ප්ලේන්ටි හතරක්

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
avatar112734_2.gif
 

kodimusic

Active member
  • Sep 24, 2009
    397
    70
    28
    අපි කැම්පස් ඉන්න කාලේ තමයි මේ සිද්ධිය උනේ.. අපි දවසක් කැන්ටිමට ගිහින් ප්ලේන්ටි හතරක් ඉල්ලුවා... ගෙනත් තියපු වේටර් කොල්ලා ඒ ප්ලේන්ටි හතර ගෙනාවේ උගෙ ඇඟිලි හතරම තේ කෝප්ප හතර ඇතුලට වැටෙන විදිහට අල්ලගෙන....

    ඌට දෙන්න එපායැ කන පැලෙන්න අයියේ... අපෙනුත් නොයෙක් ඇඩ් ඉතින්....

    ඔව් මල්ලී..අපිත් ඕක දැක්ක.. ඒ මදිවට මිනිහගේ එක ඇගිල්ලක දදයකුත් තිබ්බා... අපේ එකෙකුට තද වෙලා ඌත් එක්ක ගහගන්න ගියා... ඒකත් මරුම සිද්ධියක් මල්ලි... මෙන්න මෙහෙමයි උන් දෙන්නගේ රණ්ඩුව...


    මේ ඕයි මොකක්ද මේ කරපු අර ජරා වැඩේ.... බලනවා අර තමුසෙගේ අතේ තියෙන දදේ.... ඒක මොකටද මේ ප්ලේන්ටියට දාගෙන ආවේ....

    අනේ නෑ සර්... මම ඒකට දොස්තර මහත්තයෙක්ගෙන් බෙහෙත් ගත්තා.. ඒ මහත්තයා කිව්වා පුළුවන් හැමවෙලාවෙම රස්නේ තැනක ඇගිල්ල තියාගෙන ඉන්න වග බලාගන්න කියලා.....

    ඉතින් ඕයි ඒකද තමුසේ අපේ තේ එකට ඇගිල්ල දැම්මේ..ඔච්චර රස්නෙයක් ඕනනම් ගහගන්නවකෝ උඹේ ඔය ඇඟිල්ල *කේ....

    නෑ සර් එතන තමයි ගහගෙන හිටියේ.... ඒත් ඉතින් මුදලාලි කිව්වනේ මෙතනට ප්ලේන්ටි හතරක් ගෙනත් දෙන්න කියලා......
    :lol:

    උඹලා කැම්පස් ඉන්න කාළේ වෙච්ච දෙයක් කියලා කිව්වට , ඔක අපි දන්න පරණ කථාවක්නේ මචන්.....මට කියපු එකා කිව්ේ උන්ට වෙච්ච දෙයක් කියලා..අේ මංදා...
     
    Last edited:

    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    උඹලට අලුත් උනාට ඕක පට්ට පරණ කතාවක්.
    ඕව යාන් කතා. පරණ කැම්පස් හිටිය කලා කාරයො
    ඕවා පට්ට ගහලා තියෙන්න.