ප්ලේන් 22 ක් ගෙනාපු උන් සද්දයක් නෑ.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,556
    10,344
    113
    44
    Living in an Atom
    ප්ලේන් 22 ක් ගෙනාපු උන් සද්දයක් නෑ. එකක් ගෙනාපු උන් පස්ස කඩාගෙන උඩ පනිනවා. (ඒකත් පසුගිය රජයෙන් ඇනවුම් කරපු එකක්)

    1000080397.jpg
     
    Last edited:

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    Ethiopian airlines fleet
    ඉතින් බලපන්කො අපේ උන් ඉතියෝපියා කිව්වම හෙන අවතක්සේරුවෙන්නෙ කතා කරනේ. උනුත් ලොකු ෆ්ලීට් එකක් තියෙනවා.

    අර සමහරු එක දවසක් KFC ගිහින් මාසයක් stories, status දානව වගේ වැඩක් තමයි මේකත්. ප්ලේන් එකක් ගෙනාව කියල කියන එක එකක්, ඒක රටේ උන්ට පෙන්නන්න ඔනි කියලා රවුම් ගස්සවන එකයි මීඩියා ශෝ දාන එක තව දෙයක්. මේ 2025.
     
    • Haha
    Reactions: Asmodeus and 2osama

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    Thawa 2k genawalu me awurudde..jepponta uda balan idala bella uluk weyida danne naa..😆