ප්‍රභු VS නිර්ප්‍රභු 🫠🫠🫠

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,885
    28,793
    113
    551012332_1274813254656556_2710593962718835618_n.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,131
    113
    ඒ සහෝදරයා හිතන විදිය බලන්න කොච්චර පරාර්ථකාමීද කියලා. වත්තේ කෙසෙල් කැනක් වැල ගෙඩියක් ඉදුණත් කෑබ් එකේ පටවන්නේ මේ වගේ සහෝදර වරු තමා .
     

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,106
    2,341
    113
    නිවැරදිව ජොයින්ට් එකක් ඔතා ගන්නා ආකාරය

    අවශ්‍ය ද්‍රවය÷

    • ගන්ජා
    • බ්‍රව්න් පේපරයක්
    • ලයිටරයක්
    • ගෝල්ඩ් ලිෆ් බාගයක්
    • ෆෝන් කාඩ් බාගයක්
    • කතුරක්

    සාදාගන්නා ආකාරය ÷

    *මුලින්ම ඔබ අතේ ඇති ගන්ජා කැබැල්ල කුඩා කැබලි වලට කතුරෙන් කපා ගන්න. ඉන් පසුව බ්‍රව්න් පේපරෙන් කුඩා ඍජුකෝනාශයක් හැඩති කොටසක් කපා අයින් කරන්න. දැන් ඔබ අතේ ඇති ගන්ජා ටික ඉතුරු බ්‍රව්න් පේපරේ උඩට දමා ඔබ ලග ඇති ගෝල්ඩ් ලිෆ් බාගයේ ඇති දුම් කොල කැබලි ටික ඒ මතට දමා හොදින් කවලම් කර ගන්න. දැන් ඔබ මුලින් කපා ඉවත් කර බ්‍රව්න්ඩ් පේපර් කැබැල්ල අතට ගෙන 3/1 වන ලෙස දිග අතට නවා ගන්න. ඉන් පසුව ඔබ ලග ඇති ෆෝන් කාඩ් බාගය රෝල් කර බ්‍රව්න් පේපර් කොලයේ නවා ගත් පැත්තේ අග කොටසින් තබා ගන්න. ඉන් පසුව බ්‍රව්න් පේපර් කැබැල්ල මතට ඔබ කවලම් කර ගත් ගන්ජා ටික දමා ගොට්ටක් ආකාරයෙන් නවා ගෙන ඔබගේ දෙඅත් බාවිතයෙන් සිහින්ව රෝල් කර ගන්න. ඉන් පසුව ඔබගේ මහපට ඇගිල්ලෙන් හා දබර ඇගිල්ල බාවිතයෙන් එය අල්ලා ගෙන අනිත් අතින් උඩට පිරිමදින්න

    ❤️🫶
     
    • Haha
    Reactions: dayt0na

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,129
    4,125
    113
    ඒ සහෝදරයා හිතන විදිය බලන්න කොච්චර පරාර්ථකාමීද කියලා. වත්තේ කෙසෙල් කැනක් වැල ගෙඩියක් ඉදුණත් කෑබ් එකේ පටවන්නේ මේ වගේ සහෝදර වරු තමා .
    me fun comments serious ganna umba wage bayyio thaama innawane