ආහ. මේ ඉන්නේ ෆීල්ඩ් එකේ වැඩකරුවෙක්. ස්තුතියි මචන් කියලා දුන්නට.. ලගදි අම්පාරේ එයාර්පෝට් එකක මම මේක දැක්කා. මේකෙත් MLAT ද?
![]()
Math oka dakala thiyanawa.. oke nm ehema disappear wenawa dakala na..ground level eke idanma track wenawa kiyanne ads-b wenna one.. mokada mlat wala position eka hoyaganne receivers 4 ta ena 1090mhz signal eke time difference eka calculate karala.. ampare ehema receiver 4 k athi kiyala mama hithanne na



