඒක නේ මචං හැමදාම දිනන්නේ උන්...........යු එන්පිය පාලනය කරන්නේ මේ සුළු පක්ෂ..සිංහලයාගේ ඡන්දය පක්ෂ තුනකට බෙදෙනවා..


    ඕවා තේරෙන එවුන් කොහෙද මෙහෙ. තේරුනත් තමන්ගේ මතය දරණ අය මොනා කලත් හරියි හිතන අය ඉද්දි.
    62-58 යි කියලා දෙපැත්තේ ඉඳන් බෙදෙනවා මිස
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar559153_9.gif