ප්ලේන් එක කඩන වැටුනද?

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
8ba9dab6-7245-49d6-b96a-304a9d760dc5.png
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
A. සිරියා;22930642 said:
hamma. mokadda e wenne?
එක අන්තිමට පෙන්නේ අඩි 8000ක් වගේ තියෙද්දී.. මගේ ට්‍රැකර් එකට සෙට් උනා. එත් ලොස්ට් උනා ඒ එක්කම. සද්දයක් නම් නැ අහල පහල. :eek::eek::eek:
 
OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,777
    1,287
    113
    Mars
    නුවර ලැන්ඩ් කරන්නෙ වතුරෙනෙ බන්. ඔය Airtaxi යද?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    නුවර ලැන්ඩ් කරන්නෙ වතුරෙනෙ බන්. ඔය Airtaxi යද?
    නැ බන් මේක ජෙට් එකක්. වතුරේ යන ප්‍රොපෙලර් එකක් නෙමෙයි.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    නැ බන් මේක ජෙට් එකක්. වතුරේ යන ප්‍රොපෙලර් එකක් නෙමෙයි.
    පයිලට් ADS-B ඔෆ් කරන්න ඇති බන්. මැන්ඩෙටරි නැනේ බන් TCAS ලංකාවේ. සමහර ප්‍රයිවට් උන් කරනවා ඕක ලෝ අල්ටිටියුඩ් වල.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    අද උදේ අමුතු ප්ලේන් එකක සද්දයක් අවා... ෆයිටර් ජෙට් එකක සද්දේ ට වඩා අඩු සද්දයක්. සී ප්ලේන් වලින් එන සද්දේ නෙවෙයි.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    oya guliya maath kaala thiyenawa. oke flights disappear wenne signal issues nisa. pawle kenek flight eken send off karala track karaddi oya wage deyak matath wuna. eda mama full upset wela hitiye.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පයිලට් ADS-B ඔෆ් කරන්න ඇති බන්. මැන්ඩෙටරි නැනේ බන් TCAS ලංකාවේ. සමහර ප්‍රයිවට් උන් කරනවා ඕක ලෝ අල්ටිටියුඩ් වල.
    ඌ මරාගෙන කන්න එපැයි.. :shocked::shocked::shocked:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අද උදේ අමුතු ප්ලේන් එකක සද්දයක් අවා... ෆයිටර් ජෙට් එකක සද්දේ ට වඩා අඩු සද්දයක්. සී ප්ලේන් වලින් එන සද්දේ නෙවෙයි.
    මේකනම් මේ දැන් උනේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    oya guliya maath kaala thiyenawa. oke flights disappear wenne signal issues nisa. pawle kenek flight eken send off karala track karaddi oya wage deyak matath wuna. eda mama full upset wela hitiye.
    සිග්නල් නම් නැති උනා වෙන්න බැ බන්. ඒ හරියේ කවරේජ් එක තියනවා. ඔය අනිත් ඒවා බලහන්. ඒවා පෙන්නනවනේ.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Cessna citation ekata ads-b naha mama danna widihata.. ethakota fr24 eken MLAT(multilateration) use karala triangulation method ekakin thamai track karane.. okedi receiver 4k oni aircraft eka track karanna.. oya ekak hari out unot disappear wenawa map eken.. mlat wala low altitude track karannat amarui
     
    • Like
    Reactions: Janadipathi

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Cessna citation ekata ads-b naha mama danna widihata.. ethakota fr24 eken MLAT(multilateration) use karala triangulation method ekakin thamai track karane.. okedi receiver 4k oni aircraft eka track karanna.. oya ekak hari out unot disappear wenawa map eken.. mlat wala low altitude track karannat amarui
    ආහ. මේ ඉන්නේ ෆීල්ඩ් එකේ වැඩකරුවෙක්. ස්තුතියි මචන් කියලා දුන්නට.. ලගදි අම්පාරේ එයාර්පෝට් එකක මම මේක දැක්කා. මේකෙත් MLAT ද?

    ad315add-590a-45fd-a024-8e9927c4ed01.png