ප්‍රශ්ණයක්

Black_Hat

Well-known member
  • May 26, 2017
    132
    267
    63

    සරලයි විසඳගන්න ප්‍රශ්නයක් තියෙනවා. හෙල්ප් එකක් දිහල්ලකෝ. :no:

    මම ෆ්රිලාන්ස් වගේ කරන්නේ. ගෙදර. එත් අනිවාර්යය පැය 9 ක් වැඩ කරන්න ඕන ඒ කම්පැනි එකට.
    8 - 5 ජොබ් එකක්ම තමයි. ගෙදර ඉඳන්.
    පඩිය 50 ක් හිතමු.

    මේකයි අවුල. අපේ ගෙදර මිනිස්සු මේ ජොබ් එකට කැමති නැහැ. පරණ තාලේ අය නේ. කියන්නෙම ආණ්ඩුවේ ජොබ් එකකට යන්න, නැත්නම් හොඳට ඇඳලා යන්න පුළුවන් ජොබ් එකකට යන්න කියල. :angry:

    මොකද අනිත් මිනිස්සු අහනවලු ගෙදර මොකද මේක.

    තේරුම් කරලා නැහැ. වේලුන ඉරටු නමන්න බැහැ වගේ දැන් තේරුම් ගන්නෙත් නැහැ.

    මමත් ඔෆිස් වල අවුරුදු 5 කට වඩා වැඩ කරලා, එපාම වෙලා තමයි මේකට ආවේ.

    මට ලංකාවේ ඕනෑම තැනක ඉඳන් මේ ජොබ් එක කරන්න පුළුවන් ඔන්ලයින් නිසා. එත් දැන් කොළඹ වගේ ගියොත් අනිවාර්යයෙන් ඇනෙක්ස් එකක් හරි අපාර්ට්මන්ට් එකක් හරි ගන්න වෙනවා. වෙනම කරන්ට් එක ගන්න ඕන නිසා. (බෝඩින් උන් කැමති නැහැ දවසම කම්පියුටර් වැඩ කරනවට)

    ඇනෙක්ස් එකක් අඩුම 20 ක් වගේ වෙනවා.
    කන්න බොන්න උයන් කෑවත් 10 ක් වගේ යනවා.
    තව මගේ 20 ක ලෝන් එකක් ගෙවනවා.

    එතනම 50 ට පුක්ෂණය වෙලා. :oo:

    අනිත් එක හිතුවේ ඉන්න පැත්තෙන්ම පොඩි කඩ කාමරයක් වගේ අරන් පොඩි ඔෆිල් එකක් දාන්න තනියම. ඒක කිසි තේරුමක් නැති වැඩක් වගේ මම කරන්නෙත් ජොබ් එකක් නිසා.

    ගෙදර උන්ගේ ඔලු හදන්නත් බැහැ.
    ගමේ හුකන්නෝ කට වහන් ඉන්නෙත් නැහැ.
    ගෙදර වලි දාගන්නත් බැහැ.
    මට කෙලව ගන්නත් බැහැ.

    :dull: :dull: :dull: :dull:

    මිතුරනි, මීට උපදෙසක් දෙන්න
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    Mokak hari campus ekaka podi course ekakata register wela campus id eka aran lobby eke idala awa nan hari.malabe sliit eke wage nan athal eke canteen eke lobby eke inna puluwan.adurana hostel dial ehema set unama ubata hostel eka set karalai dei free.
     
    Black_Hat

    Well-known member
  • May 26, 2017
    132
    267
    63
    Mokak hari campus ekaka podi course ekakata register wela campus id eka aran lobby eke idala awa nan hari.malabe sliit eke wage nan athal eke canteen eke lobby eke inna puluwan.adurana hostel dial ehema set unama ubata hostel eka set karalai dei free.

    sysadmin වගේ කෙස් එකක් තියෙන්නේ බන්. ඉතින් නිතරම වීඩියෝ කෝල් එනවා.
    පබ්ලික් තැනක කරන්නත් අමාරුයි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    Why do you care What others think?:frown:

    "You have no responsibility to live up to what other people think you ought to accomplish. I have no responsibility to be like they expect me to be. It’s their mistake, not my failing".

    – Richard P. Feynman
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    50000 ta 9 hrs freelancing karala therumak ne.
    Mama weda karana place eke, QA ewun (lankawe) innawa dawasata lankawe salli walin Rs.100,000 ta wada hoyanawa.
    Umbe strength eka andura ganin, eekata hariyanna charge karapan.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    50000 ta 9 hrs freelancing karala therumak ne.
    Mama weda karana place eke, QA ewun (lankawe) innawa dawasata lankawe salli walin Rs.100,000 ta wada hoyanawa.
    Umbe strength eka andura ganin, eekata hariyanna charge karapan.

    koheda bola umba wada karanne?? umbata jobak hoyala denna haduwama ohomada salakanne...?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113

    සරලයි විසඳගන්න ප්‍රශ්නයක් තියෙනවා. හෙල්ප් එකක් දිහල්ලකෝ. :no:

    මම ෆ්රිලාන්ස් වගේ කරන්නේ. ගෙදර. එත් අනිවාර්යය පැය 9 ක් වැඩ කරන්න ඕන ඒ කම්පැනි එකට.
    8 - 5 ජොබ් එකක්ම තමයි. ගෙදර ඉඳන්.
    පඩිය 50 ක් හිතමු.

    මේකයි අවුල. අපේ ගෙදර මිනිස්සු මේ ජොබ් එකට කැමති නැහැ. පරණ තාලේ අය නේ. කියන්නෙම ආණ්ඩුවේ ජොබ් එකකට යන්න, නැත්නම් හොඳට ඇඳලා යන්න පුළුවන් ජොබ් එකකට යන්න කියල. :angry:

    මොකද අනිත් මිනිස්සු අහනවලු ගෙදර මොකද මේක.

    තේරුම් කරලා නැහැ. වේලුන ඉරටු නමන්න බැහැ වගේ දැන් තේරුම් ගන්නෙත් නැහැ.

    මමත් ඔෆිස් වල අවුරුදු 5 කට වඩා වැඩ කරලා, එපාම වෙලා තමයි මේකට ආවේ.

    මට ලංකාවේ ඕනෑම තැනක ඉඳන් මේ ජොබ් එක කරන්න පුළුවන් ඔන්ලයින් නිසා. එත් දැන් කොළඹ වගේ ගියොත් අනිවාර්යයෙන් ඇනෙක්ස් එකක් හරි අපාර්ට්මන්ට් එකක් හරි ගන්න වෙනවා. වෙනම කරන්ට් එක ගන්න ඕන නිසා. (බෝඩින් උන් කැමති නැහැ දවසම කම්පියුටර් වැඩ කරනවට)

    ඇනෙක්ස් එකක් අඩුම 20 ක් වගේ වෙනවා.
    කන්න බොන්න උයන් කෑවත් 10 ක් වගේ යනවා.
    තව මගේ 20 ක ලෝන් එකක් ගෙවනවා.

    එතනම 50 ට පුක්ෂණය වෙලා. :oo:

    අනිත් එක හිතුවේ ඉන්න පැත්තෙන්ම පොඩි කඩ කාමරයක් වගේ අරන් පොඩි ඔෆිල් එකක් දාන්න තනියම. ඒක කිසි තේරුමක් නැති වැඩක් වගේ මම කරන්නෙත් ජොබ් එකක් නිසා.

    ගෙදර උන්ගේ ඔලු හදන්නත් බැහැ.
    ගමේ හුකන්නෝ කට වහන් ඉන්නෙත් නැහැ.
    ගෙදර වලි දාගන්නත් බැහැ.
    මට කෙලව ගන්නත් බැහැ.

    :dull: :dull: :dull: :dull:

    මිතුරනි, මීට උපදෙසක් දෙන්න

    eka ekata one de newe ban ubata one de karapan. oya wena un owwa kiyanne ubata adareta newe unge asawal pirimahanna...(amma, thaththa gena newe mama kiyanne) kawru mona kiwwath uba karanne hari de nam karapan:yes:
     
    Black_Hat

    Well-known member
  • May 26, 2017
    132
    267
    63
    ගමේ ගොබ්බයො වැඩක් නැහැ මට නම්.

    ගෙදර උන් කතා වෙන ඒවා ඇහුණාම තමයි මල පනින්නේ. :no:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මටත් තියෙන්නෙ ඔය වගේ ප්‍රශ්නයක් තමයි.. හැම එකාම අහන්නෙ කොහෙද වැඩකරන්නෙ, salary කොහොමද... Etc
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    ලෝක් එකවත් ගෙවලා ඉවර වෙනකං ඔය කට්ට කාපං