ප්ලෑනක් ඇදගන්න ??????
ගෙදරක් හදන්න ආසාවෙන් ඉන්නේ මචන්ලා . ලස්සන හවුස් ප්ලැනක් අපිට ඕන විදිහට අලුත් විදිහට රීසනබල් චාර්ජ් කරන හොද පොරක් කොලබ පැත්තෙ කියන්නකෝ යාලුවනේ.ගනන් දන්නවනම් ගානත් කියන්න.
නුගේගොඩ , පානදුර මොරටුව පැත්තෙ පොරක් වුනත් කමක් නෑ.