මේක ගැන ඉගෙනගෙන කරන්න විදියක් දන්නවානම් පොඩ්ඩක් කියපන්කො මචන් මෙපාර වෙසක් ඒකට මොකක් හරි අටවන්න

මයික්රොකොන්ට්රොලර් එකකින් ඔය වැඩේ කරන්න නම්
උබට මයික්රොකොන්ට්රොලර් ගැන හොදට දැනගන්න වෙනවා.
නැතුව වැඩේ අමාරුයි.
මමත් තාම ඔය ගැන ඉගෙන ගන්නවා.
මයික්රොකොන්ට්රොලර් කියන්නෙ IC 1ක්.
ඒක ප්රොග්රෙමර් එකකින් උබට ඕනා විදිහට
ප්රොගැම් කලාම වැඩේ කරගත්තෙහැකි.
ප්ලැශර් කොටේට වඩා යිසි.![]()
මං ඉස්කෝලේ යන කාලේ එල්ඊඩි බල්බ් දාලා ප්ලැෂර් කොටයක් හැදුවා අඩියක විතර.... ඩිරෛක් ඒසී කරන්ට් නෙමේ යුස් කලේ. ටාන්ස්පෝමර් එකක් දාලා හැදුවෙ. ප්ලැෂර් කොටේ ස්ලෝ එකේ දුවන්න කලේ සෙල්ලම් කාර් එකක ඇත=ලෙ තියෙන පොඩි දැති වීල් සෙට් එක ගලවලා රබර් බෑන්ඩ් එකක් දැම්මා ප්ලෑෂර් කොටේට. ප්ලැෂර් කෙටේට ගැහැව්වෙ තඹ පත=රැ. වැඩේ නියමෙට වැඩ කලා. ප්ලෑෂර් කොටේ දෙපැත්තට බෙයාරින් දෙකක් දම්මා ලී ස්ටෑන්ඩ් දෙකක් සෙට් කරලා. මේකෙන් පුළුවන්නම් අයිඩියා එකක් ගනින්... පීඑම් එකක් දාපන් නම්බර් එක. දන්න දෙයක් කියලා දෙන්නම්...
mona micro controls da ban.gahapan flasheryakma.
