සරලයි විසඳගන්න ප්‍රශ්නයක් තියෙනවා. හෙල්ප් එකක් දිහල්ලකෝ.

මම ෆ්රිලාන්ස් වගේ කරන්නේ. ගෙදර. එත් අනිවාර්යය පැය 9 ක් වැඩ කරන්න ඕන ඒ කම්පැනි එකට.
8 - 5 ජොබ් එකක්ම තමයි. ගෙදර ඉඳන්.
පඩිය 50 ක් හිතමු.
මේකයි අවුල. අපේ ගෙදර මිනිස්සු මේ ජොබ් එකට කැමති නැහැ. පරණ තාලේ අය නේ. කියන්නෙම ආණ්ඩුවේ ජොබ් එකකට යන්න, නැත්නම් හොඳට ඇඳලා යන්න පුළුවන් ජොබ් එකකට යන්න කියල.

මොකද අනිත් මිනිස්සු අහනවලු ගෙදර මොකද මේක.
තේරුම් කරලා නැහැ. වේලුන ඉරටු නමන්න බැහැ වගේ දැන් තේරුම් ගන්නෙත් නැහැ.
මමත් ඔෆිස් වල අවුරුදු 5 කට වඩා වැඩ කරලා, එපාම වෙලා තමයි මේකට ආවේ.
මට ලංකාවේ ඕනෑම තැනක ඉඳන් මේ ජොබ් එක කරන්න පුළුවන් ඔන්ලයින් නිසා. එත් දැන් කොළඹ වගේ ගියොත් අනිවාර්යයෙන් ඇනෙක්ස් එකක් හරි අපාර්ට්මන්ට් එකක් හරි ගන්න වෙනවා. වෙනම කරන්ට් එක ගන්න ඕන නිසා. (බෝඩින් උන් කැමති නැහැ දවසම කම්පියුටර් වැඩ කරනවට)
ඇනෙක්ස් එකක් අඩුම 20 ක් වගේ වෙනවා.
කන්න බොන්න උයන් කෑවත් 10 ක් වගේ යනවා.
තව මගේ 20 ක ලෝන් එකක් ගෙවනවා.
එතනම 50 ට පුක්ෂණය වෙලා.

අනිත් එක හිතුවේ ඉන්න පැත්තෙන්ම පොඩි කඩ කාමරයක් වගේ අරන් පොඩි ඔෆිල් එකක් දාන්න තනියම. ඒක කිසි තේරුමක් නැති වැඩක් වගේ මම කරන්නෙත් ජොබ් එකක් නිසා.
ගෙදර උන්ගේ ඔලු හදන්නත් බැහැ.
ගමේ හුකන්නෝ කට වහන් ඉන්නෙත් නැහැ.
ගෙදර වලි දාගන්නත් බැහැ.
මට කෙලව ගන්නත් බැහැ.
මිතුරනි, මීට උපදෙසක් දෙන්න


