ප්‍රවේගය මනින්ඩ ලක්ෂ්‍ය දෙකක් ඕනමද?

AnuradhaRa

Well-known member
  • එක ලක්ෂ්‍යකින් බැරිද?
    මෙහෙම හිතන්ඩ පැයට කිලෝමීටර 100කින් කාර් එකක් යනව. ඔන්න ඒ අතරෙ මුළු ලෝකෙම එක පාරට නතර වෙනව. දැං කාර් එක එක තැන. ඒත් ඒකට වේගයක් තියෙනව
     
    Last edited:

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    මුළු ලෝකෙම එක පාරට නතර වෙනව
    ------------------------------------
    mehema unoth
    api kauruth ithuru wenne nee
    eka thapparen merila yai okkoma
    mokada paya 24kata eka raumak kerakenawa kiyanne 1000 miles per hour
    api wahaneka 100kmph gihin heppunaama wena dee dannawanee
    ethakota 1000 miles per hour ( 1600kmph ) walin gihin kelaunoth kohoma thiyeida
    onna ohe laksha 2kin hoyanna
     
    • Like
    Reactions: ArunaTelshan

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,270
    2,461
    113
    Srilanka
    ek
    එක ලක්ෂ්‍යකින් බැරිද?
    මෙහෙම හිතන්ඩ පැයට කිලෝමීටර 100කින් කාර් එකක් යනව. ඔන්න ඒ අතරෙ මුළු ලෝකෙම එක පාරට නතර වෙනව. දැං කාර් එක එක තැන. ඒත් ඒකට වේගයක් තියෙනව
    aka laksheyak ati bn,
    hebei velocity acceleration oya hema ekakma reference frame ekakata relatively thama manin neh
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    එච්චර ඕනෙ නෑ. ඔයා ලක්ශෙට වැඩේ කතා කරගන්න. ඔයාට පනස්දාහයි මට පනස්දාහයි වෙන්න බෙදා ගමු. මගේ යාලුවෙක් ඕවා නිකන් කරනවා. ඌට 100 රීලෝඩ් එකක් දැම්මම ඇති.
     
    • Haha
    Reactions: saja and amino