ප්‍රජාතන්ත්‍රවාදය තියෙනකන් ....

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට මොකෝ මේ එක පාරට වෙලා තියෙන්නේ.. :baffled: ඊයේ පෙරේදා වෙනකන් රාජපක්ෂලාට නේද සපෝට් කර කර හිටියේ :dull::P

    ඔය නරුම පවුලට සපෝට් කරන්න නං මගෙ ඔලුව කොහෙ හරි වැදිල තියෙන්න ඕනෙ
    පන්ති ඇරිල ගෙදර යන ලමයින්ට වෙඩි තියල මරල දාපුව අපිට එහෙම ලේසියෙන් අමතක වෙන්නෑ
    වෙලඳ කලාප වල උද්ගෝශණය කරපු අයට වෙඩි තියපුව
    පෙලක් උන්ට ඩිමෙන්ශියා හැදුනට අපිට රටේ වෙච්චි දේවල් හොඳට මතකයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න රටේ නායකය වෙන්ඩ බලන් ඉන්න එකෙක් අත හෝදන විදිහ දැන් ඉතින් මේකත් සුපිරි ප්‍රජාතන්තවාදය කියයි සම-හරක්..:lol::lol::lol::lol:

    68264509_2494190030854080_5512739890493652992_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය නරුම පවුලට සපෝට් කරන්න නං මගෙ ඔලුව කොහෙ හරි වැදිල තියෙන්න ඕනෙ
    පන්ති ඇරිල ගෙදර යන ලමයින්ට වෙඩි තියල මරල දාපුව අපිට එහෙම ලේසියෙන් අමතක වෙන්නෑ
    වෙලඳ කලාප වල උද්ගෝශණය කරපු අයට වෙඩි තියපුව
    පෙලක් උන්ට ඩිමෙන්ශියා හැදුනට අපිට රටේ වෙච්චි දේවල් හොඳට මතකයි
    අන්න හොඳයි පොඩ්ඩක් අනික් පැත්තට අදින එකෙකුත් ඉන්න එපැයි නැත්තන් මේක නිකන් පාලු ගෙයි වලං බිඳිනවා වගේ කිසි ගතියක් නෑ :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය නරුම පවුලට සපෝට් කරන්න නං මගෙ ඔලුව කොහෙ හරි වැදිල තියෙන්න ඕනෙ
    පන්ති ඇරිල ගෙදර යන ලමයින්ට වෙඩි තියල මරල දාපුව අපිට එහෙම ලේසියෙන් අමතක වෙන්නෑ
    වෙලඳ කලාප වල උද්ගෝශණය කරපු අයට වෙඩි තියපුව
    පෙලක් උන්ට ඩිමෙන්ශියා හැදුනට අපිට රටේ වෙච්චි දේවල් හොඳට මතකයි

    පොන්නය මරල දාපු 300 විතරයි අමතක වෙන්නෙ, අනිත්ව ඔක්කොම මතකයි..කොච්චර මතකද කියනවනම් ඔය උඩ කියල තියෙන එවුවට දඩුවමුත් දුන්න හොරුත් ඇල්ලුව...:lol::lol::lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අන්න හොඳයි පොඩ්ඩක් අනික් පැත්තට අදින එකෙකුත් ඉන්න එපැයි නැත්තන් මේක නිකන් පාලු ගෙයි වලං බිඳිනවා වගේ කිසි ගතියක් නෑ :P

    :rolleyes: :baffled:

    පොන්නය මරල දාපු 300 විතරයි අමතක වෙන්නෙ, අනිත්ව ඔක්කොම මතකයි..කොච්චර මතකද කියනවනම් ඔය උඩ කියල තියෙන එවුවට දඩුවමුත් දුන්න හොරුත් ඇල්ලුව...:lol::lol::lol::lol::lol:

    ඇල්ලුව තමා
    අල්ලන අල්ලන සැරේට කව්ද දන්නෑ අනේ අත්අඩංගුවට ගන්න එපා කිය කිය අභියාචනා දැම්මෙ
    අයිතිකාරයො නැති ගෙවල් එහෙම ඇලඩින්ගෙ පුදුම පහනෙ භූතය ඇවිල්ල මවපුව වෙන්න ඇති රජයට අයිති වුනේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අන්න හොඳයි පොඩ්ඩක් අනික් පැත්තට අදින එකෙකුත් ඉන්න එපැයි නැත්තන් මේක නිකන් පාලු ගෙයි වලං බිඳිනවා වගේ කිසි ගතියක් නෑ :P

    Ai yako maath inne...

    Maath anith paththata thama adinne..:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටනම් 2015 කලින් තිබ්බ මාධය වාරනයක් ගැන මතක නැ.. උබට අමතකද බන් උබේ පොන්න රනිල මේ කිරියටත් බ්ලොක් කරල තිබ්බ දවස් ගානක්, ඇත්තටම බන් උබ කතා කරන්නෙ රෙදි ඇදන්ද, යකෝ මහින්දගෙ කාලෙ කවද්ද fb බ්ලොක් කරේ, සමාජ මාධය තහනම් කිරිමද එතකොට සුපිරි මාධය නිදහස...ඇයි බන් මෙච්චර මෝඩ කතා කියන්නෙ..:lol::lol::lol::lol::lol:

    මම යතාර්තය කතාකරන්නෙ මට පේන්නෙ උබට රනිලගෙ බෙට්ටත් සුවදයි කියන වහලෙක් කියන එක විතරයි..:P:P:P

    Social media block kare kathakatha pathiruna nisa.. thawa jiwitha ganak nathi wenna thibba eka nokara nam
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අන්න හොඳයි පොඩ්ඩක් අනික් පැත්තට අදින එකෙකුත් ඉන්න එපැයි නැත්තන් මේක නිකන් පාලු ගෙයි වලං බිඳිනවා වගේ කිසි ගතියක් නෑ :P

    මෙතන ආතල් එකක් විතරයි මට නම් පෙන්නේ......උඹට වෙන දෙයක් පේනවද ? හිනා වෙනවා ඇරෙන්න කිසිම දෙයක් කොටන්න හිතෙන්නේ නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rolleyes: :baffled:

    ඇල්ලුව තමා
    අල්ලන අල්ලන සැරේට කව්ද දන්නෑ අනේ අත්අඩංගුවට ගන්න එපා කිය කිය අභියාචනා දැම්මෙ
    අයිතිකාරයො නැති ගෙවල් එහෙම ඇලඩින්ගෙ පුදුම පහනෙ භූතය ඇවිල්ල මවපුව වෙන්න ඇති රජයට අයිති වුනේ

    අභියාචනාව දාන්ඩ වගේම ඒකට විරුද්දව කටයුතු කොරන්ඩත් නිති නැද්ද බන් මෙසිරි ලකේ...අවුරුදු 5ක් ගියා අල්ලපු එක හොරෙක් මිනී මරුවෙක් කියපන් බලන්ඩ..ලොල් පොන්නයගෙ කෙරුවාව ගැන කියන්ඩ එපා බන් ලැජ්ජයිනෙ නිකාන් පීචන් වෙන එක විතරයි වෙන්නෙ...මහින්දගෙ රත්තන් අශ්වය එහෙමත් ඇල්ලුව උන්නෙ උබල අහගන්නෙ නැතුව ඉදින් බූරුව...:lol::lol::lol::lol:අයිතිකාරයෙක් නැති සියල්ල රජයට අයිතියි තමයි උබ ඒකවත් දන්නෙ නැද්ද.:P:P:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අභියාචනාව දාන්ඩ වගේම ඒකට විරුද්දව කටයුතු කොරන්ඩත් නිති නැද්ද බන් මෙසිරි ලකේ...අවුරුදු 5ක් ගියා අල්ලපු එක හොරෙක් මිනී මරුවෙක් කියපන් බලන්ඩ..ලොල් පොන්නයගෙ කෙරුවාව ගැන කියන්ඩ එපා බන් ලැජ්ජයිනෙ නිකාන් පීචන් වෙන එක විතරයි වෙන්නෙ...මහින්දගෙ රත්තන් අශ්වය එහෙමත් ඇල්ලුව උන්නෙ උබල අහගන්නෙ නැතුව ඉදින් බූරුව...:lol::lol::lol::lol:

    මිනීමරුවො අල්ලල උන් හිරබත් කෑව මතක නෑ :P
    උන් ඉතිං වැඩි හරියක් හිටියෙ බන්ධනාගාර රෝහලේනෙ :lol:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Ai yako maath inne...

    Maath anith paththata thama adinne..:baffled:

    දැන් සජිත් ටද දෙන්න ඉන්නේ? ආයේ රනිල් අගමැටි වෙලා දෙන්නා වලි දාගද්දී තමා තේරෙන්නේ.. සනිල් අංකල්ව සුවර් නෑ කොහෙන් හරි එකෙක් ගෙනත් පොදු අපේක්ෂක කරයිද දන්නෙත් නෑ අන්තිමට :rofl:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මෙතන ආතල් එකක් විතරයි මට නම් පෙන්නේ......උඹට වෙන දෙයක් පේනවද ? හිනා වෙනවා ඇරෙන්න කිසිම දෙයක් කොටන්න හිතෙන්නේ නෑ

    ඌ ආතල් එකක් ගන්නේ කසුන්ට පිටු පාන්න බැරි හින්ද.. :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ai yako maath inne...

    Maath anith paththata thama adinne..:baffled:
    උඹ බර අවි වලින් ගහන්නේ නෑ නෙ නිකන් අහක බලාගෙන සුළු අවි මානන එක කරන්නේ :P

    එළකිරියේ බර අවියක් ගහන්න හිටියේ සඳුන් බුවා විතරයි ඒ මනුස්සයත් දැන් ගෝටට දෙනවලු :no: එලකිරිය හරිම කම්මැලි තැනක් වෙනවා මෙහෙම ගියොත්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් සජිත් ටද දෙන්න ඉන්නේ? ආයේ රනිල් අගමැටි වෙලා දෙන්නා වලි දාගද්දී තමා තේරෙන්නේ.. සනිල් අංකල්ව සුවර් නෑ කොහෙන් හරි එකෙක් ගෙනත් පොදු අපේක්ෂක කරයිද දන්නෙත් නෑ අන්තිමට :rofl:

    Naraka adu koi paththada kiyala hithaganna baruwa inne..:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Social media block kare kathakatha pathiruna nisa.. thawa jiwitha ganak nathi wenna thibba eka nokara nam

    ඇත්තට ඒව බ්ලොක් කරාම කට කතා පැතිරෙන්නෙ නැද්ද,:lol::lol::lol: නිකන් පොන්නය කියවපු ගොන් කතාම උබත් කියවන්ඩ එපා බන්..ඇත්ත දන්නවනෙ, මොකද මේ විලි ලැජ්ජා නැතිව පොන්නයට වහල්කම් කරන්නෙ...:baffled::baffled::baffled::baffled:

    ආයෙ මොනාද සමාජ මාධය බ්ලොක් කරපු එක නිසා 300ක් එක තැන බෝම්බ ගහල මරල දාන එකත් නතර කෙරේ පොන්නය ඇත්ත ඇත්ත මාරයි බන් උබේ පොන්නය,..:lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙතන ආතල් එකක් විතරයි මට නම් පෙන්නේ......උඹට වෙන දෙයක් පේනවද ? හිනා වෙනවා ඇරෙන්න කිසිම දෙයක් කොටන්න හිතෙන්නේ නෑ
    ඔව් ඔව් අපි කොටන්න මහන්සිවෙන්න ඕනේ නෑ එරෝසන් ඒවා බලාගනී :P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඌ ආතල් එකක් ගන්නේ කසුන්ට පිටු පාන්න බැරි හින්ද.. :rolleyes:

    කසුන්ට පිටුපාල පුක බෝර් කරන් තමයි එන්න වෙන්නේ...එච්චරට කොල්ලෝ බයයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනීමරුවො අල්ලල උන් හිරබත් කෑව මතක නෑ :P
    උන් ඉතිං වැඩි හරියක් හිටියෙ බන්ධනාගාර රෝහලේනෙ :lol:

    ඉතින් බන්ධනාගාරෙට රෝහලක් හැදුවෙත් මහින්දද :lol::lol: මෝඩ කතානෙ... දැන් කෝ අල්ලපු මිනි මරුවො කියපන් බලන්ඩ අවුරුදු 5ක් ගියානෙ කෝ මහින්දගෙ තියෙනව කියපු ඩොලර් බිලියන 18 කෝ මහින්දගෙ රත්තරන් ටොන් 350 කෝ රත්තරන් අශ්වය කෝ බන් උබේ පොන්නයට හොයා ගන්ඩ බැරි උනාද... :lol::lol::lol: දැන් ඉතින් රෙවෙයි උත්තර නැ:lol::lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් බන්ධනාගාරෙට රෝහලක් හැදුවෙත් මහින්දද :lol::lol: මෝඩ කතානෙ... දැන් කෝ අල්ලපු මිනි මරුවො කියපන් බලන්ඩ අවුරුදු 5ක් ගියානෙ කෝ මහින්දගෙ තියෙනව කියපු ඩොලර් බිලියන 18 කෝ මහින්දගෙ රත්තරන් ටොන් 350 කෝ රත්තරන් අශ්වය කෝ බන් උබේ පොන්නයට හොයා ගන්ඩ බැරි උනාද... :lol::lol::lol: දැන් ඉතින් රෙවෙයි උත්තර නැ:lol::lol::lol::lol:

    ඔව් ඒව ලංකාවෙ තියං ඉන්න තරම් රාජපක්ශල බබ්බු
    ස්විස් ගිනුම් ගැන අහල තියෙනවද ?
    අහල නෑ නේ
    ගූගල් කරල බලපං එතකොට තේරෙයි මැදමූලන වහලට :angry:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    උඹ බර අවි වලින් ගහන්නේ නෑ නෙ නිකන් අහක බලාගෙන සුළු අවි මානන එක කරන්නේ :P

    එළකිරියේ බර අවියක් ගහන්න හිටියේ සඳුන් බුවා විතරයි ඒ මනුස්සයත් දැන් ගෝටට දෙනවලු :no: එලකිරිය හරිම කම්මැලි තැනක් වෙනවා මෙහෙම ගියොත්

    පොඩ්ඩක් ඉවසල ඉදපන් සේරම අපේක්ෂකයෝ නම් කරලා නාම යෝජනා දීලා campaign පටන් ගත්තම කස්ටිය එයි අවි අමෝරාගෙන :P:rofl: