උඹට මොකෝ මේ එක පාරට වෙලා තියෙන්නේ..ඊයේ පෙරේදා වෙනකන් රාජපක්ෂලාට නේද සපෝට් කර කර හිටියේ
![]()
ඔය නරුම පවුලට සපෝට් කරන්න නං මගෙ ඔලුව කොහෙ හරි වැදිල තියෙන්න ඕනෙ
පන්ති ඇරිල ගෙදර යන ලමයින්ට වෙඩි තියල මරල දාපුව අපිට එහෙම ලේසියෙන් අමතක වෙන්නෑ
වෙලඳ කලාප වල උද්ගෝශණය කරපු අයට වෙඩි තියපුව
පෙලක් උන්ට ඩිමෙන්ශියා හැදුනට අපිට රටේ වෙච්චි දේවල් හොඳට මතකයි
ඊයේ පෙරේදා වෙනකන් රාජපක්ෂලාට නේද සපෝට් කර කර හිටියේ


එලකිරිය හරිම කම්මැලි තැනක් වෙනවා මෙහෙම ගියොත් 