ප්ලෑශර් කොට

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මේක ගැන ඉගෙනගෙන කරන්න විදියක් දන්නවානම් පොඩ්ඩක් කියපන්කො මචන් මෙපාර වෙසක් ඒකට මොකක් හරි අ‍ටවන්න

    ochchara ikmanata oke igena ganna ba bun.. :P
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    mata dawasak oye prashne awith apochchagen ahuwa kohomada issara and loku ewa kare kiyala.tech eka kiuwa ynthan oluwata daagaththe oye kota seen eka.hariyatama wisthara athuwa ahagaththe na.oonimanan ahala kiyanan
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    motor & gear system tiyenawanm lesi. nethnam itin bycycle rim walin gear ekak hadaganin issara krameta. loku seen ekak ne oke. ratawa ganna eka thamai oke athdekeemen karanna ona eka.. nethnam oke thiyenneth on-off wena vidihata thahadu gahaganna ela. godak loku thoranak nemei nam godak bulb nethnam ubata podi kotayak athi wei. oke wenne eka spoke ekakin continues power supply karanawa. ekata gahapu strips walin anith spoke awalat on off wenawa
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මං ඉස්කෝලේ යන කාලේ එල්ඊඩි බල්බ් දාලා ප්ලැෂර් කොටයක් හැදුවා අඩියක විතර.... ඩිරෛක් ඒසී කරන්ට් නෙමේ යුස් කලේ. ටාන්ස්පෝමර් එකක් දාලා හැදුවෙ. ප්ලැෂර් කොටේ ස්ලෝ එකේ දුවන්න කලේ සෙල්ලම් කාර් එකක ඇත=ලෙ තියෙන පො‍ඩි දැති වීල් සෙට් එක ගලවලා රබර් බෑන්ඩ් එකක් දැම්මා ප්ලෑෂර් කොටේට. ප්ලැෂර් කෙටේට ගැහැව්වෙ තඹ පත=රැ. වැඩේ නියමෙට වැඩ කලා. ප්ලෑෂර් කොටේ දෙපැත්තට බෙයාරින් දෙකක් දම්මා ලී ස්ටෑන්ඩ් දෙකක් සෙට් කරලා. මේකෙන් පුළුවන්නම් අයිඩියා එකක් ගනින්... පීඑම් එකක් දාපන් නම්බර් එක. දන්න දෙයක් කියලා දෙන්නම්...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මයික්‍රොකොන්ට්‍රොලර් එකකින් ඔය වැඩේ කරන්න නම්
    උබට මයික්‍රොකොන්ට්‍රොලර් ගැන හොදට දැනගන්න වෙනවා.:yes:
    නැතුව වැඩේ අමාරුයි.:(

    මමත් තාම ඔය ගැන ඉගෙන ගන්නවා.:)
    මයික්‍රොකොන්ට්‍රොලර් කියන්නෙ IC 1ක්.
    ඒක ප්‍රොග්‍රෙමර් එකකින් උබට ඕනා විදිහට
    ප්‍රොගැම් කලාම වැඩේ කරගත්තෙහැකි.

    ප්ලැශර් කොටේට වඩා යිසි.:yes:

    නැහැ මචන් තොරණක් හදන එකට ප්ලෑශර් කොටේ ලේසියි. මයික්‍රෝ කොන්ට්‍රෝලර් වලින් කරනවා නම් තොරණක Electronic Parts (Ex Power Transistor or Triac) වලට පට්ට වියදමක් දරන්න වෙනවා හැබැයි ප්ලෑශර් කොටෙන් කෙලින්ම ගන්න නිසා ප්ලෑශර් කොටේ හදා ගත්තට පස්සෙ බල්බ් වයරින් එක විතරයි කරගන්න තියෙන්නේ අනිත් එක ප්ලෑශර් කොටේ හදා ගත්තට පස්සෙ බල්බ් රටා හදන්න/අලුත් රටා හදන්න/රටා වෙනස් කරන්න පට්ටම ලේසියි මම මේ දෙකම ගැන දන්නවා ප්ලෑශර් කොටෙයක් හදන එක ගැන මොනවද දැනගන්න ඕනේ (මගේ තාත්තා ප්ලෑශර් කොට ගැන හොදට දන්නවා මමත් ටිකක් දන්නවා). මුල ඉදන් හදනවා නම් මේ දවස්ටිකෙන් හදන්න පුලුවන් වෙයිද මන්දා.බල්බ් කීයක් විතර දාන්නද හිතන් ඉන්නේ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මං ඉස්කෝලේ යන කාලේ එල්ඊඩි බල්බ් දාලා ප්ලැෂර් කොටයක් හැදුවා අඩියක විතර.... ඩිරෛක් ඒසී කරන්ට් නෙමේ යුස් කලේ. ටාන්ස්පෝමර් එකක් දාලා හැදුවෙ. ප්ලැෂර් කොටේ ස්ලෝ එකේ දුවන්න කලේ සෙල්ලම් කාර් එකක ඇත=ලෙ තියෙන පො‍ඩි දැති වීල් සෙට් එක ගලවලා රබර් බෑන්ඩ් එකක් දැම්මා ප්ලෑෂර් කොටේට. ප්ලැෂර් කෙටේට ගැහැව්වෙ තඹ පත=රැ. වැඩේ නියමෙට වැඩ කලා. ප්ලෑෂර් කොටේ දෙපැත්තට බෙයාරින් දෙකක් දම්මා ලී ස්ටෑන්ඩ් දෙකක් සෙට් කරලා. මේකෙන් පුළුවන්නම් අයිඩියා එකක් ගනින්... පීඑම් එකක් දාපන් නම්බර් එක. දන්න දෙයක් කියලා දෙන්නම්...

    LED වලට පොඩි ප්ලෑශර් හදන්න තව ලේසි විදියක් තියනවා. ලොකු ටින් එකක් හොයා ගත්තා නම් හරි.ඒක හොදට වැලි කඩදාසි වලින් මැදලා මොනවා හරි ගනකම කොලෙයක් අලවලා අනවශ්‍ය කොටස් කපලා අයින් කරන එක කරාම ලේසියෙන්ම හදාගන්න පුලුවන්. මේ ක්‍රමේ ලොකු ඒවට හරියන්නේ නැහැ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හදන්න එච්චර අමාරු නෑ ඕනි නම් බිස්කට් ටින් එකකින් වුනත් හදන්න පුලුවන්. හැබැයි කරන්ට් එක වද්ද ගන්නෙ නැතුව බොහෝම ප්‍රවේසමෙන් පාවිච්චි කරන්න ඕනේ. හදනව නම් කියන්න හවසට රූප සටහනක් ඇදලා කරන හැටි කියල දෙන්නම්.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    podi kalenam thoranak balanna giyama flasher koteh balala thamai enne. . .dan koheda ithin LED thoran wala owa. ..dan thoranak balanna giyoth balanne wena wena ewane :P